මහින්දගේ_බොරු පොරොන්දු

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මහින්දගේ_බොරු පොරොන්දු

    ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට මම සූදානම් – ජනපති කිලිනොච්චියේදී කියයි



    President-speech.jpg


    දෙමළ ජාතික සන්ධානය සහ ඩයස්පෝරාව ඊලාම්වාදය හා බෙදුම්වාදය අත්හරින්නේ නම්, ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට තමා තරම් සූදානමින් සිටින වෙනත් කිසිවෙකු නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ජනාධිපතිවරයා එසේ පැවසුවේ අද පස්වරුවේ කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති උත්සවයකදී ය.








    source











    මෙයා මේවා නේද ගියපාරත් චන්දෙ ගන්න කිව්වේ..දැන් ආයෙත් පරණ තැටියම play කරනවා..මහින්ද තරම් බොරු කියන,කපටි රජෙක් ලංකාවේ ඉදලා නැතුව ඇති... :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: kash123

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ අනික් බොරුව..ගෑස් නිධියක් හම්බ උනා..හැබැයි චන්දෙ ඉවර වෙනකන් විතරයි..:rofl::rofl::rofl:



     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    රට හැදෙවි එත් දුප්පත් මිනිස්සු ගොඩාක් ඉතුරු වෙලා.මුන් ලොකුවට වටෙට පෙන්න සන්වර්ධනය කරනවා.කොමිශින් ගන්න.ඔක්කොම ලොකු සල්ලි කාරයොන්ට කරන්නෙ .පව් අපෙ අසරන මිනිස්සු.ඔකුන්ට ඔව පඩිසන් දුන්නෙ නැත්නම් බුද්දාගමත් බොරු වෙනවා.:angry::angry::angry::angry:

    ලන්කාවෙ ඉන්න ඉක්මනට අමතක වෙන ගොන් හුත්තලා ඉන්නකම් ඔකුන් රජ කරාවි.:angry::angry:
    රිප් ශ්‍රි ලන්කා
    උබව දිරිමත් කරන්න මෙන්න අරවත් දුන්නා.:yes::yes:
    + 3 rep
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    2/3 ක් බත් ගිලින හරක් ඉන්න ,
    අයි ටි එන් බලන , සිළුමිණ කියවන ගොබ්බ අමන හැත්තක් ඉන්න රටක
    යකඩ සපත්තුවට පෑගෙන්න කැමති
    තමන්ට කියා අභිමානයක් නැති
    ලොක්කන්ගේ කටු වලින් බොක්ක පුරවාගන්න කැමති
    නිවට නියාලු , මෝඩ හිගන කුප්ප බිජ්ජෝ රැලක් ඉන්න රටක , ඕවා නෙවෙයි මොනවා කිවත් පිලිගන්නවා හොඳේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලංකාවට හරියන්නේ නැහැ බන්
    බය වෙන්න එපා
    මිනිස්සු මෝඩ නහබ්න් කුහකයි

    නිදහස්‌ අධ්‍යාපනයේ පියා 10-14-2014 01:10 AM kollayi, ballayi degollama igena ganne oka nisa.
    නිදහස්‌ අධ්‍යාපනයේ පියා 10-14-2014 12:58 AM oka nisa thama pol gahakata yanna ekek nati une.

    මම දාපු ත්‍රෙඩ් එකට අවුත් තියන මැසේජ්.......
    http://www.elakiri.com/forum/showthread.php?t=1638537
     
    • Like
    Reactions: Troop

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    2/3 ක් බත් ගිලින හරක් ඉන්න ,
    අයි ටි එන් බලන , සිළුමිණ කියවන ගොබ්බ අමන හැත්තක් ඉන්න රටක
    යකඩ සපත්තුවට පෑගෙන්න කැමති
    තමන්ට කියා අභිමානයක් නැති
    ලොක්කන්ගේ කටු වලින් බොක්ක පුරවාගන්න කැමති
    නිවට නියාලු , මෝඩ හිගන කුප්ප බිජ්ජෝ රැලක් ඉන්න රටක , ඕවා නෙවෙයි මොනවා කිවත් පිලිගන්නවා හොඳේ

    :yes::yes::yes: