මචන් මම කුලී ගෙයක ඉන්නෙ. බදු ඔප්පු ලිවුවෙ නෑ. කී මනී එක දුන්න්නෙ ලියවිල්ලකින්. අවුරැද්දක් සම්පුර්න වෙන්නෙ ලබන පෙබරවරිවලට, දැන් එතනින් යන්න හිතිල තියෙන්නෙ. කීමනි එක ගන්න පුලුවන් කොහොමද? ගෙදර අයිති ගෑනි කියනව මාස 3කින් ලු දෙන්නෙ පුලුවන්. 



( අපි එයාට තවම කියල නෑ යනව කියල එත් වටින් පිටින් ආරන්චි වෙලා) මේ සම්බන්දයෙන් තියෙන නීතිය මොකද්ද?
thanujaka
සහොට මේ ගැන අදහසක් දෙන්න පුලුවන් ඇති මම හිතන්නෙ.
හැමදෙනාටම ස්තුතියි.




( අපි එයාට තවම කියල නෑ යනව කියල එත් වටින් පිටින් ආරන්චි වෙලා) මේ සම්බන්දයෙන් තියෙන නීතිය මොකද්ද? thanujaka
සහොට මේ ගැන අදහසක් දෙන්න පුලුවන් ඇති මම හිතන්නෙ.
හැමදෙනාටම ස්තුතියි.
