අඩේ අපි බයිට් එකට ගත්ත එකාට කෙලවිලා නේද?

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොනවා උනත් උගෙ හොද ගතිගුනත් තිබුනා..ඌත් එක්ක බැනගෙන රන්ඩු උනත් ආයෙ අනිත් දවසේ ඉදන් හොදට කතා කරනවා..ඇයි දන්නෙ නෑ ban කරන්න හේතුව.:eek:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔව් මචං
    උගේ දේශපාලන මතය ඇරෙන්න වෙන නරක දෙයක් මම දැකලා නැහැ
    කොච්චර ඇරගෙන තිබුනත් වෙන ත්‍රෙඩ් වලදී උ බම්ප් එකක් හරි දාලා ගිහින් තියනවා
    මොකද්ද දන්නේ නැහැ සින් එක
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    moko muta une banned wenna :shocked:

    අඩේ මොනවා උනාද දන්නේ නෑ මචෝ...මම වෙන ත්‍රෙඩ් එකක් බලද්දි මමත් දැක්කේ මූට වෙලා තියෙන දේ.:baffled:

    ඔව් මචං
    උගේ දේශපාලන මතය ඇරෙන්න වෙන නරක දෙයක් මම දැකලා නැහැ
    කොච්චර ඇරගෙන තිබුනත් වෙන ත්‍රෙඩ් වලදී උ බම්ප් එකක් හරි දාලා ගිහින් තියනවා
    මොකද්ද දන්නේ නැහැ සින් එක

    සිරාවටම මචන්....:yes:
    වැරද්දකට තියෙන්නේ අමුවටම කඩේ යන එක විතරද කොහෙද?:dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොනවා උනත් උගෙ හොද ගතිගුනත් තිබුනා..ඌත් එක්ක බැනගෙන රන්ඩු උනත් ආයෙ අනිත් දවසේ ඉදන් හොදට කතා කරනවා..ඇයි දන්නෙ නෑ ban කරන්න හේතුව.:eek:

    ඒක ඇත්ත මචන්. අනිත් අතට ඉතින් ඌ ආණ්ඩුවට කඩේ යන එක උගේ මතය නේ බන්. ලංකාවේ වැඩි හරියක් ඉන්නෙත් උගේ මතයේ තමයි තාමත්. ඉස්සර මම ඕකට එලව එලවා බැන්න. එත් දැන් නම් මුකුත් කියන්නේ නෑ බන්. හැම එකාටම තමන්ගේ මතය කියන්න අයිතියක් තියෙනවා නේ. :yes::yes::yes:

    මොනවා වුනත් ඌව ban කරපු එක නම් අපරාදේ. හේතුව මොකක්ද දන්නේ නෑ නේද?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මිනිහ කුණුහර්ප කියන්නෙත් නෑ නේද? මොකෝ දන්නෑ.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    උගේ නරකකට තිබුනේ උගේ පක්ෂෙට රෙදි නැතිව හරි කඩෙ යන ඒක විතරයි.
    ඉක්මනටම වරෙන් මචං.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture198.jpg

    Capture199.jpg

    http://www.elakiri.com/forum/showthread.php?p=17238905#post17238905

    එලකිරි ඒකේ යාලු කමට ඇදිල්ලක් තියෙනවා හරිවැරැද්ද මොකක් වුනත් කවුරු වුනත් :lol:
     
    • Like
    Reactions: hector@troy

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඒක ඇත්ත මචන්. අනිත් අතට ඉතින් ඌ ආණ්ඩුවට කඩේ යන එක උගේ මතය නේ බන්. ලංකාවේ වැඩි හරියක් ඉන්නෙත් උගේ මතයේ තමයි තාමත්. ඉස්සර මම ඕකට එලව එලවා බැන්න. එත් දැන් නම් මුකුත් කියන්නේ නෑ බන්. හැම එකාටම තමන්ගේ මතය කියන්න අයිතියක් තියෙනවා නේ. :yes::yes::yes:
    මොනවා වුනත් ඌව ban කරපු එක නම් අපරාදේ. හේතුව මොකක්ද දන්නේ නෑ නේද?

    සහතික ඇත්ත මචන්..:yes:
    උබයි මමයිම දවසක් ඔය ගැන කතා උනා නේද බන්.:rolleyes:(උබ නෙවේද දන්නේ නෑ.:oo:)
    අනිවා ඌට උගෙ මතය කියන්න සම්පූර්න අයිතිය තියෙනවා:yes:..අනික ඌ ඒ මතය කියන්නේ කුනුහරුප වලින් නෙවෙයිනේ:rolleyes:

    උබත් එක්ක එකට කඩේ ගියපු සගයෙක් නේද?:P

    මිනිහ කුණුහර්ප කියන්නෙත් නෑ නේද? මොකෝ දන්නෑ.

    :no::no::no:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උගේ නරකකට තිබුනේ උගේ පක්ෂෙට රෙදි නැතිව හරි කඩෙ යන ඒක විතරයි.
    ඉක්මනටම වරෙන් මචං.

    :yes:

    Capture198.jpg

    Capture199.jpg

    http://www.elakiri.com/forum/showthread.php?p=17238905#post17238905

    එලකිරි ඒකේ යාලු කමට ඇදිල්ලක් තියෙනවා හරිවැරැද්ද මොකක් වුනත් කවුරු වුනත් :lol:

    හුටා මේකද සිද්දිය...:shocked:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ත්‍රෙඩ් ඕෆ් ටොපික් යවපු නිසා වෙන්නැති බෑන් කරන්න ඇත්තෙ

    බම්බුව තමයි. මේකේ හම්බයොන්ට බැන බැන හැම ත්රෙඅඩ් එකම off topic යවන එවුන් ගැන පේන්නේ නැද්ද? ගොඩාක් කල් හොඳින් ඉඳලා පොඩි වැරද්දක් වෙච්ච ගමන් ban කරලා දාන එක වැරදියි අවවාදයක් වත් දෙන්නේ නැතුව. ඒත් කලින් අවවාද කරලා තිබ්බද දන්නේ නෑ ඉතින්.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    Capture198.jpg

    Capture199.jpg

    http://www.elakiri.com/forum/showthread.php?p=17238905#post17238905

    එලකිරි ඒකේ යාලු කමට ඇදිල්ලක් තියෙනවා හරිවැරැද්ද මොකක් වුනත් කවුරු වුනත් :lol:
    සමහර එවුන්ගේ තියෙන ලොකුම වැරැද්ද අනිත් එවුන්ට කෙලවන්න යෑම. හැම එකාම අනිත් එකාගේ මතයට ලරු කල යුතුයි. නැකත් බල එවුන් උන්ගේ අදහස කියනවා. අනිත් එවුන් උන්ගේ අදහස් කියනවා. එතනින් එහාට කතාව දක්කගෙන යන්න ගියාම වෙන දේ සහ සයබර් අවකාශය තමයි ලොකේ කියලා හිතාගෙන ජීවත් වීම:rolleyes: