ෆිල්ම් බැලුවට මේව දන්නවද??

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    Interesting-Movie-Facts-mdash-Fight-Club_zps08ccb8c2.jpg

    මේ චිත්‍රපටියෙ වෙන්නෙ මොකක්ද කියලා මට මෙලෝ හසරක් තේරෙන්නේ නෑනෙ..පිස්සු වගේ ඒක බැලුවම.:dull:
    හොද ත්‍රෙඩ් එකක් දන්නෙ නැති කරුනු ගොඩක් ඉගෙන ගත්තා...:)
    rep+

    me too bro.
    mata nam film eka epa una...imdb wala no:10:P
     
    thanujaka

    Well-known member
  • Interesting-Movie-Facts-mdash-Fight-Club_zps08ccb8c2.jpg

    මේ චිත්‍රපටියෙ වෙන්නෙ මොකක්ද කියලා මට මෙලෝ හසරක් තේරෙන්නේ නෑනෙ..පිස්සු වගේ ඒක බැලුවම.:dull:
    හොද ත්‍රෙඩ් එකක් දන්නෙ නැති කරුනු ගොඩක් ඉගෙන ගත්තා...:)
    rep+

    යකෝ පට්ට ස්ටොරියක් නේ එකේ යන්නේ..
    කතාව මොංගල් නං තම ඒ උනාට ගතිම ස්ටොරියක් නේ යන්නේ...
    මන් නං පට්ට ආසයි ඒ මූවී එකට...
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල

    යකෝ පට්ට ස්ටොරියක් නේ එකේ යන්නේ..
    කතාව මොංගල් නං තම ඒ උනාට ගතිම ස්ටොරියක් නේ යන්නේ...
    මන් නං පට්ට ආසයි ඒ මූවී එකට...

    සිරාවට මොකෝ වෙන්නෙ බං..මං බාගයයි බැලුවෙ.තාම තියෙනව ෆිල්ම් එක.අයි බං ඒක ඔච්චර හොදයි කියන්නෙ මට නම් මොංගල් වගේ.​
     
    thanujaka

    Well-known member
  • සිරාවට මොකෝ වෙන්නෙ බං..මං බාගයයි බැලුවෙ.තාම තියෙනව ෆිල්ම් එක.අයි බං ඒක ඔච්චර හොදයි කියන්නෙ මට නම් මොංගල් වගේ.​

    එතන බං Brad ගේ role එක අනිත් එකාගේ හිතේ ඉන්න චරිතයක් විතරයි..
    උ ඇත්තටම ඉන්න එකෙක් නෙමෙයි..
    brad කරන හැමදෙයක්ම කරන්නේ අනිත් එකා (Edward Norton).. එත් උ හිතන්නේ උ නෙමෙයි ඒවා කරන්නේ brad කියල.:rolleyes:
    තේරුනාද මන්ද.. එක කියන්නත් බැරි ස්ටොරියක් බන් ෆුල් මොංගල්..:baffled:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    එතන බං Brad ගේ role එක අනිත් එකාගේ හිතේ ඉන්න චරිතයක් විතරයි..
    උ ඇත්තටම ඉන්න එකෙක් නෙමෙයි..
    brad කරන හැමදෙයක්ම කරන්නේ අනිත් එකා (Edward Norton).. එත් උ හිතන්නේ උ නෙමෙයි ඒවා කරන්නේ brad කියල.:rolleyes:
    තේරුනාද මන්ද.. එක කියන්නත් බැරි ස්ටොරියක් බන් ෆුල් මොංගල්..:baffled:

    A beautiful mind wage:yes:
    ela ela ai balanna oone...thanks
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    me too bro.
    mata nam film eka epa una...imdb wala no:10:P

    ඔව් බන්..ඒකට එච්චර රේටින් ආවේ කෝමද දන්නේ නෑ:oo:..සමහර විට 90දශකයේ බ්‍රැඩ් පිට්ට තිබුනු ජන්ප්‍රියත්වය හේතු වෙන්න ඇති..:rolleyes::dull::dull:

    යකෝ පට්ට ස්ටොරියක් නේ එකේ යන්නේ..
    කතාව මොංගල් නං තම ඒ උනාට ගතිම ස්ටොරියක් නේ යන්නේ...
    මන් නං පට්ට ආසයි ඒ මූවී එකට...

    එතන බං Brad ගේ role එක අනිත් එකාගේ හිතේ ඉන්න චරිතයක් විතරයි..
    උ ඇත්තටම ඉන්න එකෙක් නෙමෙයි..
    brad කරන හැමදෙයක්ම කරන්නේ අනිත් එකා (Edward Norton).. එත් උ හිතන්නේ උ නෙමෙයි ඒවා කරන්නේ brad කියල.:rolleyes:
    තේරුනාද මන්ද.. එක කියන්නත් බැරි ස්ටොරියක් බන් ෆුල් මොංගල්..:baffled:

    උබ ඔය කියලා තියෙන ටික නම් මට තේරුනා ෆිල්ම් එක බලද්දි:rolleyes:..ඒත් ඒ චිත්‍රපටියේ නොගැලපෙන මොකක් හරි අවුලක් තියෙනවා කියලා දැනෙනවා.:dull:..ඒ මොකක්ද කියලා තේරුම් ගන්නත් අමාරුයි..:oo::baffled: