gta vice city අමාරුම mission එක මොකක්ද??.....

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මම ඕක කරේ මචන් ටයම් එක නැවැත්තුව ෆ්රිස් එක දීල

    ඉට පස්සේ 15 මින් වලින් වැඩේ ගොඩ දැම්ම
    හැමෝම වගේ එහෙම තමයි ගහල තියෙන්නෙ බලාන යද්දි:yes::yes::yes:

    math oka nisa game eka epa una machn e kale apu supirii game 1k mahcn oya
    aniwa aniwa macha gta series eketh thiyena pattama game ekak thamai...:love::love: .....samahara kastiya kiyanawa owa 18+ kiyalath:confused::confused: apinan 16+ wath da manda!!!ethakota

    ආසම ගේම් එක
    මන් එක පාරක් ඔය හෙළි මිෂන් එක නිසා ගේම් එක අනින්ස්ටෝල් කලා:baffled:.ඇයි යකෝ :frown:හතර වටේ ඔක්කොම මිෂන් ඉවරකලා .මේක කොච්චර කලත් ඉවර කරන්න බෑ.මල පැන්න පාර අයින් කරලා දැම්ම .:angry:
    ඊට පස්සේ යාලුවෙක්ගෙන් අයෙත් ඉල්ලන් දාලා ඉස්සෙල්ල වගේ හෙළි මිෂන් වෙනකන් ආව.එත් බැරි උනා.ඊට පස්සේ පොඩි පොඩි ආතල් වැඩ කර කර ඉදිද්දී දැක්ක පොලිස් හෙලියක් (අර 2නි සිටි එකේ පොලිස් ස්ටේෂන් එක උඩ)එක අරන් පුරුදු වෙලා ,හෙළි මිෂන් එක ඉවර කළා .කරුමේ කියන්නේ ඉවර කලාට පස්සේ දවසෙම මැෂිම ෆොර්මැට් කරන්න උනා :dull:
    අයෙත් කොහොම හරි දාල ඉවර කළා
    දැන් 51%ක් ඉවරයි .අර shenic කියල තියන සින් එකත් ඉවරයි (ජංජාලේ නම් කිවුවේ එක තමයි ෆයිනල් මිෂන් එක කියලා.එත් 51% යි ඉවර )ඔක්කොම ප්රෝපටිස් ගත්තා.
    එත් අර වැල පත්තර බෙදන සින් එකයි බොට් යාර්ඩ් එකේ බෝට් මිෂන් එකයි ඉතුරුයි.ඒ දේක පට්ට අමාරුයි මට .​

    දැන් නම් ඉතින් දෙයියනේ කියල බස් එකක් දාල 5$ ගානේ හම්බ කර ගෙන එදා වේල ශේප් කර ගන්නවා වයිස් සිටි එකේ :rofl::P:D

    :P:P:D අයියෝ....මාර මල පනින සීන් එකක්නෙ.....මාත් පොලිසියෙ හෙලිය අරන්ද කොහෙද ට්‍රේන් වුනේ:nerd::rofl::D:D ....2 පාර්ට් එකේ මිෂන් ටිකත් කරලා....එතකොට නන් පාරකවත් බැහලා යන්න අමාරැයි...ඒකෙ හිටපු මදාවියො ටිකක් පස්සෙන් එනවා...බිල්ඩිමකට බෝම්බ තියපු තරහට.....:frown::frown::rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    මාත් ඔකේ ජිවත් වුනා බන් කාලයක්.. :D පට්ට ඒ කලේ නං. මගේ score ඒක 82% ද කොහෙද. :oo:

    • ගිනි නිවන missions 12ක් කලාට පස්සේ අපි fireproof වෙනවා. පිච්චෙන්නේ නෑ.
    • ambulance missions 12 ක් කලාම අපි කොච්චර දිවුවත් හති වැටෙන්නේ නෑ!
    • taxi missions 100 ක් කලාම පට්ට taxi යක් හම්බෙනවා පට්ට speed.
    • police missions 12 ක් කලාම health ඒක 50ක් වැඩි වෙනවා.
    • pizza missions 12 ක් කලාම health ඒක 50ක් වැඩි වෙනවා. (maximum health = 150)

    කට්ටිය ඕවා කලාද? :D

    my documents වල තමා බන් ඔය game එකේ save කරන user files හැදෙන්නේ. game එකේ නමෙන්ම. format කරන්න කලින් අන්න ඒක save කර ගනින්. පස්සේ game ඒක install කලාම past කරන්න විතරයි ඕනේ.. ආයෙත් game එකේ හිටපු තැනමයි :yes:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Liberty City, Vice City, San Andreas තුනම ඉවර කලා මචන්. දැන් GTA IV ගගහ ඉන්නෙ. GTA Vත් ලගදිම එයි.:yes:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ado matat oka tamai amaruma thibbe. oka gaha ganna baruwa sathi ganak adda. 2005 witara gahuwe. tama matakai :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    San Andreas thama supirima... GTA v kiyanne San andreas wage onama deyak karanna puluwan. GTA IV episodes serama iwara kala.. eke madi city eka ehema podi. graphics hodai.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Liberty City, Vice City, San Andreas තුනම ඉවර කලා මචන්. දැන් GTA IV ගගහ ඉන්නෙ. GTA Vත් ලගදිම එයි.:yes:

    GTA V ඇවිත් ගොඩක් කල් නේ බන්? :oo:
    main characters 3ක් ඉන්නේ! :oo:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    games වල cheats use කරනකොට කිසි ගතියක් නැහැ.. :no:
    අමුවට තමා ගහන්න ඕනේ! :yes:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    San Andreas thama supirima... GTA v kiyanne San andreas wage onama deyak karanna puluwan. GTA IV episodes serama iwara kala.. eke madi city eka ehema podi. graphics hodai.
    hahahae gta diyawanna kiyala ekak hadanna thiyenne...parliment eka ehema daala :P:P:P haha
    මාත් ඔකේ ජිවත් වුනා බන් කාලයක්.. :D පට්ට ඒ කලේ නං. මගේ score ඒක 82% ද කොහෙද. :oo:

    • ගිනි නිවන missions 12ක් කලාට පස්සේ අපි fireproof වෙනවා. පිච්චෙන්නේ නෑ.
    • ambulance missions 12 ක් කලාම අපි කොච්චර දිවුවත් හති වැටෙන්නේ නෑ!
    • taxi missions 100 ක් කලාම පට්ට taxi යක් හම්බෙනවා පට්ට speed.
    • police missions 12 ක් කලාම health ඒක 50ක් වැඩි වෙනවා.
    • pizza missions 12 ක් කලාම health ඒක 50ක් වැඩි වෙනවා. (maximum health = 150)

    කට්ටිය ඕවා කලාද? :D

    my documents වල තමා බන් ඔය game එකේ save කරන user files හැදෙන්නේ. game එකේ නමෙන්ම. format කරන්න කලින් අන්න ඒක save කර ගනින්. පස්සේ game ඒක install කලාම past කරන්න විතරයි ඕනේ.. ආයෙත් game එකේ හිටපු තැනමයි :yes:
    game eka uninstall karanna kalin ahanawa oya files thiyaganna onada kiyala mage hithe...:rolleyes::rolleyes: .....haha math tank ekak aran police mission 40k withara gahala baladdi agata amuthu gathiyak awa wage danuna uda baladdi dakke life eka 150 kiyal....(tank eke awla thiyenne gawena gawena wahane blast wela yanawa..ethakota ara kalakanni policiya passen enawa:dull::dull::baffled::baffled:)
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    games වල cheats use කරනකොට කිසි ගතියක් නැහැ.. :no:
    අමුවට තමා ගහන්න ඕනේ! :yes:

    maath ehema thama vice city gahuwe...dan nan oya cheat book 2014 awith thiyenne eken cheats balala gahanawa..eketh lull ekak thiyenawa..tommy karayawa ganiyek karannath password ekak thiye man hithanne..sanandreas wala kellek aran gihin mokakda okakkda #$@@$ karanda puluwan ceen ekak thiyenawada
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    :P:P:D අයියෝ....මාර මල පනින සීන් එකක්නෙ.....මාත් පොලිසියෙ හෙලිය අරන්ද කොහෙද ට්‍රේන් වුනේ:nerd::rofl::D:D ....2 පාර්ට් එකේ මිෂන් ටිකත් කරලා....එතකොට නන් පාරකවත් බැහලා යන්න අමාරැයි...ඒකෙ හිටපු මදාවියො ටිකක් පස්සෙන් එනවා...බිල්ඩිමකට බෝම්බ තියපු තරහට.....:frown::frown::rofl:

    ඔවු ඔවු අර නිල් පාට ඇදන් ඉන්න කියුබන්ස්ලාද කොහෙද?:yes:
    පාරේ බැහැලා නෙමේ වාහනේකවත් යන්න නෑ :angry: වෙඩි තියනවා :frown:
    මම ඒ බෝම්බ තියන ඒවත් ඉවරයි බන්.මට දැන් හිතාගන්න බෑ මොනාද කරන්නේ කියලා .බෝට් මිෂන් එකයි ,පෝස්ටර් බෙදන මිෂන් එකයි තමයි ඉතුරු
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මාත් ඔකේ ජිවත් වුනා බන් කාලයක්.. :D පට්ට ඒ කලේ නං. මගේ score ඒක 82% ද කොහෙද. :oo:

    • ගිනි නිවන missions 12ක් කලාට පස්සේ අපි fireproof වෙනවා. පිච්චෙන්නේ නෑ.
    • ambulance missions 12 ක් කලාම අපි කොච්චර දිවුවත් හති වැටෙන්නේ නෑ!
    • taxi missions 100 ක් කලාම පට්ට taxi යක් හම්බෙනවා පට්ට speed.
    • police missions 12 ක් කලාම health ඒක 50ක් වැඩි වෙනවා.
    • pizza missions 12 ක් කලාම health ඒක 50ක් වැඩි වෙනවා. (maximum health = 150)

    කට්ටිය ඕවා කලාද? :D

    my documents වල තමා බන් ඔය game එකේ save කරන user files හැදෙන්නේ. game එකේ නමෙන්ම. format කරන්න කලින් අන්න ඒක save කර ගනින්. පස්සේ game ඒක install කලාම past කරන්න විතරයි ඕනේ.. ආයෙත් game එකේ හිටපු තැනමයි :yes:

    police මිෂන් එක නම් මම ගැහුවා බන් ලෙවල් 180ක් :oo:
    පොලිස් කාර් එකක් /ටැංකියක් අරන් ගරාජ් එකකට ගිහින් මිෂන් එක අරන් කාර් එක ගරාජ් එකට දාල bigbang ගහනවා.අයෙත් කාර් එකට නැගල ,බැහැල ගරාජ් එකේ දොර වහල ආයෙත් bigbang ගහනවා ;):D
    අනිත් ඒවා නම් කරලා බලන්න ඕන .
    හෙල්ත් එක වැඩි කර ගන්න තව ක්‍රමයක් තියනවා .:Dබඩුවක් ගැහුවම :baffled:ඔය ක්ලබ් ගාව ඉන්න ටු පිස් ඇදගත්ත එවුන් ගාවට ගිහින් හොර්න් ගහපන්.උන් නගිනවා.හැබැයි මචන් කොයි බඩුවත් සල්ලි ගන්නවා :cool:

    ඔය සේව් සින් එකත් මට පස්සේ මීටර් උනා.මම අමාරු මිෂන්(හෙළි,ට්‍රේල් බයික් 2 මිෂන් ,etc) ඉවර කරන කරන සැරේට ඇවිත් සේව් ෆයිල් එක අරන් යනවා :angry:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඔවු ඔවු අර නිල් පාට ඇදන් ඉන්න කියුබන්ස්ලාද කොහෙද?:yes:
    පාරේ බැහැලා නෙමේ වාහනේකවත් යන්න නෑ :angry: වෙඩි තියනවා :frown:
    මම ඒ බෝම්බ තියන ඒවත් ඉවරයි බන්.මට දැන් හිතාගන්න බෑ මොනාද කරන්නේ කියලා .බෝට් මිෂන් එකයි ,පෝස්ටර් බෙදන මිෂන් එකයි තමයි ඉතුරු
    boat mission eken ayuda wagayak gena scene ekak neda thiyenne..cheats wath gahala balanna..net eke athi cheats..samahara mission apita nopenunata deela thiyenawata wada lesiyen karahaki wena widihakata ..tricks thiyenawa...ara hockey gahana porak wepon nathiwa maranna thiyenne..man ekata hora parakin sniper ekak aran gihin porata thibba ...golayo tika nan mala miniha vehicle eke maru una..math passen chase karala langa thibba wathura walakata manswa thallu karala damma..gema clz

    kadeeka weeduru kadana eka :(
    aa ara shopping mall eke neda..issella machan uda shops tike glass kudu karanna policiya maga arinna leavemealone kiyala gahanna.....game eka yan athare
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    boat mission eken ayuda wagayak gena scene ekak neda thiyenne..cheats wath gahala balanna..net eke athi cheats..samahara mission apita nopenunata deela thiyenawata wada lesiyen karahaki wena widihakata ..tricks thiyenawa...ara hockey gahana porak wepon nathiwa maranna thiyenne..man ekata hora parakin sniper ekak aran gihin porata thibba ...golayo tika nan mala miniha vehicle eke maru una..math passen chase karala langa thibba wathura walakata manswa thallu karala damma..gema clz

    එක නෙමේ බන් :no:
    අර බෝට් යාර්ඩ් එකේ තියන බෝට් 2න් කැමති බෝට් එකක් අරන් රෝස පාට ඒවා පහු කරන් යන්න තියන එක.එකේ මට වෙලාව මදි බන්.වෙලාව ස්ලෝව් වෙන්න චිට් ගහල සෙල්ලම් කරත් වෙලාව මදි වගේ බන් :baffled:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ෂා නියම ත්‍රෙඩ් එකක්.ඔක්කොම පෝස්ට් ටික කියෙව්වා:D..මේ ගේම් එක මම ගහන්න ඇත්තේ 2005දි විතර වෙන්න ඇති මට හරියට මතක නෑ..අයියයි මමයි සහයෝගෙන් ගන්නේ..සැනැන්ඩ්‍රියාස් ගැහුවෙත් එහෙමයි..මම අවුරුදු ගානක් ඔය නගරයේ ජීවත් උනා..ඒ කාලේ ඇස් දෙක පියාගෙනත් ඔය ටවුන් වල එලවන්න පුලුවන්...වැඩක් නැති වෙලාවට මොකෙක්ගෙ හරි කාර් එකක් බලෙන් උස්සගෙන ටවුන් එක වටේ කරක් ගහනවා.වැඩිපුරම උස්සන්නේ අර හාලිය වගේ බයික් එක:yes:...මිනිස්සු මරලා ඇති එලෝ කෝටියට:dull:...පොලිස් කාරයෝ තමා වැඩිපුරම මැරුම් කන්නේ:P..ඉස්සර රෑට හීනෙනුත් ඔය ටවුන් එක පේනවා..අර ඩයස්ගෙ ගෙදර නම් පට්ට..මම හෙනම කැමතියි ඒකට.හත් අට වතාවක්ම ඕක ගහලා ඉවර කලා.:rolleyes: