PIC Programming සිංහලෙන්

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක හොඳයි. හැබැයි PIC ගැන මෙලෝ දෙයක් නොදැන ඕකෙන් එකපාරට කරන්න බෑ මහ මෝල් වෙන විදියට කියලදීල තියෙන්නේ.. :angry:(මට වෙච්ච දේ..:baffled:)

    කාටහරි උදව්වක් ඕනෙ නම් කියන්න...:D
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මේක හොඳයි. හැබැයි PIC ගැන මෙලෝ දෙයක් නොදැන ඕකෙන් එකපාරට කරන්න බෑ මහ මෝල් වෙන විදියට කියලදීල තියෙන්නේ.. :angry:(මට වෙච්ච දේ..:baffled:)

    කාටහරි උදව්වක් ඕනෙ නම් කියන්න...:D

    mokakda mchn meh ??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mokakda mchn meh ??

    මේවගෙ චිප් ප්‍රෝගරෑම් කරන්න පුලුවන් බන්..

    28000_PV.jpg

    ඕන කරන ගැජට් කෑල්ලක් හදාගන්න පුලුවන්..:yes:

    mars_clock_small.jpg
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේවගෙ චිප් ප්‍රෝගරෑම් කරන්න පුලුවන් බන්..

    28000_PV.jpg

    ඕන කරන ගැජට් කෑල්ලක් හදාගන්න පුලුවන්..:yes:

    mars_clock_small.jpg
    ade fattane bn.pissu kora.mn hoya hoya unne

    ara bn sellan badu vala sircuit eke thiyenne kalu lapayak vage ekak,anna ekata mokadda kiyanne??
    eva program karanneth me vidiyatada??
    ara music ahena evage thiyenne bn godakma
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ade fattane bn.pissu kora.mn hoya hoya unne

    ara bn sellan badu vala sircuit eke thiyenne kalu lapayak vage ekak,anna ekata mokadda kiyanne??
    eva program karanneth me vidiyatada??
    ara music ahena evage thiyenne bn godakma

    එවගෙ ඒ තිය්න්නේ බන් සිලිකන් චිප් එක වහල එපොක්සි ගම් එකක් දාලා...

    800px--Exposing_a_Chip_on_Board_(COB).webm.jpg

    ඒව නම් ප්‍රෝගෑම් කරන්නේ නෑ ගොඩක් වෙලාවට. ඒව ගොඩක් තියෙන්නේ ASIC (Application specific IC) කියන ඒව. ඒව හදල තියෙන්නේ එක වැඩක් කරන්න විතරයි.

    මේ මයික්‍රො කන්ට්‍රොලර් අපිට කැමති විදියකට ප්‍රෝග්‍රේම් කරන්න පුලුවන්.:yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    එවගෙ ඒ තිය්න්නේ බන් සිලිකන් චිප් එක වහල එපොක්සි ගම් එකක් දාලා...

    800px--Exposing_a_Chip_on_Board_(COB).webm.jpg

    ඒව නම් ප්‍රෝගෑම් කරන්නේ නෑ ගොඩක් වෙලාවට. ඒව ගොඩක් තියෙන්නේ ASIC (Application specific IC) කියන ඒව. ඒව හදල තියෙන්නේ එක වැඩක් කරන්න විතරයි.

    මේ මයික්‍රො කන්ට්‍රොලර් අපිට කැමති විදියකට ප්‍රෝග්‍රේම් කරන්න පුලුවන්.:yes:

    ethakota evagen eka eka music yanna hadala thiyenne kohomada??eka thiyenne silicon chip eke nemeida??
    Micro controler kivve mokadda??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ethakota evagen eka eka music yanna hadala thiyenne kohomada??eka thiyenne silicon chip eke nemeida??
    Micro controler kivve mokadda??

    ඒ ඔක්කොම චිප් එකේ තමා තියෙන්නේ..:yes:

    මයික්‍රො කන්ට්‍රෝලර් ගැන මේක පොඩ්ඩක් බලපන්කෝ..

    • Like
    Reactions: rock pora