ගෙවල් කුලී

Mickey_lk

Member
Jan 19, 2011
452
23
0
ෙගදර
මචන් මම කුලී ගෙයක ඉන්නෙ. බදු ඔප්පු ලිවුවෙ නෑ. කී මනී එක දුන්න්නෙ ලියවිල්ලකින්. අවුරැද්දක් සම්පුර්න වෙන්නෙ ලබන පෙබරවරිවලට, දැන් එතනින් යන්න හිතිල තියෙන්නෙ. කීමනි එක ගන්න පුලුවන් කොහොමද? ගෙදර අයිති ගෑනි කියනව මාස 3කින් ලු දෙන්නෙ පුලුවන්. :angry::angry::angry::angry::angry: ( අපි එයාට තවම කියල නෑ යනව කියල එත් වටින් පිටින් ආරන්චි වෙලා) මේ සම්බන්දයෙන් තියෙන නීතිය මොකද්ද?

thanujaka

සහොට මේ ගැන අදහසක් දෙන්න පුලුවන් ඇති මම හිතන්නෙ.
හැමදෙනාටම ස්තුතියි.

audiR8

Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    machan ethanin ain wenna 3months walata kalin kiyanna ona,man danna widihatanamm
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Ubata karanna tiyena hodama de danma letter ekak gahapan gedarin yanava kiyala letter eka e genita dila uba copy ekaka genige signature eka ganin kokatat eka hoda..... eta passe tama anith deval hoyanna oni.... kokatat danma uba e de karaganin
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර

    Ubata karanna tiyena hodama de danma letter ekak gahapan gedarin yanava kiyala letter eka e genita dila uba copy ekaka genige signature eka ganin kokatat eka hoda..... eta passe tama anith deval hoyanna oni.... kokatat danma uba e de karaganin

    ස්තුතියි.
    තවම ගෙයක් ලැබුනෙ නෑ. ගෙයක් හම්බෙන්න කලින් ලියුම් දීල ගෙයක් හොයා ගන්න බැරි වුනොත් අනාතයිනෙ කොල්ලො.
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    samanyen rent karapu geyak vacate karanna ithan inawanam 3 months notice ekak denna oney land lord ta. awenakota (end of the 3rd month) land lord sallitika lasthikarala thiyaganna oney umbata denn (sometime deductions wenna puluwan, gedara umba kadapu bindapu dewal walata).

    umba ekaparatama yanawanam.......3 months rent eka kapala balance eka denna oney!

    meta passewath agreement ekak gala gewal rent out karanna. athakota okkoma dewal padiliy. patta game karayo innawa gewal kuliyata dena......gedara balanna awama land lord puka denna unath lasthi widiyata inne. namuth rent out karata passe uu apita pukay arinna balan inne. this is the common trend in SL. so better to have some back up for us in signing a agreement with the landlord.
     
    Last edited:

    Thanks machan
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං කොච්චර හිතවතෙක් උනත් කවදාවත් ලියවිල්ලක් නැතුව බදු දෙන්නත් එපා, බදු ගන්නත් එපා.. ලොකු ගානක් යන්නේ නැහැ, බදු ඔප්පුවේ වටිනකමින් ලක්ෂයට 1000යි යන්නේ.. ඒක දෙපැත්ත බෙදාගෙන දුන්නනම් හරි.. නැත්නම් නිකම් ලෙඩ තමයි.. මාස 3කින් දෙනවනම් දැම්මම දැනුම් දීලා තියපන්..
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    මචං කොච්චර හිතවතෙක් උනත් කවදාවත් ලියවිල්ලක් නැතුව බදු දෙන්නත් එපා, බදු ගන්නත් එපා.. ලොකු ගානක් යන්නේ නැහැ, බදු ඔප්පුවේ වටිනකමින් ලක්ෂයට 1000යි යන්නේ.. ඒක දෙපැත්ත බෙදාගෙන දුන්නනම් හරි.. නැත්නම් නිකම් ලෙඩ තමයි.. මාස 3කින් දෙනවනම් දැම්මම දැනුම් දීලා තියපන්..

    Thanks machan
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    kaluthara nam dan ne..wadduwe nam danna geyak tiyenawa,rent eka 18k da koheda..moratuwe ape geyak tiyenawa eka nam 15i.key money ganna masayakata kalin kiyanna ona man hithanne

    ස්කොල ප්‍රශ්න නිසා කලුතරින් හොයන්නෙ.
    Thanks
     
    thanujaka

    Well-known member
  • බදු ඔප්පු නොලිය ලියවිල්ලකින් නං කී මනී දුන්නේ උබල අතරේ බදු ගිවිසුමක් නෑ.. එතකොට උබ ඉඩමේ හිටපු එක ගැන පත්තිරු සටහන් යන්නේ නෑ.. එක නිසා උබට මේ දීපු සල්ලි දෙන්න එයා මාස තුනක් කල් ඉල්ලනවනන් ඒ කාලේ උබට එයාට දෙන්නම වෙනවා.
    මොකද දැන් ඕක ගිවිසුම් නීතිය යටතේ යන දෙයක්.
    ලියවිල්ල ලෝයර් කෙනෙක් ඉස්සරහ අත්සන් කරපු එකක් නං ප්‍රශ්නයක් වෙන්නේ නෑ.. නමුත් මෙතැනදී නං ඔව් එයාට අයිතියක් තියෙනවා මාස තුනක් ඉල්ලන්න. ඒ තමයි උපරිම. ඊට වඩා බෑ. ඒ මාස තුන ඇතුලත ඔයාගේ සල්ලි ලැබුන් නැත්තං ඔයාට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්.. එතකන් බෑ...
    කවමදාවත් බදු ගිවිසුමක් නැතුව කුලී ගෙවල් දෙන්නවත් ගන්නවත් යන්න එපා... විශේෂයෙන් ගන්න යන්න එපා.. මහ ගානක් යන දේවල් නෙමෙයි ඕව... ඔයා සල්ලි දෙද්දී අත්සන් කරපු ලියවිල්ල පෙන්නුවනන් මට හරියටම කියන්න තිබ්බ මොකද්ද කරන්න පුළුවන් කියල... එහෙම නැතුව හරියටම දෙයක් කියන්න බෑ මට.. නමුත් කුලී ගිවිසුමක් නැත්තං ගෙදරින් යන්න මාස තුනකට කලින් ඔයාට එයාට නෝටිස් එකක් දෙන්නම වෙනවා...
    එහෙම නැතුව ඔයාට ගෙදරින් යන්න පුළුවන්, නමුත් යන දවසට කී මනී දෙන්න අදාළ ගෙයි හිමිකරුවා බැදිලා නෑ..
    දැන් මෙතැනදී නං ඔයාට මාස තුන ඉන්නම වෙනවා..ආයෙත් කියනවා..බදු හෝ කුලී ගිවිසුම් නැතුව කවම කවදාවත් ගෙවල් කුලියට ගන්නවත් දෙන්නවත් යන්න එපා... විශේෂයෙන් කුලියට ගන්නකොට...
     
    • Like
    Reactions: Mickey_lk

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    බදු ඔප්පු නොලිය ලියවිල්ලකින් නං කී මනී දුන්නේ උබල අතරේ බදු ගිවිසුමක් නෑ.. එතකොට උබ ඉඩමේ හිටපු එක ගැන පත්තිරු සටහන් යන්නේ නෑ.. එක නිසා උබට මේ දීපු සල්ලි දෙන්න එයා මාස තුනක් කල් ඉල්ලනවනන් ඒ කාලේ උබට එයාට දෙන්නම වෙනවා.
    මොකද දැන් ඕක ගිවිසුම් නීතිය යටතේ යන දෙයක්.
    ලියවිල්ල ලෝයර් කෙනෙක් ඉස්සරහ අත්සන් කරපු එකක් නං ප්‍රශ්නයක් වෙන්නේ නෑ.. නමුත් මෙතැනදී නං ඔව් එයාට අයිතියක් තියෙනවා මාස තුනක් ඉල්ලන්න. ඒ තමයි උපරිම. ඊට වඩා බෑ. ඒ මාස තුන ඇතුලත ඔයාගේ සල්ලි ලැබුන් නැත්තං ඔයාට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්.. එතකන් බෑ...
    කවමදාවත් බදු ගිවිසුමක් නැතුව කුලී ගෙවල් දෙන්නවත් ගන්නවත් යන්න එපා... විශේෂයෙන් ගන්න යන්න එපා.. මහ ගානක් යන දේවල් නෙමෙයි ඕව... ඔයා සල්ලි දෙද්දී අත්සන් කරපු ලියවිල්ල පෙන්නුවනන් මට හරියටම කියන්න තිබ්බ මොකද්ද කරන්න පුළුවන් කියල... එහෙම නැතුව හරියටම දෙයක් කියන්න බෑ මට.. නමුත් කුලී ගිවිසුමක් නැත්තං ගෙදරින් යන්න මාස තුනකට කලින් ඔයාට එයාට නෝටිස් එකක් දෙන්නම වෙනවා...
    එහෙම නැතුව ඔයාට ගෙදරින් යන්න පුළුවන්, නමුත් යන දවසට කී මනී දෙන්න අදාළ ගෙයි හිමිකරුවා බැදිලා නෑ..
    දැන් මෙතැනදී නං ඔයාට මාස තුන ඉන්නම වෙනවා..ආයෙත් කියනවා..බදු හෝ කුලී ගිවිසුම් නැතුව කවම කවදාවත් ගෙවල් කුලියට ගන්නවත් දෙන්නවත් යන්න එපා... විශේෂයෙන් කුලියට ගන්නකොට...

    බොහොම ස්තුතියි.