මේක ගියේ විදුසර පත්තරේ. Pic programming වලට ආස අයට මේක වැදගත් වෙයි කියල හිතුව.
මේ link එකෙන් Down කරගන්න.


DownLoad
මේ link එකෙන් Down කරගන්න.



DownLoad


DownLoad
(මට වෙච්ච දේ..
)
මේක හොඳයි. හැබැයි PIC ගැන මෙලෝ දෙයක් නොදැන ඕකෙන් එකපාරට කරන්න බෑ මහ මෝල් වෙන විදියට කියලදීල තියෙන්නේ..(මට වෙච්ච දේ..
)
කාටහරි උදව්වක් ඕනෙ නම් කියන්න...![]()
mokakda mchn meh ??

ade fattane bn.pissu kora.mn hoya hoya unneමේවගෙ චිප් ප්‍රෝගරෑම් කරන්න පුලුවන් බන්..
![]()
ඕන කරන ගැජට් කෑල්ලක් හදාගන්න පුලුවන්..
![]()
ade fattane bn.pissu kora.mn hoya hoya unne
ara bn sellan badu vala sircuit eke thiyenne kalu lapayak vage ekak,anna ekata mokadda kiyanne??
eva program karanneth me vidiyatada??
ara music ahena evage thiyenne bn godakma

එවගෙ ඒ තිය්න්නේ බන් සිලිකන් චිප් එක වහල එපොක්සි ගම් එකක් දාලා...
![]()
ඒව නම් ප්‍රෝගෑම් කරන්නේ නෑ ගොඩක් වෙලාවට. ඒව ගොඩක් තියෙන්නේ ASIC (Application specific IC) කියන ඒව. ඒව හදල තියෙන්නේ එක වැඩක් කරන්න විතරයි.
මේ මයික්‍රො කන්ට්‍රොලර් අපිට කැමති විදියකට ප්‍රෝග්‍රේම් කරන්න පුලුවන්.![]()
ethakota evagen eka eka music yanna hadala thiyenne kohomada??eka thiyenne silicon chip eke nemeida??
Micro controler kivve mokadda??
