Philipine Kellek...

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    තව එකක්. උබත් එක්ක සෙට් වෙලා ,ඒකිගෙ මුලු පව්ලම මෙහෙට ගෙන්න ගනියි. උබට වෙන්නෙ ඒ හැමොටම උදව් කර කර ඉන්න. ගොඩක් පිලිපීන් කෙල්ලො බලන් ඉන්නෙ කොහෙ හරි රටක ඉන්න මිනිහෙක් සෙට් කරන්, වෙන රටකට පැන ගන්න.
    ඒට පස්සේ මුලු පවුල පිටින්ම ඒ රටට යනවා.කරන වැඩක් පරිස්සමින් කරපන්
    Mekanam sira machan. habai mehema scene ekakuth thiyenawa - Philippine kiyanne low cost country ekak. kankawatath wada aduwata inna puluwan. eth lankawe passport ekakata wada piliganeepak thiyenawa.
    filipina aya godak set karaganna balanne white EU/US ayawa. US wala ehema divorce karanakota properties split karanna one.
    Eth lankawe kollek ekka set wenawa kiyanne ekko e girl ta wena kenek ekka set wenna bari wuna kiyana eka, naththam siratawama love kiyana eka.

    Mehe innawa mage patta fit wuna Filipino kenek. Mamath advice ganne eyagen hamai :D Engineer kenek wunath earn karanne USD 1500/mo wage ganak. Lankawe ~$2000 wage gannawanam ithin Filipino girl kenek daganna eka nothing. Use your best judgement bro. We can't decide anything as we all are outsiders.
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machan haha dan nagitapan hena dakka aetii...... :P. ado sirawatama uba pissuda ban pilipinwala inne badumai...... fb eke own nawada deyakma na... yako sallith nattan kadath genam ahawal ektai ?
     

    presanth

    Active member
  • Apr 22, 2008
    941
    65
    28
    Colombo nemei
    apoooooooooooo machang. According to my personal experience and what I have seen around me ( living in Dubai ) , its very easy for a philipino to love u "bokken" and also love another at the same time. Maybe not at the same time but will leave u so soon to go with one later. Their culture is very different and u can't blame them coz its how they were brough up. I give u this that there are some pilip' girls who are actually wife material beyond our expectations. Those girls are like one in ten thousand. So maybe this girl u speak of is like that but the question is, is it worth taking a risk with ur life finding that out ?
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    thanx bro

    nice advice and heart touching words..lets see ryt..i dont have a idea to marry but i feel she loves me lot..i dont know what it is..how ever i have time to decide,not in a hurry..Monwa kalat Bokken dena uttara tiyene metana nisai thread ekak open krlama ahuwe...thanx

    jewitheta upades ganna mage nawathana ELAKIRIYA..thanx mchn la..


    apoooooooooooo machang. According to my personal experience and what I have seen around me ( living in Dubai ) , its very easy for a philipino to love u "bokken" and also love another at the same time. Maybe not at the same time but will leave u so soon to go with one later. Their culture is very different and u can't blame them coz its how they were brough up. I give u this that there are some pilip' girls who are actually wife material beyond our expectations. Those girls are like one in ten thousand. So maybe this girl u speak of is like that but the question is, is it worth taking a risk with ur life finding that out ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    ඩුබායිහි බැංකුවකින් ගත් ණය මුදල් පියවා ගැනීමට නොහැකිවීම නිසා එම ශ්‍රී ලාංකිකයා සිරගත කිරීමට එරට අධිකරණයක් නියම කිරීමත්, ඔහුගේ පිලිපීන ජාතික බිරිය සිවු හැවිරිදි දියණියද හැරදමා සිය රට යෑමත් නිසා අසරණව සිටි එම ශ්‍රී ලාංකිකයා ගැන අනුකම්පා කළ ඩුබායි පොලිස් නිලධාරීන් ඔහු විසින් බැංකුවට ගෙවිය යුතු ණය මුදල් පියවා සිරදඬුවමින් මුදා ගන්නට ක්‍රියාකර තිබේ.

    පසුව අසල්වැසියකු භාරයේ සිටි ඔහුගේ සිවු හැවිරිදි දියණියට හා ශ්‍රී ලාංකිකයාට ශ්‍රී ලංකාවට ඒමට ගුවන් ටිකට්පත් හා ජීවත්වීමට කිසියම් මුදලක්ද ලබාදීමට එම පොලිස් නිලධාරීන් ක්‍රියාකර ඇත.
    ණය බර වැඩිවීම හේතුවෙන් රැකියාවෙන් පහකිරීම නිසා ජීවත්වීමට කාර් සේදූ එම ශ්‍රී ලාංකිකයා පොලිස් අත්අඩංගුවට පත්වෙද්දී ඔහුගේ දියණිය අසල්වැසියකුගේ නිවෙසේ නතරකොට සිට ඇති අතර ඔහු සිරගත කිරීම පිළිබඳ එම අසල්වැසියා ඩුබායි පොලිසියේ මානව හිමිකම් අංශය දැනුම්වත් කර තිබේ.
    මානව හිමිකම් ඒකකයේ අධ්‍යක්‍ෂ බි්‍රගේඩියර් මොහොමඩ් අල් මූර් ක්‍රියාත්මක වෙමින් අධිකරණයෙන් පිටත විසඳුමකට ශ්‍රී ලාංකිකයා ණය වී සිටි බැංකුව එකඟ කරවාගෙන ණය පියවා ශ්‍රී ලාංකිකයා නිදහස් කරගෙන ඇත.
    දඬුවමින් පසු ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට අධිකරණ නියෝගයක් තිබූ නිසා ඔහු හා ඔහුගේ දියණියට ශ්‍රී ලංකාවට යෑමට අවශ්‍ය ගුවන් ටිකට්පත් හා ජීවත්වීමට අවශ්‍ය මුදල් ද ලබාදුන් බව අධ්‍යක්ෂවරයා ප්‍රවෘත්ති සේවයට පවසා තිබේ.


    අනිවාර්යයෙන්ම සම්පූර්න කතාව කියවන්න මේ ලින්ක් එකෙන්..

    Full Story:
    http://vigasapuwath.blogspot.ae/2014/07/blog-post_8640.html

    කතාව කියවුවාට පසුව..... තීරනය ඔබ සතුයි...


    මේක එහෙං අහන්න ලැබුන හොඳ නිව්ස් එකක් නේ බං
    අද්යක්ෂක හොඳ එකෙක් මං හිතන්නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    හොඳම කෙල්ලො කොහෙද බන් පිලිපීනෙ ඉන්නෙ? :rofl:හොඳම කෙල්ලො ඉන්නෙ චීනෙයි බ්‍රසීල් වලයි. :yes: තුර්කි කෙල්ලොත් ලස්සනයි.:yes:

    චීන්නු වැඩක් නෑ බං. ජපන්නු නම් ටිකක් හොඳයි. බ්‍රසිල්,ස්පාඥඥ,රෝමෙනියන්,තුර්කි,පකිස්තාන්,ඊජිප්තු,ඊශ්‍රායල් උන් නම් පට්ට :baffled:
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    hmm මෙහෙමයි ඒක කෙල්ලගෙන් කෙල්ලට වෙනස්, මුලින්ම ඔය කෙල්ල මොන වගේ කෙනෙක්ද කියලා හොයලා බලන්න ඊට පස්සේ තමයි ඉතුරු ටික කියන්න වෙන්නේ, ගොඩක් වෙලාවට පිළිපීන් කෙල්ලෝ පිටරටවල කොල්ලන්ව බදින්නේ නෑ, එහෙම බදින්නේ ගොඩක් වෙලාවට Visa ගන්න ඕන වෙන කොටයි, native කොල්ලෙක් අල්ලගන්න බැරි වුනාමයි. උබ NZ,US, AU වගේ රටකට යන්න හිතාගෙනද ඉන්නේ? නැත්නම් දැනටම එහෙම රටකද ඉන්නේ? එහෙනම් අනිවාර්යෙන්ම එහෙම සැකයක් තියාගන්න එක වටිනවා, ගොඩක් වෙලාවට දුප්පත් කෙල්ලෝ තමයි එහෙම කරන්නේ.

    පිළිපීනේ තමයි ලෝකයේ 3 වැනියට වැඩිම scamming කෙල්ලෝ ඉන්නේ, scamming කිව්වම තියෙනවා මචන් romance scamming, blackmail scamming වගේ 2ක්, romance scamming වලදි නම් උන් කරන්නේ ආදරය කරනවා කියලා උබෙන් ගරාගන්න එකයි, නැත්නම් බැදලා ඉවර වෙලා රට යනවා උබත් එකක්, ඊට පස්සේ උන්ගේ සනුහරේම ඒකි ගන්නවා ඒ රටට ඊට පස්සේ උබට පොල්ල තියලා උබෙන් divorce වන්දියකුත් අරගෙන වෙන හොදා මිනිහෙක් බදිනවා, අනික් එක blackmail scamming , blackmail scam කරන්නේ ගොඩක් වෙලාවට බඩු, උන් කරන්නේ cam chat කරනවා කියලා උබේ nude එක record කරන එකයි , ඊට පස්සේ උබට කියනව ගාණක් දෙන්න ,දුන්නේ නැත්නම් Internet එකේ video එක දානවා කියලා, උන් Internet එකේ දානවා විතරක් නෙවෙයි , උබේ facebook එකට ඇවිත් හැම එකාටමත් ඒක message කරයි එතකොට උබට අඹ සරණයි තමයි. උබ සල්ලි දුන්නත් ඒක උන් නවත්වන්නේ නෑ.

    ඔය කෙල්ල බොරු මචන් කියන්නේ උන්ගේ culture එක ක්‍රිස්තියන්, පිළිපීනය කියන්නේ තනිකරම ක්‍රිස්තියන් රටක් (දකුණ නම් මුස්ලිම්), ගොඩක් මිනිස්සු හිටන් දන්නවා, ආණ්ඩුවට ඕන විදියට නෙවෙයි රට පාලනය වෙන්නේ පල්ලියට ඕන විදියට, පල්ලියේ බලපෑම ඒ තරමටම රටට තියෙනවා. ගොඩක් පිළිපීන් කෙල්ලෝ පෙට්ටිය කඩාගෙන නෑ, අපේ රටේ වගේම බඩු කෙල්ලෝ තමයි එහෙම කඩාගෙන තියෙන්නේ, නමුත් හැමෝවම එක ගොඩකට දාලා කථා කරන්නත් බෑ, සමහර කෙල්ලෝ නම් බඩු නෙවෙයි ,love එකට ගහන්න දෙනවා එහෙම කෙල්ලොන්ව පස්සේ කොල්ල දාලා ගියාම උන්ට ප්‍රශ්ණ එනවා, පිළීපීනයේ කොල්ලෝ නම් සාමාන්‍යයෙන් පෙට්ටිය බලන්නේ නෑ නමුත් පෙට්ටියට හොද තැනක් තියෙනවා.

    පිළිපීනයේ ගත්තම , ජාති 5 ක් ඉන්නවා කෙල්ලෝ, එකක් factory වල වැඩ කරන decent කෙල්ලෝ, අනික් එක cam වලින් එහෙම sex කරලා සල්ලි හොයන, අනික එක scamming කෙල්ලෝ, club වල වැඩ කරන බඩු කෙල්ලෝ, අනික් එක සාමාන්‍යය job කරන decent කෙල්ලෝ , අනික් එක පෝසත් කෙල්ලෝ, පොසත් කෙල්ලෙක්ව හොයාගන්න එක ලේසි නෑ, මොකද උන් නම් ගොඩක් වෙලාවට යන්නේ තවත් පෝසත් එකෙක් එක්ක විතරයි, මේ කිව්ව දේ ගොඩක් වෙලාවට අයිති වෙන්නේ උඩ දූපත් වලටයි ,යටට යනකොට (මින්දනාඕ) වගේ ගොඩක් එවුන් මුස්ලිම් එතකොට ගොඩක් කෙල්ලෝ decent පිට ඉන්නවා නමුත් උන්ව බදින්න ලේසි නෑ මුස්ලිම් නිසා නමුත් උත්සහ කරොත් ඒකත් බැරි නෑ, දැන් ඉස්සර වගේ නෙවෙයි පිළිපීන් කෙල්ලෝ ආදරයටයි තැන දෙන්නේ.

    ඊළග එක තමයි ,පිළිපිනයේ සුන්නත් කිරිම ගොඩක් ප්‍රචලිතයි, උබ මුලින්ම sex කරන කොට කපලා නැත්නම් කෙල්ල අහයි මොකද කපලා නැත්තේ කියලා, එහෙම ඇහුවේ නැත්නම් කෙල්ල ගොඩක් වෙලාවට බුද්ධිමත් කෙනෙක් අනෙක් රටවල culture එක ගැන දන්න, ඊට පස්සේ කෙල්ල උබට සිරාවටම love නම් කපන්න එපා කියයි, උබට ඕනේ නම් කරගන්න කියයි නමුත් කෙල්ල සිරාවට නෙවෙයි නම් එතකොට මුලින්ම කෙල්ල කියන්නේ ඒකයි බදින්න අහනකොට, ඊට පස්සේ පිරිමි ළමයෙක් හම්බ වුනාමත් මේ ප්‍රශ්ණය එනවා, කෙල්ල කියයි කපන්න කියලා, එහෙම කිව්වේ නැත්නම් කෙල්ලගේ ගෙදරින් කේස් දායි නැත්නම් කොල්ලා ඉස්කෝලේ යනකොට ඌට ඉස්කෝලේ එවුන් විහිළු කරයි (supot) කියලා, පිළීපීනයේ supot කියන එක ලංකාවේ කොනපාල වගේම තමයි, අපි ලංකාවේදි කොන කපපු එවුන්ට විහිළු කරනවානේ කොනපාළුවා කියලා, උන් කරනේ ඒකේ අනෙක් පැත්ත, උන් කොන කපලා නැති එවුන්ට විහිළු කරනවා supot කියලා, කොල්ලට ආයි ඉස්කෝලේ යන්න හම්බ වෙන එකක් නෑ විශේෂයෙන්ම government schools වල තත්වය බරපතලයි පොඩි පන්ති වල වගේ නමුත් college යන කොට ප්‍රශ්ණයක් නෑ (college කිව්වේ campus වලටයි නැතුව ලංකාවේ වගේ ඉස්කෝල වලට නෙවෙයි, ලංකාවේදි නම් college කියලා සාමාන්‍යය ඉස්කෝල වලටත් කියනවානේ)

    පිළිපීන් කෙල්ලෝ ගොඩක් කැමතියි සුද්දන්ව බදින්න මොකද උන්ගේ රටේ තියෙනවා මතයක් සුද්දෙක්ව බැන්දොත් සමාජයේ පිළිගැනීම වැඩියි කියලා, අනික උන් කොහොමත් බලන්නේ US වගේ සංවර්ධිත රටකට පනින්නයි එතකොට මොකෙක් හරි ඇගේ එල්ලිලා යන්නයි උන් බලන්නේ. ගිහින් උන් කරන්නේ එහේදි divorce එකක් දාලා divorce කරන එකයි , US වගේ රටවල් feminist based රටවල් නිසා ගෑණුන්ට තැනවැඩියි එතකොට උබ තමයි අසරණ වෙන්නේ, අනික US වල වගේදි නම් divorce වෙනකොට දේපොළෙන් භාගයක් යනවා දෙන්නටම,බදින කොට තමන් ගත්ත දේපොළොට කියන්නේ marital assets කියලයි ඒවා දෙන්නටම අයිති කවුරු ගත්තත් එකයි, එතකොට උබ වැඩි වියදමක් අරගෙන assets ගත්තොත් ඒකේන් භාගයක් යනවා ඒකිට එතකොට ඒකිට නිකම් ඉදගෙන සැපට හූරගෙන කන්න පුලුවන් මිනිස්සුන්ව.

    පිළිපීන් කෙල්ලෝ නම් ලස්සනයි නමුත් ලසස්නට වහවැටෙන්න එපා, ගොඩක් කෙල්ලෝ වසයි ඒක නිසා පරිස්සම් වෙන්න. පිළීපීන් කෙල්ලොන්ගේ තමයි ලෝකෙන්ම හිරම යෝනි තියෙන්නේ එතකොට උබට උපරිම සැපක් ගන්න පුලුවන් අනික් එක තමයි අනික් mongoloid races වල වගේම පිළීපීන් කෙල්ලොන්ගේ ඇගේ මයිල් සෑහෙන අඩුයි එතකොට අතගාන කොට නිකම් ඩොල්ෆින් මාලුවෙක් වගේ සිනිදුයි , ලංකාවේ ඉන්දියාවේ කෙල්ලොන්ගේ නම් කොච්චර ලස්සන වුනත් පොඩ්ඩක් හරි මයිල් තියෙනවා නේ එතකොට සිනිදු කම අතින් පිළිපීන් කෙල්ලෝ හොදයි නමුත් සුදු හම ඕනේ නම් Chinese-Filipino මිශ්‍ර කෙනෙක් බදින එකයි ගොඩක් හොද, පිළිපීනේ චීන කෙල්ලොත් ඉන්නවා. එහෙම නැත්නම් visayan කෙල්ලෙක් බදින එකත් හොදයි.

    පිළීපීනේ නම් උබට සල්ලි තියෙනවා නම්, job එකක් තියෙනවා නම් පෙනුම ෂේප් නම් කෙල්ලෙක් ෂුවර් ලංකාවේ වගේ නෙවෙයි.

    පිළීපීන් කෙල්ලෝ ගොඩක් වෙලවට ගොඩක් loyal, ගෙදරට ලැදියි එතකොට උබ කෙල්ලෙක් බැන්දොත් අනිවාර්යෙන්ම ඒකිගේ පවුලත් නඩත්තු කරන්න වෙයි (අම්මා, තාත්තා වගේ) , උන් ගෙදර වැඩ කරගෙන ඉන්න දක්ෂ ජාතියක්, English එහෙම සුපිරියට තියෙනවා ගොඩක් එවුන්ගේ, සාමාන්‍යයෙන් පිළීපින් කොල්ලෝ ගොඩක් කම්මැලියි නමුත් කෙල්ලෝ කඩිසරයි ගොඩක් පවුල් වල කෙල්ල තමයි ගේම ගෙනියන්නේ. පිළිපින් කොල්ලන්ගේ කොන කපලා නිසා උන් කෙල්ලට දෙන්නේ අඩු සැපක් ඉතින් උබ කෙල්ලට හොදට සැප දුන්නොත් අනිවාර්යෙන්ම කෙල්ල උබට කැමති වෙයි, කපන්න කියන එකකුත් නෑ.

    පිළිපීන් කෙල්ලන්ගේ නහය පැතලියි ,ගොඩක් මිටියි , tagalog කෙල්ලෝ නම් ගොඩක් දුඹුරුයි නමුත් visayan , Chinese මිශ්‍ර කෙල්ලෝ සුදුයි.

    පිළීපීන් කෙල්ලෝ ගොඩක් ආගමට ලැදියි එතකොට ආගම වෙනස් කරන්න කියන්න එපා, ආගම් දෙකම ආදහගෙන ඉන්න බලන්න, ප්‍රශ්ණයක් වෙන එකක් නෑ, මුස්ලිම් වුනත්, ක්‍රිස්තියන් වුනත් ප්‍රශ්ණයක් නෑ නමුත් මුස්ලිම් කෙල්ලොන්ව බදින එක ලේසි නෑ උන්ගේ පවුල් නිසා, සමහර ක්‍රිස්තියන් පවුල් වල වුනත් තත්වය එහෙමයි.

    කොහොම වුනත් කියන්නේ තියෙනේ ලෝකයේ ඉන්න හොදම කෙල්ලෝ ඉන්නේ පිළීපීනේ. උන් කඩිසරයි, ආගමට දහමට ලැදියි, මිනිහට ගොඩක් ආදරය කරනවා, වහලෙක් වගේ සේවය කරයි බැන්දම, කොච්චර කල් ගියත් සැප දෙන එක නතර කරන්නේ නෑ, නාකි වුනත් උබට sex හම්බ වෙයි (ලංකාවේ වගේ නම් අවුරුදු 40 පැන්න ගමන් ගෑණි sex වලට වැඩි කැමැත්තක් නෑ නේ) , ගෙදර වැඩ හොදින් කරයි, පවුලට උපරිමයෙන් සලකයි, ළමයින්ට හොදින් සලකයි. උබට හොද පිළිපීන් කෙල්ලෙක් හම්බ වුනා කියන්නේ මැණිකක් හම්බ වුනා වගේ තමයි, නමුත් ලෝකයේ ඕනේම රටක හොද කෙල්ලෝ ඉන්නවා කියලත් අමතක කරන්න එපා.

    තව ඕනේ තරම් අහන්න, මම ඉතිහාසයේ ඉදලම කියන්නම්.


    moonrock?

    පිළිපීනය ගැන මම කියන්නම්. මම මේ රටේ ඉදලා තියෙනවා ඒක නිසා හොදට දන්නවා රට ගැන. මම මෙතන ලියන්නම් මට මතක දේවල් අනෙක් ඒවා පස්සෙන් කියන්නම් මතක් වුනොත්.

    පිළිපීනය කියන්නේ ලංකාව වගේ රටක් වැඩියේ දුප්පත් නෑ සාමාන්‍යයෙන් මිනිස්සු. නමුත් අන්ත දුප්පත් මිනිස්සු පවා ඉන්නවා. ඒ වගේම ගොඩක් පෝසත් මිනිස්සු පවා ඉන්නවා දුප්පත් පෝසත් වෙනස ලංකාවේ වගේ නමුත් ලංකාවට වඩා චාටර් දුප්පත් පැති තියෙනවා. මිනිස්සු ගැන කියනවා. මිනිස්සු නම් ගොඩක් හොදයි ඉස්සරහින් නමුත් පිටිපස්සෙන් අපි ගැන අඩුපාඩු කියවනවා. උන් කාගේ හරි වැරැද්දක් දැක්කොත් ඒක කෙළින් කියන්නේ නෑ ටිකක් යටිකූට්ටු කාරයෝ වගේ නමුත් හැම එකාම එහෙම නෑ. හොද මිනිස්සුත් ඉන්නවා. ගොඩක් වෙලාවට උගත් මිනිස්සු හොදයි මිත්‍රශීලියි. රටේ භාෂාව tagalog English වුනත් use වෙනවා ගොඩක් වෙලාවට. උන්ට වෙනමම හෝඩියක් නෑ (පරණ එකක් තියෙනවා නමුත් වැඩියේ use වෙන්නේ නෑ) උන් use කරන්නේ latin හෝඩියයි. ඕනේම එකෙක් English හොදට දන්නවා, වයසක අය නම් Spanish පවා දන්නවා.

    පිලීපීනයේ ඉතිහාසය ගැන කිව්වොත් පිලීපීනය කියන්නේ ඉස්සර මුස්ලිම් දූපත් සමූහයක් නමුත් ස්පාඥ්ඥාය ජාතිකයන් විසින් අවුරුදු 450+ තිස්සේ යුද්ධ කරලා පිළිපීනයෙන් මුස්ලිම් එවුන්ව එළවලා තියෙනවා නමුත් උන්ට බැරි වුනා සම්පූර්ණයෙන්ම මුස්ලිම් එවුන්ව එළවන්න මොකද 1899 වගේදී ඇමරිකාවෙන් පිලීපීනය ආක්‍රමණය කරා ඇමරිකාවේ නිදහස් යුද්ධයේ ප්‍රතිඑලයක් විදියට. ඇමරිකාවේ නිදහස් යුද්ධය ගියේ ඇමරිකාව vs එංගලන්තය ,
    ස්පාඥ්ඥාය අතරයි. ඇමරිකාව මුලින්ම කරේ ඇමරිකාවේ හිටපු එංගලන්තය සහා ස්පාඥ්ඥාය එවුන්ට ගහලා එලවලා ඒ අවට හිටපු එංගලන්තය සහා ස්පාඥ්ඥාය එවුන්ට ගහපු එකයි මේ හින්දයි පිළිපීනයටත් උන් ගොඩ බැස්සේ. 1899 බැස්සට පස්සේ ඇමරිකව රටෙන් ගියේ දෙවැනි ලෝක යුද්ධය කාලයේදි වගේ. කොහොම හරි දැන් මුස්ලිම් එවුන් වැඩිපුරම ඉන්නේ Mindanao දූපතේ. මේ දූපතේ මුස්ලිම් එවුන්ට වෙනමම පාලන ප්‍රදේශයකුත් තියෙනවා හරියට ග්‍රීන්ලන්තේ ඩෙන්මාර්ක් වලින් වෙන්වෙලා පාලනය කරනවා වගේ.

    දේශපාළණයත් ලංකාවේ වගේ. ගොඩක් දුෂිතයි. ගොඩක් දේශපාළකයන් කරන්නේ රජයේ සම්පත් හූරාගෙන කන එකයි. මේ ළගදි typhoon එකක් ආවා පිළිපීනයට ඒකේදි cebu වලට යවපු ආධාර ඒ පැත්තේ නගරාධිපති යටි මඩි ගහගෙන හරියට ලංකාවේ සුනාමි වලට යවපු ආධාර ඇමතිලා ගසාගෙන කෑවා වගේ. මේ වගේ ගොඩක් දූෂීත පාලනයක් තියෙන්නේ පිළිපීනයේ. දැන් අවුරුදු ගාණක ඉදලා පිළිපීනයේ යුද්ධයක් යනවා ඒක යන්නේ රජයේ හමුදා සහා අන්තවාදී මුස්ලිම් එවුන් (පාඩුවේ ඉන්න මුස්ලිම් අයත් ඉන්නවා මම මේ කියන්නේ අන්තවාදීන් ගැනයි හරියට අල් කයිඩා වගේ) අතර. මුස්ලිම් එවුන් ඉන්නේ
    Mindanao දූපතේ උන්ට ඕනේ රට අල්ලගන්නයි. මෙච්චර කල් ගිහිල්ලත් තාම මුස්ලිම් එවුන්ව පන්නලා පාලනය ගන්න බැරි වුන එක ගොඩක් මිනිස්සු රජයට බනිනවා.

    අධ්‍යාපනය ගැන කිව්වොත් රටේ තියෙන්නේ මිශ්‍ර පාසැල් ක්‍රමයක් කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලෝම එකට ඉන්නේ. කෙල්ලෝ අදින්නේ Navy suit එක(මේකම තමයි ජපානේ අදින්නෙත්) කොල්ලෝ අදින්නේ සාමාන්‍යය ලංකාවේ විදියටමයි නමුත් දිග නිල් පාට කලිසමක් අදින්නේ. උන්ගේ තියෙන්නේ Junior School, High School, College ක්‍රමයක් අවුරුදු 16 වෙනකොට High School එකෙන් Out වුන ගමන් කෙලින්ම College එකට යන්නේ
    College = University = Campus (Educational Level එක ගත්තම) එතකොට අවුරුදු 19~20 වෙනකොට degree එකක් ගන්න පුලුවන්. High School වගේ නම් ලේසියි නමුත් College මට්ටම අමාරු වෙන්න පුලුවන් නමුත් ඒක අමාරු නෑ ලංකාවේ වගේ. කොහොම හරි වැඩ ටික කරොත් ගොඩ යන්න පුලුවන්. නිවාඩු දෙන්නේ නත්තලටයි තව Summer Holiday කියලා එකක් තියෙනවා ඒක මාර්තු ඉදලා ජූනි වෙනකම් දෙනවා.

    පිළිපීනය කියන්නේ රෝමානු කතෝලික රටක් ඒ වගේම රට ගොඩක්ම
    religious , මිනිස්සු එහෙම ආගමට ගොඩක්ම නැඹුරුයි ලංකාවේ වගේම තමයි පිළීපීනයේ ගොඩක් කැතලික් එවුන් කැමති නෑ මුස්ලිම් එවුන්ට. කෙල්ලෝ එහෙම මුස්ලිම් එවුන්ව බදින්න අකමැතියි මොකද මුස්ලිම් එවුන් ගෑණු 2, 3 වගේ ගන්න නිසා. කොහොම හරි පිළිපීනයේ මුස්ලිම් එවුන් අනෙක් එවුන් එක්ක ඉන්නේ ලංකාවේ සිංහල එවුන් මුස්ලිම් එවුන් එක්ක ඉන්නවා වගේමයි ප්‍රශ්නත් තියෙනවා හොදට ඉන්න අවස්ථාත් තියෙනවා. වැඩියෙන්ම මුස්ලිම් මිනිස්සු ඉන්නේ
    Mindanao දූපතේ ඒක තියෙන්නේ දකුණු පැත්තේ.

    සංස්කෘතිය ගැන කිව්වොත්
    පිළිපීනයේ හැම පිරිමි ළමයම වගේ සුන්නත් කරනවා (සුන්නත් ප්‍රතිශතය මට මතක හැටියට 90%). (කොන කපනවා) මේක අනිවාර්‍යය නෑ නමුත් ඒක ලංකාවේ ගෑණු ළමයින්ගේ කරාබු දානවා වගේ සංස්කෘතික අංගයක්. සමහර පිළිපීනේ මිනිස්සු හිතන්නේ කැතලික්ලා සුන්නත් කරන්න ඔනේ කියලා මොකද ජේසුත් සුන්නත් කරපු නිසා නමුත් ක්‍රිස්තියානු ආගමේ සුන්නත් කිරිමක් නෑ මේ සුන්නත් කිරිමේ චාරිත්‍රය මුස්ලිම් එවුන්ගෙන් ආපු එකක්. (මම කලින් කිව්වා වගේ ඉස්සර පිළිපීනය මුස්ලිම් රටක් එතකොට තවම මුස්ලිම් චරිත්‍ර ටිකක් වගේ තියෙනවා) පිළීපීනයේ දකුණු පැත්තේ නම් (මුස්ලිම් එවුන්) කෙල්ලොන්වත් සුන්නත් කරනවා. (මම එක කෙල්ලෙක්ව දන්නවා ඒකිව සුන්නත් කරලා තියෙන්නේ නමුත් පිළීපීනයේ කෙල්ලොන්ව සුන්නත් කරන එක අප්‍රිකාවේ කරනවා වගේ දරුණු නෑ ඒක පොඩියට කරන එකක් ඒකි කියපු හැටියට ඒක එච්චර රිදෙන්නෙත් නෑ ඒකෙන් හානියකුත් නෑ මේකට කියන නම මම පස්සේ හොයාගත්තේ ඒකට කියන්නේ Hoodectomy කියලයි ඒකේදි කරන්නේ භගමණියේ වැස්ම ඉවත් කරන එකයි හරියට කොල්ලන්ගේ පෙරසම ඉවත් කරනවා වගේ මේකෙන් ලොකු හානියක් නෑ භගමණිය ඉවත් කරනවා වගේ)

    මුස්ලිම් එවුන් විතරයි කෙල්ලොන්ව සුන්නත් කරන්නේ නමුත් රටේ හැම පිරිමි එකාම වගේ සුන්නත් කරගෙන ඉන්නේ. සාමාන්‍යයෙන් සුන්නත් කරන එක රටේ වැදගත් සංස්කෘතික අංගයක් මේකෙන් සංකේතවත් කරන්නේ පොඩි ළමයි වැඩිහිටි බවට පත්වෙන එකයි එතකොට හැම අවුරුදු 7 ඉදලා 13 වගේ ඉදලා පොඩි එකෙක්ම සුන්නත් වෙනවා තමන් අකමැති නම් සුන්නත් කරගන්නේ නැතිව ඉන්නත් පුලුවන් නමුත් එහෙම හිටියොත් අනෙක් කොල්ලෝ නක්කලේ දාන්න පුලුවන්. ලංකාවේ සමහර එවුන් මුස්ලිම් එවුන්ට විහිළු කරනවා නේ කොනපාල කියලා උන්ගේ වෙන්නේ ඒකේ අනෙක් පැත්ත. උන් කොන තියෙන එවුන්ට supot කියලා විහිළු කරනවා නමුත් මේ ප්‍රශ්ණය තියෙන්නේ High School එකේ විතරයි College යනකොට මෙහෙම ප්‍රශ්ණ නෑ. පිළීපීනයේ මතයක් තියෙනවා සුන්නත් කරගත්තේ නැත්නම් ශිෂ්ණය අපිරිසිදුයි කියලා මේක නිසා ගොඩක් කෙල්ලෝ බය වෙනවා සුන්නත් කරපු නැති එවුන් එක්ක sex කරන්න (මේක බොරු මතයක් විතරයි හොදට හෝදලා කරලා තියාගත්තම මොකත් එකයි) නමුත් උගත් කෙල්ලෝ දන්නවා මේ මතේ බොරුවක් කියලා. ඒක නිසා පිළිපීනයේ කෙල්ලෙක් දාගත්තොත් මතක ඇතුව කියල දීපන් සුන්නත් කරපු නැති ඒවා අපිරිසිදු නෑ කියලා (එහෙම කිව්වේ නැත්නම් ඒකි sex කරන්න කැමති වෙන එකක් නෑ කැමති වුනත් BJ කරන්න කැමති වෙන එකක් නෑ) ඒ වගේම උබලා පිළිපීනයේ කෙල්ලෙක්ව බැන්දොත් මතක ඇතුව කියපන් පිරිමි ළමයෙක්ව හම්බ වුනොත් සුන්නත් කරන්නේ නෑ කියලා. මේකට අපිට පිළීපීන් කෙල්ලොන්ට බනින්න බෑ මොකද උන්ගේ සමාජේ තියෙන මතේ තමයි සුන්නත් කරපු නැති එවුන් ගොඩක් අපිරිසිදුයි කියලා. ලංකාවේ වුනත් මේ වගේ බොරු මත තියෙනවා. ලංකාවේ මතයක් තියෙනවා කෙල්ලගේ පෙට්ටිය නැත්නම් ඒකි කන්‍යාවක් නෙවෙයි කියලා නමුත් පෙට්ටිය කැඩෙන්න පුලුවන් sex නොකර වුනත් මේ වගේ මතයක් තමයි පිළීපීනේ තියෙන්නෙත්. පීලීපීනයේ සමහර දොස්තරලා නම් කොල්ලන්ගේ සුන්නත් කිරිමට විරුද්ධයි මේ දැන් නම් සුන්නත් කිරිමට එරෙහිව විවිධ Campaigns පවා තියෙනවා (මොකද සුන්නත් කිරිම හානිකර නිසා) නමුත් සුන්නත් කිරිම සංස්කෘතික අංගයක් නිසා ඒක තහනම් වෙන්න සෑහෙන කාලයක් යයි.


    පිළිපීනයේ ගොඩක් කෙල්ලෝ බැන්දම මිනිහට Loyal, ගෙදර වැඩ කරගෙන ඉන්න දක්ෂයි, මිනිහට හොදට සලකනවා ඒ වගේම යටහත් පහත් විදියට ඉන්නවා (සුද්දියෝ වගේ නෙවෙයි) පවුලේ ගෘහ මූලිකයා විදියට සලකන්නේ පිරිමියා තමයි (හොද wife කෙනෙක් ඕනේ නම් යන්න ඕනේ රට තමයි පිළීපීනය)

    පිළීපීනයේත් තියෙනවා ලංකාවේ වගේ පෙට්ටි බැලිල්ල මේකනිසා ගොඩක් හොද පීලීපීන් කෙල්ලොන්ගේ පෙට්ටිය තියෙනවා අවුරුදු 20+ වෙලත්.


    නමුත් පිළිපිනයේ මේ වගේම බඩුත් ඉන්නවා. Scamming කෙල්ලොත් ඉන්නවා. ගොඩක් වෙලාවට මැදපෙරදිග යන පිළීපීන් ගෑණු බඩු වගේ. උන් ඒ තරම් හොද එවුන් නෙවෙයි නමුත් Australia වගේ රටවලට යන පිළීපීන් කෙල්ලෝ ඉන්නවා උන් නම් නියමයි. කෙටියන් කියනවා නම් කෙල්ල උගත් නම් (Degree එකක් තියෙනවා නම්) , හොද family background එකක් තියෙනවා නම් ,තමන්ට හොදට සලකනවා නම් එහෙනම් අනිවාර්යෙන්ම කෙල්ල හොදයි. නමුත් කෙල්ල නිතරම වගේ සල්ලි ඉල්ලනවා නම්, ආගම මාරු කරන්න කියනවා නම් (උන් ගොඩක්ම කැතලික්) ,උබලට කියනවා නම් කොන කපාගන්න කියලා (කොන කපන එක උන්ගේ සංස්කෘතික අංගයක්) එහෙනම් ඒ කෙල්ල අත්මාර්ථකාමි කෙල්ලෙක් ඒ වගේ කෙල්ලොන්ව බදින්න එපා. කෙල්ල සැබෑ ලෙස ආදරේ කරනවා නම් මේවා බලන්නේ නෑ. ඒ වගේම තමයි උබලත් පෙට්ටිය බලන්න, කෙල්ලට ආගම වෙනස් කරන්න කියන්න යන්න එපා එහෙම කරන එක ආත්මාර්ථකාමි වැඩක්. සැබෑ ලෙස ආදරේ කරනවා නම් මේවගේ බොරු බයිලා බලන්න ඕන නෑ.

    පිළිපින් වල ලංකාවේ වගේ නෙවෙයි ගොඩක් කෙල්ලෝ අදින්නේ කොටට නමුත් එහෙම ඇන්ද පළියට උන් බඩුවක් වෙන්නේ නෑ ඒක ඇමරිකානු සංස්කෘතියේ ආභාෂ‍ය (මම කලින් කිව්වා ඇමරිකාව පිළිපීනය 1899 දී අල්ලගත්තා කියලා මේක නිසා ඇමරිකාවේ සංස්කෘතියත් පිළීපීනයේ ගොඩක් තදින්ම තියෙනවා)
    උබලට Job එකක් තියෙනවා නම්, සල්ලි හොයන්න විදියක් තියෙනවා නම් හොද කෙල්ලෝ ඕන තරම් පිළිපීනයේ ඉන්නවා. උන්ට ඕනේ පවුලක් හදාගෙන ඉන්න පුලුවන් මිනිහෙක් කොහොම හරි.

    පිළිපීනය ඇත්තටම ජරාරටක් වුනත් ඒක සම්පූර්ණයෙන්මත් ජරා නෑ රට ජරා වෙලා තියෙන්නේ මිනිස්සු නිසා නෙවෙයි රටේ දේශපාළකයන් නිසා සහා ආගම නිසයි. නැත්නම් පිළිපීනයේ ගොඩක් හොද මිනිස්සු ඉන්නවා.

    බලු මස් කන එක රටේ ගොඩක් දුප්පත් එවුන් අතර ප්‍රචලිතයි නමුත් බටහිර බලපෑම නිසා දැන් බලුමස් කන එක තහනම්. බලු මස් වලට අමතර ලෙස පූස් මස් හිටන් කන එවුන් ඉන්නවා රටේ. නමුත් මේක වෙන්නේ 10% වගේ තමයි හැම එකාම බලු/පූස් මස් කන්නේ නෑ. ගොඩක් එවුන් නම් මේ මස් වලට කැමතිත් නෑ. නමුත් උන් ඌරු මස්, හරක් මස් කනවා.

    රටේ ඉන්නවා Scamming කෙල්ලෝ වගයක් මුන් කරන්නේ සල්ලි තියෙන කොල්ලෝ දාගෙන උන්ගෙන් ගරාගෙන ශේප් එකේ මාරු වෙන එකයි ඒක නිසා ගරන කෙල්ලෙක් සෙට් වුනොත් පරිස්සම් වෙයල්ලා.

    පිළීපීන ජාතිකයන් ගැන කිව්වොත් උන්ගේ ඉන්නවා ගොඩක් ජාතීන්. මට ඔක්කොම එවුන්ව මතක නෑ නමුත් මහා ජාතිය තමයි tagalog ඊට පස්සේ visaya කියලා ඉන්නවා. මේ වගේ තව ගොඩක් ඉන්නවා. රටේ ප්‍රධාන භාෂාව තමයි tagalog. නමුත් රාජ්‍යය භාෂාව තමයි English. මුස්ලිම් එවුන් ඉන්නේ ටික දෙනයි වැඩියේ නෑ උන් හිටියත් වැඩිපුරම ඉන්නේ Mindanao දූපතේ මේ දූපත තියෙන්නේ දකුණු පැත්තේ.. අගනරය තමයි මැනිලා ඒක තියෙන්නේ Luzon දූපතේ.

    මෙච්චරයි මට දැනට මතක. මම පස්සේ දාන්නම් අනෙක් ඒවා මතක් වුනොත් :P



     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    moonrock?

    නෑ බන්, මම පිළීපීනේ ගැන කියවලා තියෙන නිසා තව විස්තර හොයාගෙන Internet එකෙනුත් එකතු කරගෙන දැම්මේ, මම පිළිපීනේ ගිහින් නෑ, අඩුම ගනේ මම පිළිපිනේ කෙල්ලෙක් වත් ඇහැට දැකලා නෑ, ඕනේ නම් GTRZ ගෙන් අහපන් මම මොන රටේ ඉදලද ඉන්නේ කියලා.
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    visayan

    unge jathi gana podk kiypan visayan..saha twat ewa gana..man dnne bn meleo deyak mun gana..

    නෑ බන්, මම පිළීපීනේ ගැන කියවලා තියෙන නිසා තව විස්තර හොයාගෙන Internet එකෙනුත් එකතු කරගෙන දැම්මේ, මම පිළිපීනේ ගිහින් නෑ, අඩුම ගනේ මම පිළිපිනේ කෙල්ලෙක් වත් ඇහැට දැකලා නෑ, ඕනේ නම් GTRZ ගෙන් අහපන් මම මොන රටේ ඉදලද ඉන්නේ කියලා.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    චීන්නු වැඩක් නෑ බං. ජපන්නු නම් ටිකක් හොඳයි. බ්‍රසිල්,ස්පාඥඥ,රෝමෙනියන්,තුර්කි,පකිස්තාන්,ඊජිප්තු,ඊශ්‍රායල් උන් නම් පට්ට :baffled:

    ලස්සන කෙල්ලෝ ඕනෙම රටක ඉන්නවා. ඊජිප්තු/ඊශ්‍රායල් කෙල්ලෝ ගන්න නම් උබට කොන කපන්න වෙයි මොකද යුදෙව් වගේම ඉස්ලාම් වලත් කොන කපනවා.
     
    Aug 19, 2014
    1
    0
    0
    pissuda yako okun buriyani ekatath hukanna denawa, dan ubata love karala wena salli tiyana ekek set unot aki aniwa yanawa, mama wadakarana tana onataram oya kello innawa un okkoma balaporottu wenne boru atopa walata tami