ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    man me low graphics walin yanne. owa dammoth hira wei da dan na..:confused:

    graphics? ayiyo eka menu ekakne bun. game eka gahanakota menu eka enne naha ne.
    enisa graphics awulak wenna widiyak naha. anika e menu eke thiyenne graphics walata wadaa aluth music wage ewwa. random musics thiyeno. ekama music eka neweyi..... etc.... anika mb30i. anika umba adsl, enisa mb30k apathe giyath moko.
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    අලුත් දෙයක් දැම්මොත් දාන්නෙ උඹනේ :rofl:

    onna kiwwa :lol:

    Server Update නැති නිසා Thread එක Off Topic :)

    එහෙනම් server එකට add විය යුතු දේවල් ගැන කතාකරානම් මොකොව්? :P
    පුළු පුළුවන් වෙලාවට ඩෙතා add කොරන්නැතැ. :rolleyes:

    massmaxy: ow ow dethaa korayi add :angry::angry::angry:

    ඒවුනාට add කොරයි. :D

    ඔන්න ඔහේ add වෙන්න ආස ටිකක් කිව්වනම්.....

    eg: අර banshee දෙක අයින්......?
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මේ, ඒක නෙවෙයි, අපි සියලුම දෙනාගේ server වලට මරු පහරක් එල්ල වෙලාදෝ කියල හිතෙනෝ :(
    ddos නෙවෙයි යකෝ :dull:

    මේකයි,
    මම දැක්කා server එකකට මහ අමුතු දේවල් දාල. :oo:
    එ කියන්නේ granade එක වෙනුවට යන්නේ වෙන මොකක්ද එකක්. :shocked:
    ඒ කියන්නේ map file එකේ තියෙන ඒවා remix කරලද කොහෙද.. :confused:
    උදා: granade file එකට වෙනත් gun එකක තියෙන උණ්ඩයක් replace කරලා. (වෙන්න ඕනේ) :eek:

    (ඕව කලිනුත් කරලා තියෙනෝ දැක්කා pashor server වල. එවයි sapp නැහැ, ඒවගේම බොහෝවිට ඕව කරලා තිබ්බේ halo combat envolved වල. halo custom edition එකේ නෙවෙයි.
    නමුත් මේ මගුල custom edition මදිවට sapp තුත් තියෙනෝ :baffled:)

    වහාම හොයන්න වෙනෝ ඒවා කොරේ කොහොමද කියල. :dull:
    නැත්තම් ඉදිරියේදී අපේ server වලට පැවැත්මක් නැතිවෙන්න පුළුවන්.... :no:
    අනේ මටනම් බෑව් ඕව හොයන්න, මට දැන් එපාවෙලා. :frown::dull:
    යකොව් mod කරනවයි කියල ඔහොමත් mod කරන්න පුලුවන්ද අපිට වෙන වැඩ නැද්ද. :growl:
    අනික මේ හද්ද පරණ ගේමකට මට අප්පිරියයි මුලක ඉඳන් map file edit කරන ඒවා හොයල ඉගෙන ගන්න.:dull::frown:

    අමතර:
    හලෝ default map වලට අලුත් වාහන තුවක්කු දාන්නනම් ලොවෙත් බැහැ මොකද client ගාව (අපි ගාව) තියෙන map file එකේ ඒවා නැති නිසා. :rolleyes:
    ඒ කියන්නේ අපි හිතමු කෙනෙක් bloodgulch map file එකට නැවක් දාල ඒ map file එක server එකට දැම්ම කියල. වැඩක් නැහැ මොකද ඒ අලුත් වාහන tag එක (file එක) අපේ ගාව තියෙන map file එකේ නැති නිසා.

    එහෙම දෙයක් වෙන්නනම් HAC2 වගේ ටූල් එකක් ඉදිරිපත් වෙලා server එකේ තියෙන map file එකේ තියෙන ඒවා අපේ map file එකට add කරලා හෙන ජංජාලයක් කරන්න ඕනේ. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ දැම්ම. දැම්ම නෙවෙයි එක වෙන්නේ නැහැ. තේරුමක් නැති නිසා.

    ඒ නිසා download කරපු වෙනත් map file එකක ඇරෙන්න, තියෙන map එකට helicopter එකක් එයි කියලනම් හිතන්න එපා modifi කරපු server එකකට ගියාම . :lol:

    එනිසා වෙනස් වෙනවනම් වෙනස් වෙන්නේ තුවක්කුවේ fire-rate එක, පිටවෙන උන්ඩ ජාතිය. එක එක speed ආදිය.. වාහනවල පාට වෙනුවට තුවක්කුවල පාට... ආදී, කෙටියෙන් කියනවනම් map file එකේම තියන ඒවා එහෙ මෙහෙ වීමක් තමයි...

    දැන් මන් මොකටෙයි මේවා type කරේ :baffled::baffled::eek::eek:
    මං මේ කියපුව උඹලට අහවල් වැඩකටෙයි


    හ්ම්ම්...
    overall.....
    අනේ මන්දා :dull:
     
    Last edited:

    DeathStrѳke

    Member
    Feb 27, 2014
    129
    1
    0
    onna kiwwa :lol:



    එහෙනම් server එකට add විය යුතු දේවල් ගැන කතාකරානම් මොකොව්? :P
    පුළු පුළුවන් වෙලාවට ඩෙතා add කොරන්නැතැ. :rolleyes:

    massmaxy: ow ow dethaa korayi add :angry::angry::angry:

    ඒවුනාට add කොරයි. :D

    ඔන්න ඔහේ add වෙන්න ආස ටිකක් කිව්වනම්.....

    eg: අර banshee දෙක අයින්......?
    add karanna one deval kiyanavanam lesi :yes:
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    අන්න කියන්නලු add කරන්න ඕනෙ ඒවා.... :P:
    ඔන්න කියාපල්ලා :lol:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    eg: අර banshee දෙක අයින්......?

    Date - 05-17-2014

    බලදාරින්ගෙන් පොඩි ඉල්ලීමක්.....! [මුකුත් නොලක නිසා මේකවත් කරලා දෙන්න :baffled:]

    BG මැප් එකේ අර උඩින් යන බන්ශ දෙක අයින් කරලා දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් නැත්නම් Tank දෙකක් ඇඩ් කරලා හරි දෙන්න, ඇත්තටම එක මල වදයක් :frown:

    ඔන්න ඊට පස්සේ Detha මෙහෙම කරාලු :nerd:

    DeathStrѳke;16669733 said:
    11.gif

    එත් තාම එහෙමමයිලු :D
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    DeathStrѳke;17243261 said:
    add karanna one deval kiyanavanam lesi :yes:

    අන්න කියන්නලු add කරන්න ඕනෙ ඒවා.... :P:
    ඔන්න කියාපල්ලා :lol:

    Date - 03-23-2014

    සුබ ආරංචියක් ළමයි......




    Elakiri server 02 preview........ (Updated)

    maps/gametypes
    mGlILmw.jpg





    All vehicle CTF @ bloodgulch:
    nlQufql.jpg





    All vehicle CTF @ deadisland:
    ylfMjJw.jpg





    Heavy gun CTF @ hangemhigh
    XJY9ZoW.jpg





    No shild Shotguns Team King of the hill @ Wizard
    I8rF885.jpg





    Team Oddball @ longest
    ia3HRa3.jpg





    Zombie Slayer @ Directlit
    QelRwXO.jpg





    Sniper Slayer @ BoardingAction
    bFk5aUN.jpg





    Rocket Slayer @ Prisoner
    RYQpiZP.jpg





    *'All vehicle' gametype has 4,4 starting granades.
    *No fall damage to any gametype



    Hamogema uwamanaawan walata hariyana widiyata hithala thamai me widiyata haduwe.....

    ඇත්තටම එක මාර සුබයි :rofl: අපි මේ Update ටික බලාපොරොත්තු උනේ Server 1 එකට, එත් එක Server 2 එකට දාලා දෙන්නම් කිවුවා :yes: එත් අද වෙනකන් Map එකක් අයින් උන එක විතරයි උනේ :angry: :angry:
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Date - 05-17-2014



    ඔන්න ඊට පස්සේ Detha මෙහෙම කරාලු :nerd:



    එත් තාම එහෙමමයිලු :D

    :rofl::rofl:





    හ්ම්ම් විසඳුම් 2ක් තියෙනෝ.

    එකක්,
    map එකෙන් banshee ඉවත් කිරීම (ඩෙතාට server files පල්ලේ රිංගන්න සිදුවේ. අලුත් file හදන්න සිදුවේ)

    අනිත් විසඳුම,
    map එකේ banshee තිබේ, නමුත් ඒවාට ගොඩවිය නොහැක :P:P:P (ඩෙතාට server files පල්ලේ රිංගන්න සිදුනොවේ. server එකේ ඉද්දීම command එකකින් කල හැක.)

    ඒ command එක දිගටම පවතී. server එක restart කරොත්, (sapp එක reload කරොත්) විතරයි ආයේ command එක ගහන්න වෙන්නේ

    අවාසි:
    "යකොව් මේ server එකේ අවුලක්!! :angry::angry: කෝ මේකේ banshee වලට නගින්න බෑනේ :angry::angry:"



     
    Last edited: