enterprise level yanakota OOP use karanne.structured programming karanne dan academy wala wage thmai godak durata.eyalage research tools hadanna.
enterprise level ekedi balanne godakma system eka mulinma hadana eka nemei.me system eka haduwata passe kohomada maintain karanne kiyala.
maintenance godakma easy wenawa OOP use karama. enterprise app hadanna most suitable java EE.
AGREE![]()
ඔව් ගොඩක් enterprise level apps හදන කොට oop යූස් වෙනව. නමුත් මේක යන්න ඕන. ඇත් එක enterprise level ද නැද්ද කියන එක මත නෙමේ oop use වෙන්නේ බිස්නස් ලොජික් එක මත. අදටත් perfomance ඉතාම වැදගත් අවස්ථාවලදී ගහන්නේ structured programming වලන්.

