
ජාත්‍යන්තරව පිලිගත් අපේ නායකතුමා....
දැන් විමසුම කාරයා කියයි මේක ලංකාවට ලැබුන හොඳ අවස්තාවක් අපේ නායක තුමා ලොකේ පිලි ගන්නවා කියන්න හොඳ උදාහරණයක් කියලා...ඊට පස්සේ තිස් වසරක කුරුරි යුද්ධ්ය නිමා කර ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේදඉ....
අර ඉරිදා පත්තරවල ගමේ ගොඩේ බයියෝ රවට්ටන්න යන සතියේ දේශපාල විමසුම් වලත් ඕක යයි..අතිගරි ජනාදිපතිතුමා හොල්වුඩ් වලටත් ගියා කියලා....