මචන්ලා, මට තියනවා පොඩි Presentation 1ක් කරන්න.. meeting 1ට පරක්කු වෙලා ගිහින්, punishment 1ක් වෙනුවට තමයි කරන්න වෙලා තියෙන්නේ.... මම කරන්න ඕනි මොකක් හරි අලුත් technology 1ක් හරි මොකක් හරි අලුත් දෙයක්, නැත්තම් කවුරුත් වැඩිය දන්නේ නැති දෙයක් ගැන.. IT Related වෙන්න ඕනි...
මම දැනට කරන්න හිතන් ඉන්නේ ePayments ගැන.. but එක එච්චර set වෙන් නැතිවෙයි කියල හිතෙනවා... එක පාරක් එකෙක් කරා google glass ගැන.
ඔන්න ඔය වගේ උබලට හිතෙන දේවල් පොඩ්ඩක් කියපන්කො මට... ලොකු උදවුවක්...
Topic 1ක් හරි... අලුත් අදහසක් හරි තියනවනම් කියපන්කො....
bump 1ක් වත් දල යන්න...

Last edited: