ජිවිතේ සුන්දර කරපු ඔයා??

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ජිවිතේ සුන්දර කරපු ඔයා??

    අපේ ජීවිතේට අපු ගියපු යහළු යෙහෙලියන් ගැන ටිකක් කතා කරමු.

    අපි කතා කරමු පාසල් ජීවිතේදී මුණ ගැහුණු හොදම මිතුරුය ම්තුරෝ ගැන ටිකක්.මොකද අපි නොදැනුවත් වම අපේ ජිවිතේ යහපත්ව ගත කරන්න වගේම අයහපතට පෙළ බෙන්නත් මිතුරු ඇසුර ගොඩ වෙලාවට බල පනවා..සමහර අපේ යාලුවෝ ගාවත් ඇති අපුරු අත්දැකීම්.

    පාසල් කලේ තමයි අපේ සුන්දරම කලේ එක කාටවත් හංගන්න බැනේ.අපි ඒ ගැනත් කතාකරමු..

    පිස්සු කෙලපු එකෙත් සෙමාවක් අපි ඒ කලේ දැක්කේ නෑ නේ!!! හිනත් යනවා :yes:
    සමහර දෙවල් මතක් වෙනකොට..
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    පාසල් කාලේ මතක් වෙනකොට සතුටයි දුකයි 2ම දැනේනවා බන්...
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    පාසල් කාලේ මතක් වෙනකොට සතුටයි දුකයි 2ම දැනේනවා බන්...

    ඉතින් අපිත් එක්ක බෙදාගමු ඒ සුන්දර ජීවිතේ සුන්දර එක මොහොතක්!!:yes:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    weradi weda kaparu ekaawa kiwwe ne kiyala dana gahala thiyenawa :lol:
    a kaale indanma bro code eka araksha kala pana wage :yes:
    mathak weddi dukai saho...iskole kaale yaaluwo set wenne pure friendship ekata
    apen mukuth ganna,ape posts,ape connections balagena nemei
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    හම්මෝ බන් ඉස්කොලෙන් පැනල නාන් ගිය එවා... වලි එහෙම දාගෙන ගුටි කාපුවා ගහපුවා මරු බන් මතක් වෙනකොට.. ටීචර්ල ගෙන් චාටර් වෙලා තියෙනවා එපා වෙනකන්ම... ඉස්කොලෙන් අවුට් වෙලා නම් වැඩි කාලක් නෑ එත් කොල්ලෝ දැන් එක එක තැන් වල.. කරපු පිස්සු වැඩ මතක් වෙනකොට නම් සතුටක් එක්කම දුකකුත් එනවා බන්..
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    හම්මෝ බන් ඉස්කොලෙන් පැනල නාන් ගිය එවා... වලි එහෙම දාගෙන ගුටි කාපුවා ගහපුවා මරු බන් මතක් වෙනකොට.. ටීචර්ල ගෙන් චාටර් වෙලා තියෙනවා එපා වෙනකන්ම... ඉස්කොලෙන් අවුට් වෙලා නම් වැඩි කාලක් නෑ එත් කොල්ලෝ දැන් එක එක තැන් වල.. කරපු පිස්සු වැඩ මතක් වෙනකොට නම් සතුටක් එක්කම දුකකුත් එනවා බන්..

    එක ඇත්ත සහෝ සතුට වගේම දුකෙන් පිරිණු තැනක් තමි පාසල කියන්නේ හරියට නිකන් අපේ පුංචි කලේ ගෙදර වෙනුවට තිබුන එකම ගෙදර..සහෝදරත්වයන් පිරුන තැනක් පාසල:D
     
    paththa

    Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    e.kale nam maru macho full athal.samahara yaluwo anthimata school dawase dakkata passse thama dakala na..mama gatta thirana 2 gana witharak dukai ban..ekak commerce karane nathuwa maths karanna thibuna.anika ban kellek hitiya mata eyagen ahanna bari una ban.passe kaleka apahu set wela ahanakota tooooo late ban.... :( wade kiyane eyath mata katten igala thiyene.mama ahanakan idala ban..so gone is gone kiyala innwa.... :)
     
    aparadee !! monawa karannada daiwaya liya wenna atthe e widiyala සහෝ
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    habai machan sch hitapu yaluvo neme ban dan inne sahenna venas un dan ekek dennek vitarai issara vagema fit eke inne

    උබේ කතාව මම අදත් අත්දකිනවා..ඇත්තටම යාලුවොන්ට මොනවා වෙළද තියන්නේ කියල හිතා ගන්න බැ..ගොඩක් යාලුවෝ කුහක වෙලා..සමහර උන් පාරේ දැක්කත් ඇදුරණේ නැ වගේ යනවා..සමහර උන් job එක ලොකුකරගෙන ලොකු ලොකු කතා කියනවා..ඒත් අපි අපිමයි තාම!!!
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    කොල්ලො එක්ක එකට බත් කාපුව,ෆ්‍රී period වල 4n ගෙනල්ලා බඩු වලට call කරපුවා,ලස්සන මිස්ලට හිතෙන් love කරපුවා,වලි වලට ගියපුව,period කට් කරපුවා, class වල,බස් වල,exhibition වල කෙල්ලො ටෝක් කරපුවා,තාප්පෙන් පැනපුවා මතක් වෙනකොටත් දුකයි බන්..

    සුලගෙ ලෙලෙනා මල් සේ දග පා අප පාසල් ගිය කාලේ ...යාලුවො අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරුමේ...
     
    Last edited:

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    සුලගෙ ලෙලෙනා මල් සේ දග පා අප පාසල් ගිය කාලේ ...යාලුවො අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරුමේ
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    කොල්ලො එක්ක එකට බත් කාපුව,ෆ්‍රී period වල 4n ගෙනල්ලා බඩු වලට call කරපුවා,ලස්සන මිස්ලට හිතෙන් love කරපුවා,වලි වලට ගියපුව,period කට් කරපුවා, class වල,බස් වල,exhibition වල කෙල්ලො ටෝක් කරපුවා,තාප්පෙන් පැනපුවා මතක් වෙනකොටත් දුකයි බන්..

    සුලගෙ ලෙලෙනා මල් සේ දග පා අප පාසල් ගිය කාලේ ...යාලුවො අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරුමේ...

    මු පට්ට පිස්සෙක් නේ.....