Facebook Hacker චැලේන්ජ් කරනවා මේන්න

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ෆේස්බුක් ගේම්ස් නම් හැක් කොරන්න බැරි කමක් නෑ. මාත් කරල තියෙනව. හැබැ‍යි ඊට පස්සෙ එක දවසක්වත් තිබ්බෙ. පර්මන්ට්ලි ඩිසේබල් කලා. ආයි ඉල්ලන් එන්නත් එපා කියල ඊමේල් දාල තිබ්බෙ. බොලාටත් ඕනෙ නම් කොරන් විදිය දාන්නම්. දැන් වැඩද දන්නෙ නෑ හැබැයි..

Flash games නම් hack කරන එක අමාරු නෑ බන්, මොකද variable වල values store වෙන්නේ අපේ memory එකේ එතකොට ඒවා එහාට මෙහාට වෙනස් කරන එකයි කරන්න ඕනේ. cheat engine තියෙන්නේ ඒකටයි.
 
Dec 26, 2013
12
0
0
මාත් දැක්ක බන් මේක.....පුකෙනුත් හිනා යනවා බන් මේවට....උඹල දැක්කද මුගේ පලවෙනි comment එක...මු මේ phishing දැනගෙන කියවන්නේ....:v

xEY0HnF.png
 

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    හපෝ මේ වල්තරයා මම දන්නවා..පොඩි අච්චෙක්
    අනේ මන්ද බන් මේ වගේ සොන්න ඩයල්


    පොර වෙන්නද මන්ද යන්නේ..ෆිෂින් කරලා දෙක පුන්න


    අනේ උකේ