ගාලු පාරේ නුගගස ළඟ

asanka/sadaru

Active member
  • Nov 24, 2013
    163
    38
    28
    in your head
    ගාලු පාරේ නුගගස ළඟ

    1880දී ගත්ත පින්තුරයක් ෆොටෝෂොප්(ps 5) වලින් වර්ණවත් කරලා බැලුවා...
    *එඩිට් එකේ අඩුපාඩු ඇත ඇත්තටම නිකමට වගේ කරලා බැලුවේ, තව ශාප් විදිහට එඩිට් කරානම් හොඳයි කියලා හිතෙනවා


    10603605_785492231508692_4438146646137155259_n.jpg
     
    • Like
    Reactions: signshop

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    හොද උත්සාහයක් මචන්.. ඒත් පාට වැඩී.. ඇස් වලට අපහසුයි.. තව පොඩ්ඩක් පාට අඩු කරලා ශාප් ගතිය අඩු කරන්න..උත්සාහයට...REP+++++
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හොද උත්සාහයක් මචන්.. ඒත් පාට වැඩී.. ඇස් වලට අපහසුයි.. තව පොඩ්ඩක් පාට අඩු කරලා ශාප් ගතිය අඩු කරන්න..උත්සාහයට...REP+++++

    ow machn colours nam hena artificial.. nice try