අපෝ මට UK එක්ක ගනු දෙනුවක් නෑ.. tax නෙවේ වැඩිපුර සත 5ක් ගෙවන්නෙ නැහැ මුන්ට මම.
මුන්ගේ මගුලේ රටට එන්න Visa ගන්න ඕනේ, English පෙන්නන්න ඕනේ. අර Romanian, Polish, Bulgaria වගේ රටවල් වල එවුන් එනවා. මෙලෝ ඉංග්‍රීසියක් බැහැ. කඩේට ඇවිත් බක් බක් ගානවා. මොනාහරි කිව්වම "I no understand" කියනවා. මටත් මහා ලොකුවට English බැහැ. මට සිංහලත් බැහැනෙ හරියටඒ උනාට ඔය Europe union එවුන්ට වඩා පුළුවන්.
මුන් කොතන ගියත් Racist. අර David Cameron සොන්නයා ලංකාව ඇවිත් අපේ එවුන්ව සත පහකට ගණන් නොගෙන කථා කරපු හැටි.
මුන් අර රජ කාලේ ලංකාවට ආවේ visa අරගෙනද?ඇවිත් අපේ රටේ දේවල් හූරගෙන මෙහෙ ගෙනාව.
මං මෙහෙ ආවෙත් මෙහෙන් හම්බ කරල ලංකාවට එවන්න. නැත්තම් මුන්ට පූජා කරන්න නෙවෙයි. ඒත් මගේ වෙලාවට මගේම අයිය මට කෙලවනවා.
මන් දැන් බලන්නෙ ලංකාවට ඇවිත් තනියම වැඩක් පටන් ගන්න බන්. පොඩිම තැන ඉඳල පටන් ගන්න හදන්නෙ.
කෑම business එකක් පටන් ගන්න හිතෙනවා. ඒත් තාම කරන විදිහ දන්නෙ නැහැ.![]()
![]()
machan mama kiyanne ubata lesiyen ship karanna puluwan UK to UK honda profit ekak thiyaagena. side eken honda income ekak hadaaganna puluwan.

ඒ උනාට ඔය Europe union එවුන්ට වඩා පුළුවන්. 




