ඔව් මචං internal only 16 GB ( No SD card slot) නිසා system එකට මචං ඉඩ කඩ වෙන් උනාම user available වෙන්නේ 14 GB වගේ. ඕකත් ඉතින් full වෙන්න වැඩි දවසක් යන්නේ නැහැ මචං. එක නිසා මගේ නම් අදහස SD card support කරලා Model එකක් හොයල ගන්න මචං. අනිත් එක තමා මචං උබ ඕක ගන්න හදන්නේ 50 -60 වගේ price range එකක නේ. ඒ වගේ price range එකක ඔයිට වඩා හොද Phones ගොඩක් තියෙනවා මචං
Samsung S4 Black Edition
Sony Xperia Z1 Compact ( Singer authorized dealer)
Huawei Ascend P7 ( Singer authorized dealer)
HTC One mini 2
මේ phone ගැනත් පොඩ්ඩක් බලපං මචං.
ekath ehemada.....



)[/FONT]
[ no SD card slots as i know ]



