PHP Frameworks Sri Lanka

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    enterprise level yanakota OOP use karanne.structured programming karanne dan academy wala wage thmai godak durata.eyalage research tools hadanna.

    enterprise level ekedi balanne godakma system eka mulinma hadana eka nemei.me system eka haduwata passe kohomada maintain karanne kiyala.

    maintenance godakma easy wenawa OOP use karama. enterprise app hadanna most suitable java EE.​

    AGREE :yes::yes::yes: :D

    ඔව් ගොඩක් enterprise level apps හදන කොට oop යූස් වෙනව. නමුත් මේක යන්න ඕන. ඇත් එක enterprise level ද නැද්ද කියන එක මත නෙමේ oop use වෙන්නේ බිස්නස් ලොජික් එක මත. අදටත් perfomance ඉතාම වැදගත් අවස්ථාවලදී ගහන්නේ structured programming වලන්.
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    ඔව් ගොඩක් enterprise level apps හදන කොට oop යූස් වෙනව. නමුත් මේක යන්න ඕන. ඇත් එක enterprise level ද නැද්ද කියන එක මත නෙමේ oop use වෙන්නේ බිස්නස් ලොජික් එක මත. අදටත් perfomance ඉතාම වැදගත් අවස්ථාවලදී ගහන්නේ structured programming වලන්.

    eka hari machan.mamath piligannawa godak embeded systems,stock systems ehema C++ walin karanawa kiyala structured programming walin.eth meke kiyanna ewage level applications nemei ban.uba kiyanne godak realtime applications ganane.ewa arunahama anith ewata enterprise level ekedi OOP nathuwa karanna baha ban.eka paarak karai.eeta passe code enhancements waladi,maintainance waladi pissu hadei code karanna giyama.anith eka PHP OOP nathi nisama nemei speed wenna hethuwa.interpreted language ekak nisa.Java,.Net wage compiled languages ekak nemei.ekai hethuwa.:
     
    Last edited:

    ඔව් බන් මම දන්නව. ඒකෙ කතා දෙකක් නෑ interpreted langs (js, php, perl) ඔය මොන එක ගත්තත් ඒව රන් කරන්නේ interpreter එකක් මගින් නිසා අනිවා slow තමයි. (java->jvm, c# clr) නේටිව් කෝඩ් එක තරම් ෆාස්ට් රන් වෙන්නෑ මොකක් උනත්. කොටින්ම c ගත්තොත්. gcc compiler එකෙන් ජෙනරේට් වෙන native කෝඩ් එක පට්ට එෆිෂියන්ට් mingw එකට වඩා. අනිවා oop වලින් ලොජික් එක රියල්වර්ල්ඩ් අයිඩියාස් වලට අනුව බිල්ඩ් කරන්න පුලුන් නිසා කෝඩ් මේන්ටේනස් එක ස්කේලබිලිට් එක වැඩියි. අනික අදකාලේ සිස්ටම් රිසෝසස් වල ප්‍රශ්නයක් ඒතරම් නෑනේ. ‍සොෆ්ට් වෙයා කම්පනි වලට ඕන. අඩු කාලෙකින් උන්ගේ බිස්නස් සොලුෂන්ස් හදන්න. නූතන programming langs වල තියෙන හොඳ ඒකයි. බිස්නස් ලොජික් එකට අවදානය යොමු කරන්න පුලුවන් ගොඩක්. c වගේ ගත්තම libs අඩුයි ඒ නිසා පට්ට කට්ට. BTW මට කියන්න ඕන උනේ. OOP යොදාගන්න විදිය තීරණය වන්නේ බිස්නස් ලොජික් එක මත මිසි හැම දේකටම මේක යූස් කරන එක අනිවාර්යය නෑ කියන්න විතරයි.
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    Thanks Machan. Mama Symfony thamai issellama study karanna patan gaththe. Eth anith frameworks walata sapekshawa Lankawe companies wala symfony use karanawa adu nisa eka nawaththuwa.

    Mata kiyanna puluwanda Yii wala learning curve eka kohomada kiyala. Kochchara kalayak yanawada eka study karanna at minimum?

    ehema loku kaalayak yanne nae machan!!!! videos baluwama meter wenawa shape eke!!! meh umbata hondata symphony puluwanda???.. meh dawaswala openings thiyenawa
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ehema loku kaalayak yanne nae machan!!!! videos baluwama meter wenawa shape eke!!! meh umbata hondata symphony puluwanda???.. meh dawaswala openings thiyenawa

    Ane na machan. Mama symfony study karanna gatthe last month. Eth wadi dawasak study kale na. Symfony use wenawa adui kiyala godak aya kiwwa nisa mama eka study karana eka nawattuwa. Symfony wala MVC structure eka gana witharai understanding ekak thiyenne. Dan hithenawa aparade nawaththuwe kiyala :(

    Mokakda machan company eka? Mama danata codeigniter and cakephp frameworks thamai study karanne.
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    Ane na machan. Mama symfony study karanna gatthe last month. Eth wadi dawasak study kale na. Symfony use wenawa adui kiyala godak aya kiwwa nisa mama eka study karana eka nawattuwa. Symfony wala MVC structure eka gana witharai understanding ekak thiyenne. Dan hithenawa aparade nawaththuwe kiyala :(

    Mokakda machan company eka? Mama danata codeigniter and cakephp frameworks thamai study karanne.

    http://www.gmi-mr.com/