අද ලංකාවේ ඉතිහාසය පිළිබඳ වූ චිත්‍රපට වැහි වැහල ඊයේ පෙරේදා ගැමුණු කියල එකකුත් හදල ඉවර කලා. ඒ වුනත් ඒවා අන්තිමයි. දුටු ගැමුණු වගේ ෆිල්ම් එකක් අපි මේවගේ කරන්න ඕනෙ. ඇත්තටම මේක මහ ගේමක් නෙමෙයි. මහ වියදමකුත් නොවෙයි. නිර්මානයක් මනින්නේ නිර්මානාත්මක වටිනාකමින් මිසි යන වියදම විශාලත්වයෙන් නොවේ.
Last edited:
