Philipine Kellek...

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,270
    15,841
    113
    hoda un innawa e wagema thama naraka unuth innawa..hoda un love ekata pana unath dei.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඩුබායිහි බැංකුවකින් ගත් ණය මුදල් පියවා ගැනීමට නොහැකිවීම නිසා එම ශ්‍රී ලාංකිකයා සිරගත කිරීමට එරට අධිකරණයක් නියම කිරීමත්, ඔහුගේ පිලිපීන ජාතික බිරිය සිවු හැවිරිදි දියණියද හැරදමා සිය රට යෑමත් නිසා අසරණව සිටි එම ශ්‍රී ලාංකිකයා ගැන අනුකම්පා කළ ඩුබායි පොලිස් නිලධාරීන් ඔහු විසින් බැංකුවට ගෙවිය යුතු ණය මුදල් පියවා සිරදඬුවමින් මුදා ගන්නට ක්‍රියාකර තිබේ.

    පසුව අසල්වැසියකු භාරයේ සිටි ඔහුගේ සිවු හැවිරිදි දියණියට හා ශ්‍රී ලාංකිකයාට ශ්‍රී ලංකාවට ඒමට ගුවන් ටිකට්පත් හා ජීවත්වීමට කිසියම් මුදලක්ද ලබාදීමට එම පොලිස් නිලධාරීන් ක්‍රියාකර ඇත.
    ණය බර වැඩිවීම හේතුවෙන් රැකියාවෙන් පහකිරීම නිසා ජීවත්වීමට කාර් සේදූ එම ශ්‍රී ලාංකිකයා පොලිස් අත්අඩංගුවට පත්වෙද්දී ඔහුගේ දියණිය අසල්වැසියකුගේ නිවෙසේ නතරකොට සිට ඇති අතර ඔහු සිරගත කිරීම පිළිබඳ එම අසල්වැසියා ඩුබායි පොලිසියේ මානව හිමිකම් අංශය දැනුම්වත් කර තිබේ.
    මානව හිමිකම් ඒකකයේ අධ්‍යක්‍ෂ බි්‍රගේඩියර් මොහොමඩ් අල් මූර් ක්‍රියාත්මක වෙමින් අධිකරණයෙන් පිටත විසඳුමකට ශ්‍රී ලාංකිකයා ණය වී සිටි බැංකුව එකඟ කරවාගෙන ණය පියවා ශ්‍රී ලාංකිකයා නිදහස් කරගෙන ඇත.
    දඬුවමින් පසු ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට අධිකරණ නියෝගයක් තිබූ නිසා ඔහු හා ඔහුගේ දියණියට ශ්‍රී ලංකාවට යෑමට අවශ්‍ය ගුවන් ටිකට්පත් හා ජීවත්වීමට අවශ්‍ය මුදල් ද ලබාදුන් බව අධ්‍යක්ෂවරයා ප්‍රවෘත්ති සේවයට පවසා තිබේ.


    අනිවාර්යයෙන්ම සම්පූර්න කතාව කියවන්න මේ ලින්ක් එකෙන්..

    Full Story:
    http://vigasapuwath.blogspot.ae/2014/07/blog-post_8640.html

    කතාව කියවුවාට පසුව..... තීරනය ඔබ සතුයි...
     

    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    ane machan pillo nam datha galwanna upan un jathiyak , ubata jokath nathuwa inna wenne moodayek ehema ahu unoth hemin nemei galawanne
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ehema mcn hoda kello inna ratawal kiyala na
    hama ratema hoda ewun saha naraka ewun innawa

    samaharu kiyanawa Philippines wala un hodai kiyala, samaharu kiyanawa China hodai kiyala, Brazil hodai lu, lankawa hodai lu. un okkoma yamkisi pramanayakata tamai hari.

    un owa okkoma kiyanne tamanta ahanna labunu, dakinna labunu, tamantama unu dewa sulu pramanayak based karagena. ehema minissu gana nigamana walata enna ba. eka nisa wada wadagat wenne uba e kella kawda kiyala dana ganna eka.

    hama minihekma ganiyekma ekkenata ekkena wenas. eka nisa eka rataka gaanu 1000k chater una kiyala 1001 weni gaanu kena chater kiyanna ba.

    oka attatama eka ekkenagen ahanna one prashnayak nevei, uba e kella gana hoyala balapan, ekige parents la ganat hoyala balapan, good family ekak nam, kella hoda nam boho durata no problem.

    raththaran wage members la kiyana ewa ahanna epa. u kata karanne uu Dubai wala dakapu Philippine gaanu base karagena. dubai wala lankawe ganut innawa one taram full chater.
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රත්තරං;17241763 said:
    හප්පොච්චියේ කරගන්නනන්ම් එපා

    මාත් යාන්තම් ඕවයින් බේරිලා ලංකාවේ කෙල්ලෙක් බැදගත්තා

    අහල බලපන් ඕකුන් 100කගෙන් 99ක් ඇබරිලා කියයි "සිංගල් මාම්" කියල.අනාත ජීවිත. උන්ට ඕනේ පිදුරු ගහක හරි එල්ලිලා ගොඩ යන්න. හුගාක් උන් දරිද්‍රතාව කියන එකේ උපරිමේ ඉන්නේ. ඔය පිල්ලෝ අයිෆෝන් එකක් අරන් නයික් ශූස් දාලා හෙන පොරවල් වගේ උන්නට උන්ගේ රටට ගිහාම බාල්දි වලට රෙන්නේ. උන් වියදම් කරලා ඒවා ගන්නෙත් මචන් උන්ට ගොඩ එනවා තියා ගොඩ එන්න පටන් ගන්න තැනක් වත් හිතාගන්න බැරි නිසා. ඕකුන්ගේ ගෑනු හතරට පිරිමි 1ක් ඉන්න නිසා කොල්ලෝ ඕකුන්ට ඇරල මාරු වෙනවා. ඉන්න තරමක් කොල්ලොත් "බක්ලා" නේ බන්. ඒ නිසා ඕකුන් බලන්නේ මොකක් හරි පිරිමි පරානෙක එල්ලිලා ගොඩ යන්න. ඕකුන් මහා අමුතු ජාතියක්. ඕකි කොයි වෙලේ මාරු වෙයිද කියන්න බෑ. අනික ඕකුන් දත් දොස්තරලා. එකම හොදේ තව්ව තදයි. එච්චරයි

    මමත් "කවුන්ති ලන් අලන්කො තගාලොග් මචන්... පූත බබායි. හින්දේ මගන්දන්. මග් ඊංඅත් මචන්

    අලම්කො පූතා ෆිලිපිනා
    "


    ඕනේනම් වරෙන් තගාලොග් විතරක් නෙමේ "වරේ වාරේ" හිටන් කියල දෙන්නම්..
    මැනිලා සිට මින්තනෝව් දක්වා. මින්තනෝව් සිට බිසායස් දක්වා:P:P:P

    100 ඇත්ත .මුන්ට කිසිම පවුල් සම්බන්දයක් නැහැ .සල්ලි පස්සෙමයි දුවන්නේ .බොරු ෂෝ එක උපරිමෙන්ම ඕනේ මේවා නැත්නම් දාල යනවා .දරුවෙක් හම්බවුනත් කොයි වෙලේ දාල යයිද කියන්න බැහැ .අපේ තියෙන බැදීම මුන්ගේ නැහැ .පොත්තට රැවටිලා අමාරුවේ වැටෙන්න එපා මචන් .මුන් ගැන හොදට දන්නා නිසයි කියන්නේ .උබත් එක්ක පන දෙන්න හිටියට උබට වඩා සල්ලි තියෙන එකකේ ලැබුනොත් උත එක්ක යනවා ආයේ දෙකක් නැහැ .සිරාවට නැතිව ආතල් එකටනම් අවුලක් නැහැ .එත් උබේ දත් නම් ගලවයි ලොම්බ වෙන්නම .:no:

    තීරණේ උබේ අතේ
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    matath Philippine kellek one:(....cute,domestic and loyal,sinhalu epa wela inne

    fb eke innawa ona taram.. lankawe studies walata apu ekak add karagena chat karapan.. dawasen deken set wenawa :P

    un nikan laba badu wage.. ada ekek ekka yalu wela heta tawa ekek ekka yalu wenawa..
    matanam penna ba oya ganu.. sirawata ban philippine kello hena boruwa karanne :dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    fb eke innawa ona taram.. lankawe studies walata apu ekak add karagena chat karapan.. dawasen deken set wenawa :P

    un nikan laba badu wage.. ada ekek ekka yalu wela heta tawa ekek ekka yalu wenawa..
    matanam penna ba oya ganu.. sirawata ban philippine kello hena boruwa karanne :dull:

    good info machan :D:D:D
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    machn

    ewa okoma awlk wenee eki lakawata ennat kmati...

    මාතර ළමයා;17243494 said:
    badinawa nam ekita kiyapan ,,,, sinhala katha karanna igena ganna oona ( ubath ekige basawa tikak purudhu weyan) lamainta buddagama gana kiyala denna oona ,, eke thiyena watina kam kiyala denna oona kiyala ,,
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    රත්තරං;17241936 said:
    උබේ කතාව හරි

    දෙයක් ඕකට එකතු කරන්නම්. අපේ රටේ හරි හමන් කෙල්ලෙක් 99.99ක් දුරට යනවද බන් තනියම රටකට ගිහින් ජොබ් කරලා හම්බ කරලා තනියම ජීවත් වෙන්න, හරි හමන් පවුල් පසුබිමක් තියෙන කෙල්ලෙක් එහෙම යවයිද? අන්න ඒවගේම වෙන රටවල් වලදි අපිටත් හම්බ වෙන්නේ පිලිපීනේ ඉන්න හොදම නල්ල මලේ බඩු ටික. අන්න ඒකයි අව්ල

    ඔව් ඕකුන් එහේ ඉන්නෙ කන්න බොන්න රෙන්නවත් තැනක් නැතුව.. පාරවල් වල පූසො බල්ලො මරල ගෙනියනව කද බැඳගෙන කන්න
    එහේ තනිකරම පවුල් නඩත්තු කරන්නෙ ගෑනු.. අවුරුදු 50ක් 60ක් පැන්නත් කෙල්ල වගේ ෂෝටවල් ගහල කඩිසරව වැඩකරනව.. :P
    ගොඩක් තරුණ කෙල්ලොන්ට රස්සාවල් නැති නිසා කරන්නෙ live cam website කරන අයියලාට අහුවෙලා ජීවිතේම ගෙවන්නෙ උන්ගෙ මුඩුක්කු පල්ලෙ.. නිදාගන්න රෙද්දක් එලල ඉටි කොළ වලින් අහුරල දෙන පුංචි මඩු වල ඉඳගෙන laptop එකකින් internet එකේ live chat කරල හම්බවෙන සොච්චම් කොමිස් එකෙන් තමයි උන් ජීවත් වෙන්නෙ :baffled:
    එහෙම එකකටවත් යන්න බැරිවෙන එවුන් තමයි අපේ වගේ තුන්වන ලෝකෙම රටකට ඇවිත් දවල්ට බොරුවට කොලේජ් යනව කියල රෑට ගණිකා සේවයෙ යෙදිල ඒ සල්ලි වලින් එහේ ඉන්න පවුල් නඩත්තු කරන්නෙ..
    මොනව උනත් පවු ඉතින් :oo:
     

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    ඔව් ඕකුන් එහේ ඉන්නෙ කන්න බොන්න රෙන්නවත් තැනක් නැතුව.. පාරවල් වල පූසො බල්ලො මරල ගෙනියනව කද බැඳගෙන කන්න
    එහේ තනිකරම පවුල් නඩත්තු කරන්නෙ ගෑනු.. අවුරුදු 50ක් 60ක් පැන්නත් කෙල්ල වගේ ෂෝටවල් ගහල කඩිසරව වැඩකරනව.. :P
    ගොඩක් තරුණ කෙල්ලොන්ට රස්සාවල් නැති නිසා කරන්නෙ live cam website කරන අයියලාට අහුවෙලා ජීවිතේම ගෙවන්නෙ උන්ගෙ මුඩුක්කු පල්ලෙ.. නිදාගන්න රෙද්දක් එලල ඉටි කොළ වලින් අහුරල දෙන පුංචි මඩු වල ඉඳගෙන laptop එකකින් internet එකේ live chat කරල හම්බවෙන සොච්චම් කොමිස් එකෙන් තමයි උන් ජීවත් වෙන්නෙ :baffled:
    එහෙම එකකටවත් යන්න බැරිවෙන එවුන් තමයි අපේ වගේ තුන්වන ලෝකෙම රටකට ඇවිත් දවල්ට බොරුවට කොලේජ් යනව කියල රෑට ගණිකා සේවයෙ යෙදිල ඒ සල්ලි වලින් එහේ ඉන්න පවුල් නඩත්තු කරන්නෙ..
    මොනව උනත් පවු ඉතින් :oo:
    තව එකක්. උබත් එක්ක සෙට් වෙලා ,ඒකිගෙ මුලු පව්ලම මෙහෙට ගෙන්න ගනියි. උබට වෙන්නෙ ඒ හැමොටම උදව් කර කර ඉන්න. ගොඩක් පිලිපීන් කෙල්ලො බලන් ඉන්නෙ කොහෙ හරි රටක ඉන්න මිනිහෙක් සෙට් කරන්, වෙන රටකට පැන ගන්න.
    ඒට පස්සේ මුලු පවුල පිටින්ම ඒ රටට යනවා.කරන වැඩක් පරිස්සමින් කරපන්
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ane manda

    eki ehma ekak nm danata kiynne mchan...mama owa ahnet ne anika mchn ape ratata awith unta wdak weid??
    තව එකක්. උබත් එක්ක සෙට් වෙලා ,ඒකිගෙ මුලු පව්ලම මෙහෙට ගෙන්න ගනියි. උබට වෙන්නෙ ඒ හැමොටම උදව් කර කර ඉන්න. ගොඩක් පිලිපීන් කෙල්ලො බලන් ඉන්නෙ කොහෙ හරි රටක ඉන්න මිනිහෙක් සෙට් කරන්, වෙන රටකට පැන ගන්න.
    ඒට පස්සේ මුලු පවුල පිටින්ම ඒ රටට යනවා.කරන වැඩක් පරිස්සමින් කරපන්
     

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    eki ehma ekak nm danata kiynne mchan...mama owa ahnet ne anika mchn ape ratata awith unta wdak weid??

    උන්ගේ රටේ ඉන්න ගොඩක් උන් මෙහෙටත් වඩා සවුත්තු විදිහට ඉන්නේ. අපේ රට උන්ට පේන්නේ පට්ට සිරා රටක් විදිහට.
    ඔය වගේ ඒව කලින් අහල හිටපන්. නැත්නම් පස්සෙ අවුල් යයි.
     

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    hmm මෙහෙමයි ඒක කෙල්ලගෙන් කෙල්ලට වෙනස්, මුලින්ම ඔය කෙල්ල මොන වගේ කෙනෙක්ද කියලා හොයලා බලන්න ඊට පස්සේ තමයි ඉතුරු ටික කියන්න වෙන්නේ, ගොඩක් වෙලාවට පිළිපීන් කෙල්ලෝ පිටරටවල කොල්ලන්ව බදින්නේ නෑ, එහෙම බදින්නේ ගොඩක් වෙලාවට Visa ගන්න ඕන වෙන කොටයි, native කොල්ලෙක් අල්ලගන්න බැරි වුනාමයි. උබ NZ,US, AU වගේ රටකට යන්න හිතාගෙනද ඉන්නේ? නැත්නම් දැනටම එහෙම රටකද ඉන්නේ? එහෙනම් අනිවාර්යෙන්ම එහෙම සැකයක් තියාගන්න එක වටිනවා, ගොඩක් වෙලාවට දුප්පත් කෙල්ලෝ තමයි එහෙම කරන්නේ.

    පිළිපීනේ තමයි ලෝකයේ 3 වැනියට වැඩිම scamming කෙල්ලෝ ඉන්නේ, scamming කිව්වම තියෙනවා මචන් romance scamming, blackmail scamming වගේ 2ක්, romance scamming වලදි නම් උන් කරන්නේ ආදරය කරනවා කියලා උබෙන් ගරාගන්න එකයි, නැත්නම් බැදලා ඉවර වෙලා රට යනවා උබත් එකක්, ඊට පස්සේ උන්ගේ සනුහරේම ඒකි ගන්නවා ඒ රටට ඊට පස්සේ උබට පොල්ල තියලා උබෙන් divorce වන්දියකුත් අරගෙන වෙන හොදා මිනිහෙක් බදිනවා, අනික් එක blackmail scamming , blackmail scam කරන්නේ ගොඩක් වෙලාවට බඩු, උන් කරන්නේ cam chat කරනවා කියලා උබේ nude එක record කරන එකයි , ඊට පස්සේ උබට කියනව ගාණක් දෙන්න ,දුන්නේ නැත්නම් Internet එකේ video එක දානවා කියලා, උන් Internet එකේ දානවා විතරක් නෙවෙයි , උබේ facebook එකට ඇවිත් හැම එකාටමත් ඒක message කරයි එතකොට උබට අඹ සරණයි තමයි. උබ සල්ලි දුන්නත් ඒක උන් නවත්වන්නේ නෑ.

    ඔය කෙල්ල බොරු මචන් කියන්නේ උන්ගේ culture එක ක්‍රිස්තියන්, පිළිපීනය කියන්නේ තනිකරම ක්‍රිස්තියන් රටක් (දකුණ නම් මුස්ලිම්), ගොඩක් මිනිස්සු හිටන් දන්නවා, ආණ්ඩුවට ඕන විදියට නෙවෙයි රට පාලනය වෙන්නේ පල්ලියට ඕන විදියට, පල්ලියේ බලපෑම ඒ තරමටම රටට තියෙනවා. ගොඩක් පිළිපීන් කෙල්ලෝ පෙට්ටිය කඩාගෙන නෑ, අපේ රටේ වගේම බඩු කෙල්ලෝ තමයි එහෙම කඩාගෙන තියෙන්නේ, නමුත් හැමෝවම එක ගොඩකට දාලා කථා කරන්නත් බෑ, සමහර කෙල්ලෝ නම් බඩු නෙවෙයි ,love එකට ගහන්න දෙනවා එහෙම කෙල්ලොන්ව පස්සේ කොල්ල දාලා ගියාම උන්ට ප්‍රශ්ණ එනවා, පිළීපීනයේ කොල්ලෝ නම් සාමාන්‍යයෙන් පෙට්ටිය බලන්නේ නෑ නමුත් පෙට්ටියට හොද තැනක් තියෙනවා.

    පිළිපීනයේ ගත්තම , ජාති 5 ක් ඉන්නවා කෙල්ලෝ, එකක් factory වල වැඩ කරන decent කෙල්ලෝ, අනික් එක cam වලින් එහෙම sex කරලා සල්ලි හොයන, අනික එක scamming කෙල්ලෝ, club වල වැඩ කරන බඩු කෙල්ලෝ, අනික් එක සාමාන්‍යය job කරන decent කෙල්ලෝ , අනික් එක පෝසත් කෙල්ලෝ, පොසත් කෙල්ලෙක්ව හොයාගන්න එක ලේසි නෑ, මොකද උන් නම් ගොඩක් වෙලාවට යන්නේ තවත් පෝසත් එකෙක් එක්ක විතරයි, මේ කිව්ව දේ ගොඩක් වෙලාවට අයිති වෙන්නේ උඩ දූපත් වලටයි ,යටට යනකොට (මින්දනාඕ) වගේ ගොඩක් එවුන් මුස්ලිම් එතකොට ගොඩක් කෙල්ලෝ decent පිට ඉන්නවා නමුත් උන්ව බදින්න ලේසි නෑ මුස්ලිම් නිසා නමුත් උත්සහ කරොත් ඒකත් බැරි නෑ, දැන් ඉස්සර වගේ නෙවෙයි පිළිපීන් කෙල්ලෝ ආදරයටයි තැන දෙන්නේ.

    ඊළග එක තමයි ,පිළිපිනයේ සුන්නත් කිරිම ගොඩක් ප්‍රචලිතයි, උබ මුලින්ම sex කරන කොට කපලා නැත්නම් කෙල්ල අහයි මොකද කපලා නැත්තේ කියලා, එහෙම ඇහුවේ නැත්නම් කෙල්ල ගොඩක් වෙලාවට බුද්ධිමත් කෙනෙක් අනෙක් රටවල culture එක ගැන දන්න, ඊට පස්සේ කෙල්ල උබට සිරාවටම love නම් කපන්න එපා කියයි, උබට ඕනේ නම් කරගන්න කියයි නමුත් කෙල්ල සිරාවට නෙවෙයි නම් එතකොට මුලින්ම කෙල්ල කියන්නේ ඒකයි බදින්න අහනකොට, ඊට පස්සේ පිරිමි ළමයෙක් හම්බ වුනාමත් මේ ප්‍රශ්ණය එනවා, කෙල්ල කියයි කපන්න කියලා, එහෙම කිව්වේ නැත්නම් කෙල්ලගේ ගෙදරින් කේස් දායි නැත්නම් කොල්ලා ඉස්කෝලේ යනකොට ඌට ඉස්කෝලේ එවුන් විහිළු කරයි (supot) කියලා, පිළීපීනයේ supot කියන එක ලංකාවේ කොනපාල වගේම තමයි, අපි ලංකාවේදි කොන කපපු එවුන්ට විහිළු කරනවානේ කොනපාළුවා කියලා, උන් කරනේ ඒකේ අනෙක් පැත්ත, උන් කොන කපලා නැති එවුන්ට විහිළු කරනවා supot කියලා, කොල්ලට ආයි ඉස්කෝලේ යන්න හම්බ වෙන එකක් නෑ විශේෂයෙන්ම government schools වල තත්වය බරපතලයි පොඩි පන්ති වල වගේ නමුත් college යන කොට ප්‍රශ්ණයක් නෑ (college කිව්වේ campus වලටයි නැතුව ලංකාවේ වගේ ඉස්කෝල වලට නෙවෙයි, ලංකාවේදි නම් college කියලා සාමාන්‍යය ඉස්කෝල වලටත් කියනවානේ)

    පිළිපීන් කෙල්ලෝ ගොඩක් කැමතියි සුද්දන්ව බදින්න මොකද උන්ගේ රටේ තියෙනවා මතයක් සුද්දෙක්ව බැන්දොත් සමාජයේ පිළිගැනීම වැඩියි කියලා, අනික උන් කොහොමත් බලන්නේ US වගේ සංවර්ධිත රටකට පනින්නයි එතකොට මොකෙක් හරි ඇගේ එල්ලිලා යන්නයි උන් බලන්නේ. ගිහින් උන් කරන්නේ එහේදි divorce එකක් දාලා divorce කරන එකයි , US වගේ රටවල් feminist based රටවල් නිසා ගෑණුන්ට තැනවැඩියි එතකොට උබ තමයි අසරණ වෙන්නේ, අනික US වල වගේදි නම් divorce වෙනකොට දේපොළෙන් භාගයක් යනවා දෙන්නටම,බදින කොට තමන් ගත්ත දේපොළොට කියන්නේ marital assets කියලයි ඒවා දෙන්නටම අයිති කවුරු ගත්තත් එකයි, එතකොට උබ වැඩි වියදමක් අරගෙන assets ගත්තොත් ඒකේන් භාගයක් යනවා ඒකිට එතකොට ඒකිට නිකම් ඉදගෙන සැපට හූරගෙන කන්න පුලුවන් මිනිස්සුන්ව.

    පිළිපීන් කෙල්ලෝ නම් ලස්සනයි නමුත් ලසස්නට වහවැටෙන්න එපා, ගොඩක් කෙල්ලෝ වසයි ඒක නිසා පරිස්සම් වෙන්න. පිළීපීන් කෙල්ලොන්ගේ තමයි ලෝකෙන්ම හිරම යෝනි තියෙන්නේ එතකොට උබට උපරිම සැපක් ගන්න පුලුවන් අනික් එක තමයි අනික් mongoloid races වල වගේම පිළීපීන් කෙල්ලොන්ගේ ඇගේ මයිල් සෑහෙන අඩුයි එතකොට අතගාන කොට නිකම් ඩොල්ෆින් මාලුවෙක් වගේ සිනිදුයි , ලංකාවේ ඉන්දියාවේ කෙල්ලොන්ගේ නම් කොච්චර ලස්සන වුනත් පොඩ්ඩක් හරි මයිල් තියෙනවා නේ එතකොට සිනිදු කම අතින් පිළිපීන් කෙල්ලෝ හොදයි නමුත් සුදු හම ඕනේ නම් Chinese-Filipino මිශ්‍ර කෙනෙක් බදින එකයි ගොඩක් හොද, පිළිපීනේ චීන කෙල්ලොත් ඉන්නවා. එහෙම නැත්නම් visayan කෙල්ලෙක් බදින එකත් හොදයි.

    පිළීපීනේ නම් උබට සල්ලි තියෙනවා නම්, job එකක් තියෙනවා නම් පෙනුම ෂේප් නම් කෙල්ලෙක් ෂුවර් ලංකාවේ වගේ නෙවෙයි.

    පිළීපීන් කෙල්ලෝ ගොඩක් වෙලවට ගොඩක් loyal, ගෙදරට ලැදියි එතකොට උබ කෙල්ලෙක් බැන්දොත් අනිවාර්යෙන්ම ඒකිගේ පවුලත් නඩත්තු කරන්න වෙයි (අම්මා, තාත්තා වගේ) , උන් ගෙදර වැඩ කරගෙන ඉන්න දක්ෂ ජාතියක්, English එහෙම සුපිරියට තියෙනවා ගොඩක් එවුන්ගේ, සාමාන්‍යයෙන් පිළීපින් කොල්ලෝ ගොඩක් කම්මැලියි නමුත් කෙල්ලෝ කඩිසරයි ගොඩක් පවුල් වල කෙල්ල තමයි ගේම ගෙනියන්නේ. පිළිපින් කොල්ලන්ගේ කොන කපලා නිසා උන් කෙල්ලට දෙන්නේ අඩු සැපක් ඉතින් උබ කෙල්ලට හොදට සැප දුන්නොත් අනිවාර්යෙන්ම කෙල්ල උබට කැමති වෙයි, කපන්න කියන එකකුත් නෑ.

    පිළිපීන් කෙල්ලන්ගේ නහය පැතලියි ,ගොඩක් මිටියි , tagalog කෙල්ලෝ නම් ගොඩක් දුඹුරුයි නමුත් visayan , Chinese මිශ්‍ර කෙල්ලෝ සුදුයි.

    පිළීපීන් කෙල්ලෝ ගොඩක් ආගමට ලැදියි එතකොට ආගම වෙනස් කරන්න කියන්න එපා, ආගම් දෙකම ආදහගෙන ඉන්න බලන්න, ප්‍රශ්ණයක් වෙන එකක් නෑ, මුස්ලිම් වුනත්, ක්‍රිස්තියන් වුනත් ප්‍රශ්ණයක් නෑ නමුත් මුස්ලිම් කෙල්ලොන්ව බදින එක ලේසි නෑ උන්ගේ පවුල් නිසා, සමහර ක්‍රිස්තියන් පවුල් වල වුනත් තත්වය එහෙමයි.

    කොහොම වුනත් කියන්නේ තියෙනේ ලෝකයේ ඉන්න හොදම කෙල්ලෝ ඉන්නේ පිළීපීනේ. උන් කඩිසරයි, ආගමට දහමට ලැදියි, මිනිහට ගොඩක් ආදරය කරනවා, වහලෙක් වගේ සේවය කරයි බැන්දම, කොච්චර කල් ගියත් සැප දෙන එක නතර කරන්නේ නෑ, නාකි වුනත් උබට sex හම්බ වෙයි (ලංකාවේ වගේ නම් අවුරුදු 40 පැන්න ගමන් ගෑණි sex වලට වැඩි කැමැත්තක් නෑ නේ) , ගෙදර වැඩ හොදින් කරයි, පවුලට උපරිමයෙන් සලකයි, ළමයින්ට හොදින් සලකයි. උබට හොද පිළිපීන් කෙල්ලෙක් හම්බ වුනා කියන්නේ මැණිකක් හම්බ වුනා වගේ තමයි, නමුත් ලෝකයේ ඕනේම රටක හොද කෙල්ලෝ ඉන්නවා කියලත් අමතක කරන්න එපා.

    තව ඕනේ තරම් අහන්න, මම ඉතිහාසයේ ඉදලම කියන්නම්.

    Well Said :nerd::nerd::nerd::nerd::nerd: