ICBT හොරු

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔන්න HND එහෙම කරලා අපි ගියා ICBT එකේ final Year එකට university of sunderland එකේ degree එක කරන්න. ගිය පලවෙනි දවසේ නම් කේක් කවල මයිලෝ දීල ශෝර්ට්ටිට්ස් දීල එහෙම පටන් ගත්ත. තව ලොරි ටෝක් එහෙමත් දුන්න. ලැබ් තියෙනවා අනන් මමන් කියල. ඔන්න අපි ආසාවෙන් දෙවෙනි දවසේ lectures ආව .lectures timetable එකත් email කරලා තිබුන වෙලාවට.

    දෙවෙනි දවසේ lecturer ආව class එකට ඌ උගන්නවා ඔහේ .අපිට මෙලොදෙයක් තේරෙන්නේ නැහැ මූ මොනවද කියන්නේ කියල. බලද්දී text book එක උගන්නන්නේ . එක students ලට දීල නැහැ. දැන් දෙයි දැන් දෙයි කියල සති 3ක් ම බලන් උන්න තවම නැහැ. පලවෙනි සතියේ වෙලාවට ආපු time table email එක දැන් එන්නෙත් නැහැ කට්ටියකට. තව කට්ටියකට එන්නේ lectures වලටත් ආවට පස්සේ. management එකේ උන් කිසිම දෙයක් ගැන students ලව දැනුවත් කරන්නේ නැහැ. උන්ව හොයන්න ගියාමත් උන්ව හොයාගන්නත් නැහැ.

    ඔන්න ගිය සතියේ project brief එකක් දෙන්න තිබුන. කාටවත් කියල තිබුනේ නැහැ කොහොමද දෙන්නේ ඕනේ කවද්ද දෙන්න ඕනේ කියල. ඔන්න email එකක් එවල සෙනසුරාදා රෑ 11 ට විතර ඉරිදා project brief එක දුන්නේ නැත්තන් ගන්නේ නැහැ කියල. අනේ ඉතින් කාට කියන්නද මේවා.
    lecturers ලට කිව්වම කියනවා ඒවා අපිට අදාල නැහැ management එකත් එක්ක කතා කරන්න කියල. management එකේ උන් උන්ගේ seat එකේවත් ඉන්න එපයි උන් එක්ක කතා කරන්න.

    තව දෙයක් uk වල university එකෙන් offer එක ආවේ නැත්තන් අපි උන්ට දුන්න ලක්ෂ ගානක සල්ලි ආපහු දෙන්නෙත් නැහැලු. මාර උන්නේ මුන්,

    උබල නම් ICBT එකේ degree කරන්න ගිහින් අමාරුවේ වැටෙන්නේ එපා. අපේ කරුමෙට මේකට සල්ලි දීල දැන් කොටි වලිගෙ අල්ලගත්ත වගේ වෙලා තියෙන්නේ. :angry:
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    mamath ahala thiyenawa ICBT seen eka gana.mama nan kiyanne private degree ekak karanawa nan oya ICBT,ESOFT wage kada walin karanna epa kiyalai.un degree ekaka standard ekawath danne naha nikan diploma ekaka gaanata thamai degree ekath daanne.private karanawa nan SLIIT,IIT,APIIT wage ekakin karapan.oya ICBT eke anja bajal civil eng ekakuth thyenawa neda?
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    mamath ahala thiyenawa ICBT seen eka gana.mama nan kiyanne private degree ekak karanawa nan oya ICBT,ESFOT wage kada walin karanna epa kiyalai.un degree ekaka standard ekawath danne naha nikan diploma ekaka gaanata thamai degree ekath daanne.private karanawa nan SLIIT,IIT,APIIT wage ekakin karapan.oya ICBT eke anja bajal civil eng ekakuth thyenawa neda?

    ow ban. maha kalakanni
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    mamath ahala thiyenawa ICBT seen eka gana.mama nan kiyanne private degree ekak karanawa nan oya ICBT,ESOFT wage kada walin karanna epa kiyalai.un degree ekaka standard ekawath danne naha nikan diploma ekaka gaanata thamai degree ekath daanne.private karanawa nan SLIIT,IIT,APIIT wage ekakin karapan.oya ICBT eke anja bajal civil eng ekakuth thyenawa neda?

    aththa kathawa machan..

    ICBT ESOFT wage private institutes wala lecturing karanneth wadi denek degree ekakwath complete karala nathi aya.. samahara ayanam innawa MBCS wage karala.. eth egollonge target eka kohomahari studentsla gennagena company ekata profit hoyana eka misak pramithiyak athiwa course eka karana eka nemei.. owata ahuwela nikan salli nasthi karaganna epa..

    ewage institutes walin offer karana degree walata mehe UGC approval eka ganneth salli walata.. nathnam oya degree offer karana sunderland wage universities thiyana thanakwath UK giyata hoyaganna baha.. ewa nikan podiyata register karapu kada wage pot.. ee ratawalwala ewata kisima validation ekak naha
    :oo:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    2.5 lak withara ban. dan masayak withara. danatamath mehema nam issatahata kohoma weida.

    wade godak problematic wenawanam tawa masayak dekak balala gihin sri lanka customer service authority ekata complain ekak dapan.. ubalage class eke set ekagema signature athiwa complete info ekka letter ekak genihin municipal counsil eke cus. ser. authority eke agent ta bara dipan.. eyala itapasse ee sambanden nithimaya piyawara aragena ubalata kiyanawa..
    adugane ee dewal walata itapasse yannawath ona wenne naha.. eyala ubalage involvement ekak nathiwai ee company eka sambanden ganna one actions ganne..
    ;)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙම එකක් නෑ බන් , මගේ යාළුවෙකුත් ඕකේ කරා, ඌ අද Software Engineer කෙනෙක්.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    wade godak problematic wenawanam tawa masayak dekak balala gihin sri lanka customer service authority ekata complain ekak dapan.. ubalage class eke set ekagema signature athiwa complete info ekka letter ekak genihin municipal counsil eke cus. ser. authority eke agent ta bara dipan.. eyala itapasse ee sambanden nithimaya piyawara aragena ubalata kiyanawa..
    adugane ee dewal walata itapasse yannawath ona wenne naha.. eyala ubalage involvement ekak nathiwai ee company eka sambanden ganna one actions ganne..
    ;)

    ekawath karanna wenawa lagadi. students la kee denek mun hinda amaruwe watilada dan. uk wala university eke awlak nemei ithinne .ICBT eke management eke prashne thiyenne. students lage prashna kiyanna ekek wath hoyagannawath naha. un maru wenawa students la eddi. specially program coordinators la.
     
    Last edited: