• Aug 8, 2014
    277
    12
    18
    ලක්ෂ 25-35 අතර තියෙන හොඳම සහ මාකට්ම වාහනය(පෙට්‍රෝල් හෝ ඩීසල් වැඩ කරන,හයිබ්‍රිඩ් නැතුව) මොකද්ද ?
     
    Last edited:
  • Aug 8, 2014
    277
    12
    18
    කෑප්ටන් Jack Sparrow;17251041 said:
    Toyota Axio
    :rolleyes:
    අනික්වා ට වැඩිය හොඳ වෙන්න හේතුත් කියපං ;)
    141 ඩීසල් , ඇලියොන් , ප්‍රෙමියෝ ඇයි මෙව්ව ???
     
    Last edited:
    හොඳ ළමයෙක්;17251086 said:
    :rolleyes:
    අනික්වා ට වැඩිය හොඳ වෙන්න හේතුත් කියපං ;)

    උබ කිව්ව තෙල් කිරිල්ලයි මාකට් එකයි දෙකම තියෙන වාහනයක් බන්, ඕකට වඩා හොද ඔය අවශ්‍යතා 2කම සපුරන වෙන වාහනයක් ගැන නම් මේ වෙලාවේ කල්පනා වෙන්නේ නැහැ බන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හොඳ ළමයෙක්;17251086 said:
    :rolleyes:
    අනික්වා ට වැඩිය හොඳ වෙන්න හේතුත් කියපං ;)
    141 ඩීසල් , ඇලියොන් , ප්‍රෙමියෝ ඇයි මෙව්ව ???

    141, Allion, Premio me okkoma Axio eka ekka baladdi paranayi ban... ekayi..... habayi ithin Allion eke, Premio eke comfort ekata gahanna baha Axio ekata....

    141 nan ganna epa 25 wadiyen deela.... owa dan henama parana wahana ban....
     
    හොඳ ළමයෙක්;17251086 said:
    :rolleyes:
    අනික්වා ට වැඩිය හොඳ වෙන්න හේතුත් කියපං ;)
    141 ඩීසල් , ඇලියොන් , ප්‍රෙමියෝ ඇයි මෙව්ව ???

    මොකද යකෝ එඩිට් කලේ. :angry::angry:

    141 ඩිසල් ගැන වැඩි විස්තර නොදනිමි.
    අනිත් ඒවා තෙල් කිරිල්ල අඩුයි.
    අනික ප්‍රිමියෝ, අලියොන් අලුත්, හොදම එකක් උබේ ප්‍රයිස් රේන්ජ් එකේ නැහැ.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෑප්ටන් Jack Sparrow;17251141 said:
    මොකද යකෝ එඩිට් කලේ. :angry::angry:

    141 ඩිසල් ගැන වැඩි විස්තර නොදනිමි.
    අනිත් ඒවා තෙල් කිරිල්ල අඩුයි.
    අනික ප්‍රිමියෝ, අලියොන් අලුත්, හොදම එකක් උබේ ප්‍රයිස් රේන්ජ් එකේ නැහැ.

    Axio eka keeyak withara karanawada..?
     
  • Aug 8, 2014
    277
    12
    18
    කෑප්ටන් Jack Sparrow;17251114 said:
    උබ කිව්ව තෙල් කිරිල්ලයි මාකට් එකයි දෙකම තියෙන වාහනයක් බන්, ඕකට වඩා හොද ඔය අවශ්‍යතා 2කම සපුරන වෙන වාහනයක් ගැන නම් මේ වෙලාවේ කල්පනා වෙන්නේ නැහැ බන්.
    :yes:
    කෑප්ටන් Jack Sparrow;17251141 said:
    මොකද යකෝ එඩිට් කලේ. :angry::angry:

    141 ඩිසල් ගැන වැඩි විස්තර නොදනිමි.
    අනිත් ඒවා තෙල් කිරිල්ල අඩුයි.
    අනික ප්‍රිමියෝ, අලියොන් අලුත්, හොදම එකක් උබේ ප්‍රයිස් රේන්ජ් එකේ නැහැ.
    ඇක්සියෝ පැට්‍රෝල් විතරද බං ? ඩ්‍රයිවින් සැප පහසුව එහෙම අතුල ඉඩකඩ එහෙමත් හොඳද ? සේරම ඇවරේජ් හරි තියෙන එකක් ගන්න ඕනෙ බං :P
     
  • Aug 8, 2014
    277
    12
    18
    141, Allion, Premio me okkoma Axio eka ekka baladdi paranayi ban... ekayi..... habayi ithin Allion eke, Premio eke comfort ekata gahanna baha Axio ekata....

    141 nan ganna epa 25 wadiyen deela.... owa dan henama parana wahana ban....

    ඔව් නේද පුළුවන් තරම් අලුත් එකකටම යන එක හොඳයිද ? :rolleyes:
     
    හොඳ ළමයෙක්;17251419 said:
    :yes:

    ඇක්සියෝ පැට්‍රෝල් විතරද බං ? ඩ්‍රයිවින් සැප පහසුව එහෙම අතුල ඉඩකඩ එහෙමත් හොඳද ? සේරම ඇවරේජ් හරි තියෙන එකක් ගන්න ඕනෙ බං :P

    උබ කාර් සෙල් එකකට ගිහින් ඉන්ටිරිය ගැන හොයාගනින්, උබට ඕනේ හැමදේම. බෙන්ස් එකක් වගේ නම් සැපක් නැහැ බන්, එත් ඇවරේජ් හොදයි. අලුත් එකක් 2009 වත් උඩ එකක් ගනින්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හොඳ ළමයෙක්;17251669 said:
    ඔව් නේද පුළුවන් තරම් අලුත් එකකටම යන එක හොඳයිද ? :rolleyes:

    ow leda adu weyi.................. hodata check karala ganin
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Petrol karana hybrid nowana ? mokadda ban me hathara beeri kathawa ? petrol one nam hybrid ekak ganin. nattam e gana nohitha allion 260 yakata palayan
     
  • Aug 8, 2014
    277
    12
    18
    Petrol karana hybrid nowana ? mokadda ban me hathara beeri kathawa ? petrol one nam hybrid ekak ganin. nattam e gana nohitha allion 260 yakata palayan
    හයිබ්‍රිඩ් කටු හරියන් නෑ බං :no: අනික සෙකන්ඩ් හෑන්ඩ් හයිබ්‍රිඩ් කොහොමත් සෙට් වෙන් නෑ :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    toyota-hiace-super-gl-4wd-06.jpg

    35ta nam bari wei
    car ekata wada athal 1k tiyenawa meka
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හොඳ ළමයෙක්;17253115 said:
    :rofl: ෆැමිලි වෙහිකල් එකක් බං හොයන්නෙ කාර් ජීප් කැබ් වගේ ;)
    uba man kiyanawata poddak balapanko car cab walata wada hondama 1 oka tamai nikak 1 wahanayak balala warenko one widiyakata use karanna puluwan:yes: