මාත් ඔකේ ජිවත් වුනා බන් කාලයක්..

පට්ට ඒ කලේ නං. මගේ score ඒක 82% ද කොහෙද.
- ගිනි නිවන missions 12ක් කලාට පස්සේ අපි fireproof වෙනවා. පිච්චෙන්නේ නෑ.
- ambulance missions 12 ක් කලාම අපි කොච්චර දිවුවත් හති වැටෙන්නේ නෑ!
- taxi missions 100 ක් කලාම පට්ට taxi යක් හම්බෙනවා පට්ට speed.
- police missions 12 ක් කලාම health ඒක 50ක් වැඩි වෙනවා.
- pizza missions 12 ක් කලාම health ඒක 50ක් වැඩි වෙනවා. (maximum health = 150)
කට්ටිය ඕවා කලාද?
my documents වල තමා බන් ඔය game එකේ save කරන user files හැදෙන්නේ. game එකේ නමෙන්ම. format කරන්න කලින් අන්න ඒක save කර ගනින්. පස්සේ game ඒක install කලාම past කරන්න විතරයි ඕනේ.. ආයෙත් game එකේ හිටපු තැනමයි
police මිෂන් එක නම් මම ගැහුවා බන් ලෙවල් 180ක්

පොලිස් කාර් එකක් /ටැංකියක් අරන් ගරාජ් එකකට ගිහින් මිෂන් එක අරන් කාර් එක ගරාජ් එකට දාල bigbang ගහනවා.අයෙත් කාර් එකට නැගල ,බැහැල ගරාජ් එකේ දොර වහල ආයෙත් bigbang ගහනවා


අනිත් ඒවා නම් කරලා බලන්න ඕන .
හෙල්ත් එක වැඩි කර ගන්න තව ක්‍රමයක් තියනවා .

බඩුවක් ගැහුවම

ඔය ක්ලබ් ගාව ඉන්න ටු පිස් ඇදගත්ත එවුන් ගාවට ගිහින් හොර්න් ගහපන්.උන් නගිනවා.හැබැයි මචන් කොයි බඩුවත් සල්ලි ගන්නවා
ඔය සේව් සින් එකත් මට පස්සේ මීටර් උනා.මම අමාරු මිෂන්(හෙළි,ට්‍රේල් බයික් 2 මිෂන් ,etc) ඉවර කරන කරන සැරේට ඇවිත් සේව් ෆයිල් එක අරන් යනවා
