රු 10000 කින් පටන් ගන්න පුළුවන් business එකක් හෙල්ප්!

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අපෝ මට UK එක්ක ගනු දෙනුවක් නෑ.. tax නෙවේ වැඩිපුර සත 5ක් ගෙවන්නෙ නැහැ මුන්ට මම. :angry:
    මුන්ගේ මගුලේ රටට එන්න Visa ගන්න ඕනේ, English පෙන්නන්න ඕනේ. අර Romanian, Polish, Bulgaria වගේ රටවල් වල එවුන් එනවා. මෙලෝ ඉංග්‍රීසියක් බැහැ. කඩේට ඇවිත් බක් බක් ගානවා. මොනාහරි කිව්වම "I no understand" කියනවා. මටත් මහා ලොකුවට English බැහැ. මට සිංහලත් බැහැනෙ හරියට :baffled: ඒ උනාට ඔය Europe union එවුන්ට වඩා පුළුවන්. :angry::angry: මුන් කොතන ගියත් Racist. අර David Cameron සොන්නයා ලංකාව ඇවිත් අපේ එවුන්ව සත පහකට ගණන් නොගෙන කථා කරපු හැටි. :angry::angry:
    මුන් අර රජ කාලේ ලංකාවට ආවේ visa අරගෙනද? :angry: ඇවිත් අපේ රටේ දේවල් හූරගෙන මෙහෙ ගෙනාව.:angry: මං මෙහෙ ආවෙත් මෙහෙන් හම්බ කරල ලංකාවට එවන්න. නැත්තම් මුන්ට පූජා කරන්න නෙවෙයි. ඒත් මගේ වෙලාවට මගේම අයිය මට කෙලවනවා. :no::no::(
    මන් දැන් බලන්නෙ ලංකාවට ඇවිත් තනියම වැඩක් පටන් ගන්න බන්.
    පොඩිම තැන ඉඳල පටන් ගන්න හදන්නෙ.
    කෑම business එකක් පටන් ගන්න හිතෙනවා. ඒත් තාම කරන විදිහ දන්නෙ නැහැ. :( :(

    machan mama kiyanne ubata lesiyen ship karanna puluwan UK to UK honda profit ekak thiyaagena. side eken honda income ekak hadaaganna puluwan.
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    ඉතා වටිනා නුලක්. කොහෙද නැති හම්බයෙක් ඇවිත් එක චා කරල. :angry::angry:

    මටත් පොඩි අදහසක් දෙන්න පුලුවන් කාටද?
    මගෙ අතෙත් තියෙන්නෙත් 10,000 ක් විතර තමය්. දැනට රස්සවක් කරනව පදින්චිය කලුතර. එත් ඉතින් මේ තියෙන තත්වෙත් එක්ක ජිවත් වෙන්න හරි අමාරැයි.:no::no: නිවාඩු තියෙන්නෙ ඉරිද විතරයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    10000න් නම් මට හිතාගන්න බෑ මචන්

    ඒත් මේ ලෝකේ උත්සාහය උනන්දුව තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    නැකැත් රාල;17234246 said:
    අනිවාර්යෙන් අපි අපේ සිංහල ව්‍යාපාරිකයන්ව ගොඩ දානවා. ඒක ජාති වාදය නෙමෙයිනේ බන්. මගේ මල්ලි කඩයක් කරනවනම් මම උඹේ කඩේට එන්නේ නෑ මගේමල්ලිටනේ මම රුපියලකින් හරි ලාබයක් කරන්නේ. අපි මුස්ලිම් කඩ වලින් බඩු ගන්න එපා කියන්නේ නෑ අපි කියන්නේ අපේ පන්සලට ආධාර කරන අපේ ආගම පවත්වගෙන යන්න ආධාර කරන සිංහල බෞද්ධයෙක් ගාවට හැම විටම යන්න, ඔවුන් දියුනු වුනොත් ඒකෙන් අපේ පන්සල් රැකෙනවා හාමුදුරුවන්ට දානේ ටික ලැබෙනවා. ඔවුන් ගාව නැතිම දෙයක් නම් වෙන කෙනෙක් ගාවට යන්න කියලා ඒක ගැටලුවක් නෑ. උඹලට කියන්න බෑ ඒක ජාති වාදය කියලා ඒකට ක්යන්නේ "ජාතික" වාදය කියලා.

    අපි මෙහෙම නොහිතපු නිසා තමයි අද මුස්ලිම් උන් අපේ ඇස්වලට වැලි ගහලා කූරගල ඇල්ලුවේ, මුහුදු මහා විහාරේ විනාස කරේ.. ඒ විතරක් නෙමෙයි පාරිභෝගික භාන්ඩ වලට හලාල් ලෝගෝ එකක් දාලා සිංහල බෞද්ධයන්ගෙනුත් බදු එකතු කරන්නේ.. අපි තව දුරටත් එහෙම කරන්නේ නෑ. අපි අපේ ජාතියේ පැවැත්ම ගැන හිතන එක වරදක් වෙන්නේ කොහොමද බන්?

    මානසිකත්වය විකෘති උඹලගෙද අපේද කියලා අපි දෙගොල්ලන්ගේ මූල ග්‍රන්ථ දෙක වන ත්‍රිපිටකය හා කුරානය කියෙව්වම තේරෙනවනේ. උඹලට කුරානෙන්ම කියනවා අවිස්වාශ් කරන උන් විනාශ කරන්න කියලා.. නමුත් අපි කිව්වම අපේ ජාතියේ එකෙක්ට බිස්නස් එකට සපෝට් කරන්න ඕන කියලා අපිට මානසික ප්‍රශ්නයක්ලු.. මචන් තමන්ගේ ඇහේ පොල් පරාලයක් තියන් අනුන්ගේ ඇහේ පොල් කීරි හොයන්න එපා..

    RESPECT BROTHER.... :D:D:D:D
     
    dentac

    Active member
  • Apr 8, 2014
    490
    85
    28
    ebay එකේ තියෙන හොඳ ගැජට් කෑලි මෙහෙ ගෙනත් විකුනපන්. ඒක තමයි ඔය ගාන තියෙන ලාබම බිස්නස් එක.

    1.ලන්කාවෙ හොඳ ඉලෙක්ට්‍රික් බඩු ඇත්තෙම නැති තරම්, :no:මෙහෙ තියෙන සේරම බාලයි.
    හොඳ දේවල් විතරක් විකුනන්න.

    2.අනිවාර්යෙන්ම වෙනසක් කරන්න, මාකට් එකේ තියෙන දේවල් වලට වඩා නැති දේවල් මාකට් කරන්න ලේසියි.:yes:

    උදාහරනයක් විදියට ඔරලෝසුවක්නම් නිකන් ඔරලෝසුවක් නෙමෙයි. ඇහැට පේන වෙනසක් තියෙන ඔරලෝසුවක් ගෙනැල්ල විකුනන්න.

    link here

    3.මුලදි එක වර්ගෙකින් එකකට වඩා ගේන්න එපා. රුපියල් දහ දාහට හරියන්න එක එක ජාතිවලින් කෑලි පහ හයක් ගේන්න. එහෙම එනකොට කස්ටම් කේසුත් ටිකක් අඩුයි:yes:

    4.මුලදි කෑල්ලකට යන වියදම රුපියල් දාහට අඩුවෙන් තියාගන්න.:yes:

    ** පිරිමි උදවිය කොහොමත් ඉලෙක්ට්‍රොනික් ගැජට් කෑල් වලට කෑදරයි. ඒක නිසා පිරිමි අයව ටාගට් කරල ඒ උදවියට උවමනා දේවල් ගේන්න.:P

    ela machan idea ekata...mewage ewa tamaa karanna hitan inne....ammmmoooo bn jathiwadekatath patalunaane
     
    dentac

    Active member
  • Apr 8, 2014
    490
    85
    28
    ow ban apita hituwoth karanna bari kamak ne...mama me list karanawa ekin eka mokadda hoda patan ganna kiyala hamoogema adahas walata thithi...anik ayatath udaw karanna
    :yes: :yes:
     
    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    මම පොඩියට කඩයක් කරනවා , මට ඕන හොද කිතුල් පැණි වගේ දේවල් ටිකක්, මේවා ගැන දන්න කියන කෙනෙක් ඉන්නවද ?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,789
    2,806
    113
    machanla ebay eken gennana items post karaddi postage cost ekata loku ganak yanawa neda lankawa athule post karath. mokakda eka customerslata denna thiyena laabama widiha?
     
    indi8305

    Active member
  • Nov 5, 2007
    147
    32
    28
    china walin mama badu genwa

    uba kamathinam mata ubata china walin gena juwalary denna puluwan...pm me...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මගේ ඉන්බොක්ස් එක පිරෙන්නම මැසේජ් ආවා පුලුවන් තරම් ඒවට රිප්ලයි කලා නමුත් මැසේජ් ගොඩක් තිබ්බ නිසා රිප්ලයි කරගන්න විදිහක් නෑ.. මම ඔක්කොම අපේ සිංහල කොල්ලො වෙනුවෙන් ත්‍රෙඩ් එකක් දාන්නම්.. මට දවසක් දෙකක් දෙන්න.. අලුත් අදහස් ටිකක් හා ඒවට අතගහන විදිහ කියලා දෙන්නම්.. උඹල ඔක්කොටම ජය..
     
    sudham88

    Junior member
  • Jan 27, 2011
    168
    17
    18
    Colombo
    නැකැත් රාල;17233557 said:
    උඹගේ බජට් එකට ගැලපෙන එක බිස්නස් එකක් තමයි කොස්මැටික්. ආරම්භය පට්ට කට්ටක් කන්න තියනවා. නමුත් කල් යද්දී ප්‍රොෆිට් එක හොඳයි. මම රුපියල් 500/= පටන් අරන් රුපියල් ලක්ෂ 10ක් දක්වා අවුරුදු කීපයකින් බිස්නස් එක ගෙනාවා.. උඹ කැමතිනම් මම උඹට බඩුගන්න තැන් (ඔය පිටකොටුවේ හම්බ කඩ නෙමෙයි ඒවටත් බඩු දාන තැන්) සෙට් කරලා දෙන්නම් ඒ වගේම මාකට් එක හදාගන්න විදිහ බිස්නස් එකේ ට්‍රික්ස් ටික ඔක්කොම කියලා දෙන්නම් කිසිම ගුරු මුට්ටියක් නැතුව සිංහල කොල්ලෙක් දියුනු වෙනවනම් එච්චරයි.

    සමහර බඩු වල මාජින් එක 200% සමහර ඒවා 10%-20% වැඩි මාජින් එකක් තියන බඩු වගේම බසාර් එකේ ගහන ඩුප්ලිකේට් වලිනුත් බේරිලා බඩු සිලෙක්ට් කරලා ඒක ගොඩ දාගන්නවා කියන්නේ මොලෙන් කරන්න ඕන වැඩක්..

    good idea
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    නැකැත් රාල;17234246 said:
    අනිවාර්යෙන් අපි අපේ සිංහල ව්‍යාපාරිකයන්ව ගොඩ දානවා. ඒක ජාති වාදය නෙමෙයිනේ බන්. මගේ මල්ලි කඩයක් කරනවනම් මම උඹේ කඩේට එන්නේ නෑ මගේමල්ලිටනේ මම රුපියලකින් හරි ලාබයක් කරන්නේ. අපි මුස්ලිම් කඩ වලින් බඩු ගන්න එපා කියන්නේ නෑ අපි කියන්නේ අපේ පන්සලට ආධාර කරන අපේ ආගම පවත්වගෙන යන්න ආධාර කරන සිංහල බෞද්ධයෙක් ගාවට හැම විටම යන්න, ඔවුන් දියුනු වුනොත් ඒකෙන් අපේ පන්සල් රැකෙනවා හාමුදුරුවන්ට දානේ ටික ලැබෙනවා. ඔවුන් ගාව නැතිම දෙයක් නම් වෙන කෙනෙක් ගාවට යන්න කියලා ඒක ගැටලුවක් නෑ. උඹලට කියන්න බෑ ඒක ජාති වාදය කියලා ඒකට ක්යන්නේ "ජාතික" වාදය කියලා.

    අපි මෙහෙම නොහිතපු නිසා තමයි අද මුස්ලිම් උන් අපේ ඇස්වලට වැලි ගහලා කූරගල ඇල්ලුවේ, මුහුදු මහා විහාරේ විනාස කරේ.. ඒ විතරක් නෙමෙයි පාරිභෝගික භාන්ඩ වලට හලාල් ලෝගෝ එකක් දාලා සිංහල බෞද්ධයන්ගෙනුත් බදු එකතු කරන්නේ.. අපි තව දුරටත් එහෙම කරන්නේ නෑ. අපි අපේ ජාතියේ පැවැත්ම ගැන හිතන එක වරදක් වෙන්නේ කොහොමද බන්?

    මානසිකත්වය විකෘති උඹලගෙද අපේද කියලා අපි දෙගොල්ලන්ගේ මූල ග්‍රන්ථ දෙක වන ත්‍රිපිටකය හා කුරානය කියෙව්වම තේරෙනවනේ. උඹලට කුරානෙන්ම කියනවා අවිස්වාශ් කරන උන් විනාශ කරන්න කියලා.. නමුත් අපි කිව්වම අපේ ජාතියේ එකෙක්ට බිස්නස් එකට සපෝට් කරන්න ඕන කියලා අපිට මානසික ප්‍රශ්නයක්ලු.. මචන් තමන්ගේ ඇහේ පොල් පරාලයක් තියන් අනුන්ගේ ඇහේ පොල් කීරි හොයන්න එපා..
    ube katata rattaran kochchara dammath madi machan....niyama kathawa..mekata dan godak unta ridei...!!!!:yes::yes:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    නැකැත් රාල;17234246 said:
    අනිවාර්යෙන් අපි අපේ සිංහල ව්‍යාපාරිකයන්ව ගොඩ දානවා. ඒක ජාති වාදය නෙමෙයිනේ බන්. මගේ මල්ලි කඩයක් කරනවනම් මම උඹේ කඩේට එන්නේ නෑ මගේමල්ලිටනේ මම රුපියලකින් හරි ලාබයක් කරන්නේ. අපි මුස්ලිම් කඩ වලින් බඩු ගන්න එපා කියන්නේ නෑ අපි කියන්නේ අපේ පන්සලට ආධාර කරන අපේ ආගම පවත්වගෙන යන්න ආධාර කරන සිංහල බෞද්ධයෙක් ගාවට හැම විටම යන්න, ඔවුන් දියුනු වුනොත් ඒකෙන් අපේ පන්සල් රැකෙනවා හාමුදුරුවන්ට දානේ ටික ලැබෙනවා. ඔවුන් ගාව නැතිම දෙයක් නම් වෙන කෙනෙක් ගාවට යන්න කියලා ඒක ගැටලුවක් නෑ. උඹලට කියන්න බෑ ඒක ජාති වාදය කියලා ඒකට ක්යන්නේ "ජාතික" වාදය කියලා.

    අපි මෙහෙම නොහිතපු නිසා තමයි අද මුස්ලිම් උන් අපේ ඇස්වලට වැලි ගහලා කූරගල ඇල්ලුවේ, මුහුදු මහා විහාරේ විනාස කරේ.. ඒ විතරක් නෙමෙයි පාරිභෝගික භාන්ඩ වලට හලාල් ලෝගෝ එකක් දාලා සිංහල බෞද්ධයන්ගෙනුත් බදු එකතු කරන්නේ.. අපි තව දුරටත් එහෙම කරන්නේ නෑ. අපි අපේ ජාතියේ පැවැත්ම ගැන හිතන එක වරදක් වෙන්නේ කොහොමද බන්?

    මානසිකත්වය විකෘති උඹලගෙද අපේද කියලා අපි දෙගොල්ලන්ගේ මූල ග්‍රන්ථ දෙක වන ත්‍රිපිටකය හා කුරානය කියෙව්වම තේරෙනවනේ. උඹලට කුරානෙන්ම කියනවා අවිස්වාශ් කරන උන් විනාශ කරන්න කියලා.. නමුත් අපි කිව්වම අපේ ජාතියේ එකෙක්ට බිස්නස් එකට සපෝට් කරන්න ඕන කියලා අපිට මානසික ප්‍රශ්නයක්ලු.. මචන් තමන්ගේ ඇහේ පොල් පරාලයක් තියන් අනුන්ගේ ඇහේ පොල් කීරි හොයන්න එපා..

    දෙන එක දීල තියනවා ඇඩෙන්නම...
    පළමුවත් සිංහල බුදුදහම
    දෙවනුවත් සිංහල බුදුදහම
    තෙවනුවත් සිංහල බුදුදහම
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මොනවගෙ දේවල්වලටද ටැක්ස් ගහන්නෙ, එවගෙම මොනවගේ දෙවල්ද ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් කියල.