ගැමුණු

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,051
    113
    අද ලංකාවේ ඉතිහාසය පිළිබඳ වූ චිත්‍රපට වැහි වැහල ඊයේ පෙරේදා ගැමුණු කියල එකකුත් හදල ඉවර කලා. ඒ වුනත් ඒවා අන්තිමයි. දුටු ගැමුණු වගේ ෆිල්ම් එකක් අපි මේවගේ කරන්න ඕනෙ. ඇත්තටම මේක මහ ගේමක් නෙමෙයි. මහ වියදමකුත් නොවෙයි. නිර්මානයක් මනින්නේ නිර්මානාත්මක වටිනාකමින් මිසි යන වියදම විශාලත්වයෙන් නොවේ.

    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    me budgeta walata lankawata thiya thama bollywood walatawath lanwenna baha ban.
    300 (2006) film eke budget eka $65 million(Rs.8472750000=8472million=koti 847).
    dutu gamunu ekatath thibba lokuma badawa budget eka bun,mulin china wala studio wala karanna thibba ewa pawa lanawe kale e nisa.eke thira pitapatha kochchara hoda unath budget eka loku badawaka.loku budget dala karala pennanna tharama loku hall ganak lanakwe nahane.vfx tikak hari hoda mattamaka thibbe "matha" film eke witharai.eth eke budget ekawath hoyaganna bariuna film eka pennala.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,138
    8,776
    113
    Dubai
    ලංකාවේ සුපිරි වැඩ කාරයො ඉන්නවා. වීඩියො ශූට් එකක් සුපිරියට කරන, සුපිරි Video Editors ලා, සුපිරි Visual Effect, Audio Effect වැඩ්ඩො, සුපිරි දර්ශන පසුතල වගේ හැම දෙයක්ම අපේ රටේ තියෙනවා පුද්ගලයො ඉන්නවා. වෙලා තියෙන්නෙ අපේ සිනමාවට අරක් ගත්ත කුම්භාන්ඩ භූතයො සෙට් එකක් ඉන්නවා ඒ කාලේ ඉදලා. උන් කවදාවත් අලුත් වැඩක් කරන්න පුලුවන් දක්ශයෙක්ට එන්න ඉඩ දෙන්නෙ නෑ. ඉහල ඝනයේ කියලා සම්භාවනීය කියලා 5 වෙනි මන්ඩලයෙ අර මන්ඩලයේ කියලා ඒ ඒ අයම බැජ් ගහගෙන කරන විකාර කොමිටල් නිසා අපේ සිනමාව මැරිලා ගොඩක් කල් බන්.. ලංකාවේ ඉන්න අති දක්ශයොන්ගෙන් වැඩක් ඇරන් හරි නිර්මාන්යක් කරා නම් ඉන්දියාවේ සිනමාවටත් ගේමක් දෙන්න පුලුවන් දක්ශයො අපෙ රටේ ඉන්නවා... අවාසනාවට මේ අරක් ගත්ත භූතයො එලව ගන්න බැරි එකයි ප්‍රශ්නේ
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ලංකාවේ film වලට තියන ලොකුම බාධාවක් තමයි budget එක. ලොකු වියදමක් දරලා film එකක් කරන්න අමාරුයි තමයි. දැන් ගොඩක් වෙලාවට රජ කාලේ කථා තමා හැදෙන්නේ. ඒ වගේ film හදන්න ඇත්තටම ලොකු budget එකක් යනවා. මොකද හැම දෙයක්ම අළුතින් හදන්න ඕනේ. Backgrounds, costumes ආදී හැම දෙයක්ම. ඒත් මම මෙතන තව දේවල් කීපයක් දකිනවා.
    රජ කාලේ කථාවක් චිත්‍රපටයකට නැගෙනකොට ඉතිහාස පොතෙන් හොඳ තිරපිටපතක් ලැබෙනවා. ඒක නිසා හොඳ කථාවක් ගොඩනැගෙනවා. හොඳ කථාවක් ගොඩනැගුනට නිර්මාණයට යන වියදම වැඩීයි. ඒක නිසා චිත්‍රපටය සමහර විට අවුල් වෙන්න පුළුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ සුපිරි වැඩ කාරයො ඉන්නවා. වීඩියො ශූට් එකක් සුපිරියට කරන, සුපිරි Video Editors ලා, සුපිරි Visual Effect, Audio Effect වැඩ්ඩො, සුපිරි දර්ශන පසුතල වගේ හැම දෙයක්ම අපේ රටේ තියෙනවා පුද්ගලයො ඉන්නවා. වෙලා තියෙන්නෙ අපේ සිනමාවට අරක් ගත්ත කුම්භාන්ඩ භූතයො සෙට් එකක් ඉන්නවා ඒ කාලේ ඉදලා. උන් කවදාවත් අලුත් වැඩක් කරන්න පුලුවන් දක්ශයෙක්ට එන්න ඉඩ දෙන්නෙ නෑ. ඉහල ඝනයේ කියලා සම්භාවනීය කියලා 5 වෙනි මන්ඩලයෙ අර මන්ඩලයේ කියලා ඒ ඒ අයම බැජ් ගහගෙන කරන විකාර කොමිටල් නිසා අපේ සිනමාව මැරිලා ගොඩක් කල් බන්.. ලංකාවේ ඉන්න අති දක්ශයොන්ගෙන් වැඩක් ඇරන් හරි නිර්මාන්යක් කරා නම් ඉන්දියාවේ සිනමාවටත් ගේමක් දෙන්න පුලුවන් දක්ශයො අපෙ රටේ ඉන්නවා... අවාසනාවට මේ අරක් ගත්ත භූතයො එලව ගන්න බැරි එකයි ප්‍රශ්නේ

    :yes::yes::yes::yes::yes: