CINEC eke engineering

Jeewantha984

Member
Mar 16, 2014
397
3
0
මචන් මන් CINEC එකෙ engineering කරන්න කියලා බැලුවෙ..

ACBT foundation එක කරලා තියෙන්නෙ ඒකෙන් යන්න බැලුවෙ..

මන් CINEC එකට call කලා

details ඔක්කොම වගේ ගත්තා

අවුලක් නන් නෑ වගේ..

field එක mechatronics/mechanical බැලුවේ.ඕන field එකක් අව්ලක් ම නෑ.තාම හරියටම හිතලා නෑ.ඒකයි.

මට දැන් දැනගන්න ඕනේ ඒකට යන students ලාගෙන් CINEC එක හොදද නැද්ද කියලා??

1. අවුල් මුකුත් තියෙනවද??

2. හැම දේම administration එකෙන් කියන විදියටම වෙනවද??

3. උගන්නන එක,life එක ඒ දේවල් හොදද??

4. Casual අදින්න පුලුවන්ද??

5. එක දෙයක් දැනගන්න බැරි උනා.මෙ October පටන් ගන්න semester එක ඉවර වෙන්නෙ April ද February ද? මාස 6ක්ම semester එක යනවද නැත්නන් මාස 4ක් ගිහින් මාස දෙකක් vacation ද?

6. Payments එහෙම flexibility එකක් තියෙනවද??සල්ලි අමාරුවක් නැති වෙන්න ගෙවාගන්න හදාගන්න පුලුවන්ද?interest වදිනවද?

7. මට පස්සේ Australia transfer වෙන්න idea එකක් තියෙනවා.වෙන මට හරි තැනක් නෑ engineering first year එකක් කරන්න.ANC එහෙමත් ගනන් වැඩියි.එහෙම CINEC එකෙන් transfer උන අය එහෙම ඉන්නවද?

Please help :oo:
 
Last edited:
,මචන් මෑරීන් සයිඩ් එකේ හොද කන්ටෑක් එකක් නෑත්නම් කරන්න එපා, උන් කියන සුරන්ගනා ලෝක නෑ, උන් නෑවකට දානවා කියලා ගෑරන්ට් කරනවා නම් විතරක් කරපන්. ඉස්සෙල්ලාම උන්ට කොල් කලාම අච්චර පඩි හම්බෙනවා මෙච්චර හම්බෙනවා කියනවා. අහු වෙන්න එපා.

ආයෙත් කියන්නෙ හොද කන්ටෑක් එකක් නෑත්නම් හෝ නෑවක් ගෑරන්ට් කරන්නෑත්නම් ඔය වගෙ ලොකු ගානක් දීලා කරන්න එපා. ඕක මන් හිතන්නෙ කෑඩෙට් එක වෙන්න ඔනෙ.

මමත් ඕකෙ ඔයිලර් එක කලා, මගෙ මහප්පගෙ පුතාත් නෑවක වෑඩ කරන්නෙ, එත් ගෙදර තමා. සී ඩී සී එක දකිද්දී පට්ට කේන්තියි. අයියෝ අම්මලාගෙ සල්ලි
 
මචන් මන් මැරීන් සයිඩ් එක නෙමේ බැලුවේ..මෙකාට්‍රොනික්ස් හරි මෙකැනිකල් හරි.. :)
 
suneth hettiarachchi

Active member
  • Jul 14, 2011
    617
    98
    43
    ape gedara
    මම MECHATRONICS ගැන නම් එච්චර දන්නේ නෑ.. මම කලේ LOGISTICS. උන් කියන තරම්ම නම් දේවල් ඒ විදියටම වෙන්නේ නෑ. එත් අවුලක් නැ හොදයි. උගන්නන එකත් අවුලක් නැ හොදයි. හැබැයි උබට CASUAL නම් අදින්න බැරිවෙයි:P. PAYMENT වල FLEXIBILITY නැ බන්:P. උන් කියන විදියට උබට ගෙවන්න වෙයි.
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    මම MECHATRONICS ගැන නම් එච්චර දන්නේ නෑ.. මම කලේ LOGISTICS. උන් කියන තරම්ම නම් දේවල් ඒ විදියටම වෙන්නේ නෑ. එත් අවුලක් නැ හොදයි. උගන්නන එකත් අවුලක් නැ හොදයි. හැබැයි උබට CASUAL නම් අදින්න බැරිවෙයි:P. PAYMENT වල FLEXIBILITY නැ බන්:P. උන් කියන විදියට උබට ගෙවන්න වෙයි.

    semester ekak kohomada yanne machn??4 months + 2months vacation da??nathnam October patan ganna semester eke final exam iwara wenne mona maseda?? mata engineering gana generally danaganna one.faculty eka awlk nadda?

    un ekka katha karala apita one widiyata payment plan ekak hadagnna puluwanda?? :confused: Casual ba kiuwe?un kiuwane attire eke awlk na kiyala? slippers danna nam ba kiuwa :confused:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    mama mechanical engineering kare echchara awlak na machan, lecturer kenek innawaa u withara awl. anith ewa nan hodai, payments tika welawata karala, assignment tika welawata dipan kisima awlak na.....
     
    JayaNiyathai

    Junior member
  • Sep 20, 2014
    93
    6
    8
    Kandy
    1) CINEC එක ගැන නම් කියන්න කිසිම අවුලක් නැත

    2)විශේෂෙන් engineering faculty එකේ ඉන්න කට්ටිය හොඳයි එක නිසා administration ගැන බය වෙන්න දෙයක් නැ

    3)උගන්වන එකේ ප්‍රශ්න නැත.

    4)ඕනේ ඕනේ ඇඳුම් නම් අඳින්න දෙන්නේ නැත :(

    5)නොදනිමි

    6)installments වලින් ගෙවන්න පුළුවන් අවුලක් නැ

    7)Uni of Wolverhampton ඩිග්රි එකක් කලොත් aussi යන්න බැ . නමුත් university ඔෆ් Tasmania එක කලොත් aussi යන්න පුළුවන්.