![]()
මේ චිත්රපටියෙ වෙන්නෙ මොකක්ද කියලා මට මෙලෝ හසරක් තේරෙන්නේ නෑනෙ..පිස්සු වගේ ඒක බැලුවම.
හොද ත්රෙඩ් එකක් දන්නෙ නැති කරුනු ගොඩක් ඉගෙන ගත්තා...
rep+
me too bro.
mata nam film eka epa una...imdb wala no:10

![]()
මේ චිත්රපටියෙ වෙන්නෙ මොකක්ද කියලා මට මෙලෝ හසරක් තේරෙන්නේ නෑනෙ..පිස්සු වගේ ඒක බැලුවම.
හොද ත්රෙඩ් එකක් දන්නෙ නැති කරුනු ගොඩක් ඉගෙන ගත්තා...
rep+

thanks machoopatta![]()
thanks for the rep...rep added
thanks broTFS BRO
interesting facts mcn... tfs

![]()
මේ චිත්රපටියෙ වෙන්නෙ මොකක්ද කියලා මට මෙලෝ හසරක් තේරෙන්නේ නෑනෙ..පිස්සු වගේ ඒක බැලුවම.
හොද ත්රෙඩ් එකක් දන්නෙ නැති කරුනු ගොඩක් ඉගෙන ගත්තා...
rep+
යකෝ පට්ට ස්ටොරියක් නේ එකේ යන්නේ..
කතාව මොංගල් නං තම ඒ උනාට ගතිම ස්ටොරියක් නේ යන්නේ...
මන් නං පට්ට ආසයි ඒ මූවී එකට...
mokakda bn kiyala thiyennesinhalen dapan ko puluwan welawaka...

සොරි වෙන්න ඕනෙ ,,ඕකේ මචෝ..වෙලාවක් නැති නිසා එහෙම්මම දැම්ම සොරි වෙන්න ඕනෙ ,,ඕකේ මචෝ..වෙලාවක් නැති නිසා එහෙම්මම දැම්ම
සිරාවට මොකෝ වෙන්නෙ බං..මං බාගයයි බැලුවෙ.තාම තියෙනව ෆිල්ම් එක.අයි බං ඒක ඔච්චර හොදයි කියන්නෙ මට නම් මොංගල් වගේ.

එතන බං Brad ගේ role එක අනිත් එකාගේ හිතේ ඉන්න චරිතයක් විතරයි..
උ ඇත්තටම ඉන්න එකෙක් නෙමෙයි..
brad කරන හැමදෙයක්ම කරන්නේ අනිත් එකා (Edward Norton).. එත් උ හිතන්නේ උ නෙමෙයි ඒවා කරන්නේ brad කියල.
තේරුනාද මන්ද.. එක කියන්නත් බැරි ස්ටොරියක් බන් ෆුල් මොංගල්..![]()

![]()
mokakda ban me harupe.?
me too bro.
mata nam film eka epa una...imdb wala no:10![]()
..සමහර විට 90දශකයේ බ්රැඩ් පිට්ට තිබුනු ජන්ප්රියත්වය හේතු වෙන්න ඇති..

යකෝ පට්ට ස්ටොරියක් නේ එකේ යන්නේ..
කතාව මොංගල් නං තම ඒ උනාට ගතිම ස්ටොරියක් නේ යන්නේ...
මන් නං පට්ට ආසයි ඒ මූවී එකට...
එතන බං Brad ගේ role එක අනිත් එකාගේ හිතේ ඉන්න චරිතයක් විතරයි..
උ ඇත්තටම ඉන්න එකෙක් නෙමෙයි..
brad කරන හැමදෙයක්ම කරන්නේ අනිත් එකා (Edward Norton).. එත් උ හිතන්නේ උ නෙමෙයි ඒවා කරන්නේ brad කියල.
තේරුනාද මන්ද.. එක කියන්නත් බැරි ස්ටොරියක් බන් ෆුල් මොංගල්..![]()
..ඒත් ඒ චිත්රපටියේ නොගැලපෙන මොකක් හරි අවුලක් තියෙනවා කියලා දැනෙනවා.
..ඒ මොකක්ද කියලා තේරුම් ගන්නත් අමාරුයි..