ෆේස්බුක් ගේම්ස් නම් හැක් කොරන්න බැරි කමක් නෑ. මාත් කරල තියෙනව. හැබැයි ඊට පස්සෙ එක දවසක්වත් තිබ්බෙ. පර්මන්ට්ලි ඩිසේබල් කලා. ආයි ඉල්ලන් එන්නත් එපා කියල ඊමේල් දාල තිබ්බෙ. බොලාටත් ඕනෙ නම් කොරන් විදිය දාන්නම්. දැන් වැඩද දන්නෙ නෑ හැබැයි..
අනේ මාවත් හැක් කරන්නෝ...
pw එක මයෙ birthday එක
Ayeth illan kanna epa oka mama dannawa maha loka hacker kenek
ape kzone karaya paradai
අනේ මාවත් හැක් කරන්නෝ...
pw එක මයෙ birthday එක
උබ උබවම හැක් උනා කියල බොරු කෙලලා දැන් එනවා කෙප්ප කෙලින්න 