GAMING MOMENTS III

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Dead Rising 3

    Dead Rising 3

    OSeec9r.jpg


    gfxBEoE.jpg


    BaV1px1.jpg


    WDEQrdF.jpg


    X9CRTUp.jpg


    pRV6iO8.jpg


    QpuanYo.jpg


    pDFi7Sh.jpg


    FjU4LBH.jpg

     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

    අනේ ඔව් බං එපා වෙනවා.. ලිබර්ටි සිටි කියන එකත් එහෙමනේ මචෝ.. මම කලින් ඒකත් දැම්මා.. ඒක ලැග් වෙන නිසයි මේක දාලා බැලුවෙ.. මේකත් එහෙමයි..:dull:
    ලින්කුව එවපං මචං..:love:

    @ Crazy

    Oya "Ryse Son of Rome
    " 1kata asa nadda?:)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනේ ඔව් බං එපා වෙනවා.. ලිබර්ටි සිටි කියන එකත් එහෙමනේ මචෝ.. මම කලින් ඒකත් දැම්මා.. ඒක ලැග් වෙන නිසයි මේක දාලා බැලුවෙ.. මේකත් එහෙමයි..:dull:

    ලින්කුව එවපං මචං..:love:

    ඒ දෙකම දැම්මා.. ලොකු වෙනසක් උනේ නැහැ මචං.. :(
    උඹ කියන අප්ඩේට් දෙකයි, ක්‍රැක් එකයි විතරයි බෑවෙ..:yes:

    Defragment කරන්න ඕනිද හැමදාම..?


    හැමදාම ඕනේ නෑ, Files copy paste කරන කොට, new files හදන කොට data fragment වෙනවා (ඒ කිව්වේ hard disk එකේ තැන තැන විසිරෙනවා) මේක එක පේලීයකට හදන එකටයි defragment කියන්නේ. එතකොට files copy/paste කරොත්, new files හැදුවොත් මිසක් defragment කරන්න ඕනේ නෑ, උබේ නම් hard disk එක defragment කරලා නැතුව ඇති මාස ගාණකින් මම හිතන්නේ, එතකොටත් ගොඩක් slow වෙනවා.

    තව එකක් තමයි hard disk එකට නිතරම access වෙනවා නම් game එක ඒකේ තේරුම RAM එක මදි, RAM එක අඩුම ගානේ 4GB වත් ගහන්න.
     
    Last edited: