කාර් මොඩිෆයි ගැන උදව්වක් ඕනේ සින්හලයො..
මුලින්ම කියන්න ඕනේ කාර් ගැන මගේ දැනීම බින්දුවට පොඩ්ඩක් අඩුයි.
ඒක නිසා තමයි සින්හලයන්ගෙන් හෙල්ප්ස් එකක් ඉල්ලන්නේ..
ගොනා වගේ ගොන් කතාවක් කිව්වොත් මට සොරි වෙයල්ලා..
කාලෙක ඉදලා මගේ හිතේ කාර් පොඩ්ඩක් කැරකෙනවා..ජීවිතේට මගේම කියලා කාර් 1ක් තිබුනේ නෑ... මගේම වාසනාවට හිතේ තියෙන කාර් පොඩ්ඩනම් සෝයි..ඒ වගේම ගානත් සෝයි..
ලොවෙත් ඒ කාර් එකනම් ගන්න බෑ..
ඉතින් මම කල්පොනා කොරා ඇත්තට ඒ කාර් එක ගන්න බැරි නිසා අඩුවට කාර් පොඩ්ඩක් අරගෙන මගේ හිතේ තියෙන කාර් 1 වගේ මොඩිෆයි පාරක් දාන්න.. ඒ ගැන හිතනකොට මට පොඩි ප්රශ්න වගයක් ආවා..ලොකුම ප්රශ්නෙ තමයි මේ වැඩේට කීයක් යනවද කියන එක...
අනිත් එක තමයි MITSUBISHI LANCER BOX එකක් වගේ ලක්ෂ 3,4 තියෙන කාර් එකක් අරගෙන මේ වැඩේ කරන්න පුලුවන්ද?
කාටහරි පුලුවන්ද උදව් කරන්න... මට දැනගන්න ඕනේ මේ වැඩේට කීයක් යයිද කියලා.. හිතේ තියෙන වාහනේ පහලින් දාන්නම්..මට බනින්නනම් එපා.. පොඩි එකාගේ ආසාවනේ... ලොල්.
. තෑන්ක්ස් සින්හලු.. 
Chevrolet Camaro 2010
මුලින්ම කියන්න ඕනේ කාර් ගැන මගේ දැනීම බින්දුවට පොඩ්ඩක් අඩුයි.
ඒක නිසා තමයි සින්හලයන්ගෙන් හෙල්ප්ස් එකක් ඉල්ලන්නේ..ගොනා වගේ ගොන් කතාවක් කිව්වොත් මට සොරි වෙයල්ලා..

කාලෙක ඉදලා මගේ හිතේ කාර් පොඩ්ඩක් කැරකෙනවා..ජීවිතේට මගේම කියලා කාර් 1ක් තිබුනේ නෑ... මගේම වාසනාවට හිතේ තියෙන කාර් පොඩ්ඩනම් සෝයි..ඒ වගේම ගානත් සෝයි..

ලොවෙත් ඒ කාර් එකනම් ගන්න බෑ..
ඉතින් මම කල්පොනා කොරා ඇත්තට ඒ කාර් එක ගන්න බැරි නිසා අඩුවට කාර් පොඩ්ඩක් අරගෙන මගේ හිතේ තියෙන කාර් 1 වගේ මොඩිෆයි පාරක් දාන්න.. ඒ ගැන හිතනකොට මට පොඩි ප්රශ්න වගයක් ආවා..ලොකුම ප්රශ්නෙ තමයි මේ වැඩේට කීයක් යනවද කියන එක...අනිත් එක තමයි MITSUBISHI LANCER BOX එකක් වගේ ලක්ෂ 3,4 තියෙන කාර් එකක් අරගෙන මේ වැඩේ කරන්න පුලුවන්ද?
කාටහරි පුලුවන්ද උදව් කරන්න... මට දැනගන්න ඕනේ මේ වැඩේට කීයක් යයිද කියලා.. හිතේ තියෙන වාහනේ පහලින් දාන්නම්..මට බනින්නනම් එපා.. පොඩි එකාගේ ආසාවනේ... ලොල්.
. තෑන්ක්ස් සින්හලු.. 
Chevrolet Camaro 2010
Last edited: