Philipine Kellek...

Sep 5, 2013
68
7
0
මෙක මට කිව්වෙ පිලිපීන් ඉගෙනගන්න ගිය මගේ යාලුවෙක්. පිලිපීන් උන්ගෙ කෑම හෙන අවුල් ලූ. බලුමස් ගෙඹිමස් සර්ප මස් එහෙම කනව කියල තමා කිව්වෙ. අනිත් සීන් එක ගොඩක් පට්ට සෙක්සි කෑලි ඉන්නවලු රෙද්ද උස්සලා බලනකම් ගෑනියෙක්ද පිරිමියෙක්ද කියලා ශුවර් නෑලූ. ගතිගුන අතින් නම් හොඳයි ලූ, බලාගෙන වැඩිපුර ඉන්නේ මුස්ලිම් උන්
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    DJ දියරකුස්;17256171 said:

    මැනිලා උන් ඒ හැම ජරාවම කන්නේ නෑ. ගෙබි මස් කියන්නේ මචන් දිය ගෙම්බෝ ජාතියක්. කෑමනම් අජ තමා. අලුනුයි විනාකිරියි දැම්මා තැම්බුවා. එච්චරයි. එහෙම නැත්නම් තෙල් පොඩ්ඩක් දාගෙන බාගෙට බැද්දා

    හම්බයෝ නෙමේ වැඩිය ඉන්නේ. කතෝලික ක්‍රිස්තියානි ප්‍රතෙස්තන්ත් (නම හරිද මන්ද ) උන්. හම්බයෝ වැඩිය ඉන්නේ මින්දනෝව් වල. ඉස්සර ඕකුන් සේරම හම්බ. ස්පාඥ් කාරයෝ කොනක ඉදන් මරලා මරලා ඕකුන් කතෝලික කලේ, අදටත් ඔය රට විනාස කරන්නේ කතෝලික පල්ලිය
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    පිස්සුද බන්? උබේ යාළුවා එහෙනම් ගිහින් තියෙන්නේ වෙන කොහේ හරි.

    උන් කන්නේ ඇමරිකන් කෑමයි දැන් ,ගොඩක් එවුන් දැන් හෙන modern
    බලු මස් කන්නේ ගොඩක්ම දුප්පත් එවුන් නමුත් decent පිට ඉන්න මිනිස්සු, සාමාන්‍යය මිනිස්සු ඒවා කරන්නේ නෑ.
    transgenders ලා පිළීපීනේ වැඩියේ නෑ, ඒ ඉන්නේ තායිලන්තයේ
    මුස්ලිම් එවුන් නෙවෙයි, ක්‍රිස්තියන් එවුන් ඉන්නේ. නමුත් මින්දනාඕ වල නම් මුස්ලිම් එවුන් ටිකක් වැඩියි
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367

    uba kiyanne Vietnam gana wenna thi.ehe nan oya hama magulama kanawa.kohomath oya Japanese un arunama anith "Mongoloid" countries chaa kaama thamai kanne.China,Vietnam,Phillipine,Korean oya okkoma mala jara saththunge kaama thamai kanne:dull:
     
    Sep 5, 2013
    68
    7
    0
    රත්තරං;17256200 said:
    මැනිලා උන් ඒ හැම ජරාවම කන්නේ නෑ. ගෙබි මස් කියන්නේ මචන් දිය ගෙම්බෝ ජාතියක්. කෑමනම් අජ තමා. අලුනුයි විනාකිරියි දැම්මා තැම්බුවා. එච්චරයි. එහෙම නැත්නම් තෙල් පොඩ්ඩක් දාගෙන බාගෙට බැද්දා

    හම්බයෝ නෙමේ වැඩිය ඉන්නේ. කතෝලික ක්‍රිස්තියානි ප්‍රතෙස්තන්ත් (නම හරිද මන්ද ) උන්. හම්බයෝ වැඩිය ඉන්නේ මින්දනෝව් වල. ඉස්සර ඕකුන් සේරම හම්බ. ස්පාඥ් කාරයෝ කොනක ඉදන් මරලා මරලා ඕකුන් කතෝලික කලේ, අදටත් ඔය රට විනාස කරන්නේ කතෝලික පල්ලිය

    පිස්සුද බන්? උබේ යාළුවා එහෙනම් ගිහින් තියෙන්නේ වෙන කොහේ හරි.

    උන් කන්නේ ඇමරිකන් කෑමයි දැන් ,ගොඩක් එවුන් දැන් හෙන modern
    බලු මස් කන්නේ ගොඩක්ම දුප්පත් එවුන් නමුත් decent පිට ඉන්න මිනිස්සු, සාමාන්‍යය මිනිස්සු ඒවා කරන්නේ නෑ.
    transgenders ලා පිළීපීනේ වැඩියේ නෑ, ඒ ඉන්නේ තායිලන්තයේ
    මුස්ලිම් එවුන් නෙවෙයි, ක්‍රිස්තියන් එවුන් ඉන්නේ. නමුත් මින්දනාඕ වල නම් මුස්ලිම් එවුන් ටිකක් වැඩියි

    uba kiyanne Vietnam gana wenna thi.ehe nan oya hama magulama kanawa.kohomath oya Japanese un arunama anith "Mongoloid" countries chaa kaama thamai kanne.China,Vietnam,Phillipine,Korean oya okkoma mala jara saththunge kaama thamai kanne:dull:

    apoi ehemada :rolleyes: ara yaluwa study karane Virgen Milagrosa University eke... koheda inne kiyalanam danne na, e rateth eka eka pathi thiyanawa ne neda :yes:
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ekenma

    supiri talk tma denne pissu kora

    Radioactive ganat kiynna one aniwaryen uth mta hoda upades dunna un denagema ewa oluwata dagena mma gma ghagena ynawa..:D:D:D

    bump sinhalune..
    ratharn aiyage post godak man kiyawala thiyenawa.
    athtama kollekta hodha wadagath karunu. thanks ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පරන කෑල්ලක් ටෝක් කරලා හොයාගත්තා උබේ කෙල්ලට තගාලොග් තේරෙන්නේ නැත්තේ මොකද කියලා.:P:P

    ඕකි විසායස් නම් ඕකි එක්කෝ බිසායස් කතාකරනවා ඇති නැත්නම් වරේ වාරේ කතාකරනවා ඇති. ඒක හරියට ලංකාවේ යාපනේ උන් දෙමලයි අපි සිංහලයි කතාකරනවා වගේ. අපිට දෙමලෙන් කිව්වොත් තේරෙන්නේ නෑනේ

    මම දන්න තරමින් වරේ වාරේ චුට්ටක් කියන්නම් ඒකිගෙන් අහපන්

    සුභ උදෑසනක් කියන එක තගාලොග් වලින් කියන්නේ මගන්දන් උමාගා. උබේ කෙල්ල වරේ වාරේ නම් ඒකි ඒක කියන්නේ "මෙඕපයි ංආගා " කියල

    තගාලෝග් වලින් "අනෝ පංඅලංමො" කියන්නේ උබේ නම මොකක්ද කියන එක. වරේ වාරේ වලින් ඒක අහන්නේ "අනෝ ඉන් ඉම් ංආරන්" කියල

    තගාලොග් වලින් "කමුස්තා" කියන්නේ කොහොමද කියන එක. වරේ වාරේ කියන්නේ "අනෝ නා" කියලා. අනෝ කියන එකනම් සමානයි වගේ. අනෝ කියන්නේ මොකක්ද, කුමක්ද ඇයි වගේ එකක්

    ඕවා තේරෙනවද අගපන්. ගුද මාර්ගේ කහබිලියා ඔබාන වගේ ඇබරිලා උච්චාරනය කරපන්. දන්නවනේ

    ඔය වරේ වාරෙත් තේරෙන්නේ නැත්නම් ඕකි අනිවා බිසායස් කතා කරන්නේ

    කෙල්ල විසායස් වරේ වාරෙ නම් මේ ගති ඇති (අපෙත් නුවර උන් ගාල්ලේ උන් කොලඹ උන් එහෙම ගත්තහම වෙනස් කම් තියෙනවනේ. ඒ වගේ )

    1. මිත්‍රශීලී උනාට මල පනිනවා
    2. හිතුවක්කාර දෙයක් කිව්වොත් කිව්ව තමා

    අනිත් පිල්ලියන්ගේ තියෙන කැ%^&* කම් නම් ඒහෙම්මම ඇති:P:P
     
    Last edited:
  • Oct 17, 2012
    451
    110
    43
    ටිකක් කල් ගිහින් වෙන එකෙක් set කර ගෙන... උබට කියයි , ඒ අපේ culture එකේ හැටිනේ කියල.... එතකොට උබ එල්ලිලා මැරියන්, මේ අපේ culture 1 කියල .... :angry::angry::angry::angry::angry::angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනේ මන්දා මචන් මම දැකල තියෙන ඒවත් එක්ක බැලුවම නම් සුපිරි ලස්සන කෙල්ලෝ ඉන්නව මචන්..සදා ගොඩ ඒමක් නැතිව..අන්ත අසරණ කියන්නේ ඒක කියන්න තේරෙන්නෙත් නෑ.ඒ වගේ කෙල්ලෙක්ට යමක් කමක් තියෙන කොල්ලෙක් කැමැත්තක් ප්‍රකාශ කලොත් කෙල්ල කොහෙත්ම ඒ අවස්ථාව මඟ අරින්නේ නෑ..තියෙන හැම දේම කියන හැම දේම කරල කොල්ලව තියා ගන්න බලන්නේ.අහ් අනික හෙන ළපටියට වගේ හිටියට සමහර කෙල්ලො ඉන්නව බං 40ත් පැනපු..
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    Terenwa bn

    Ekata tag terenwa but kunaharapa Terhune
    Mekhi visayan visayas tmA kta krnne

    රත්තරං;17258316 said:
    පරන කෑල්ලක් ටෝක් කරලා හොයාගත්තා උබේ කෙල්ලට තගාලොග් තේරෙන්නේ නැත්තේ මොකද කියලා.:P:P

    ඕකි විසායස් නම් ඕකි එක්කෝ බිසායස් කතාකරනවා ඇති නැත්නම් වරේ වාරේ කතාකරනවා ඇති. ඒක හරියට ලංකාවේ යාපනේ උන් දෙමලයි අපි සිංහලයි කතාකරනවා වගේ. අපිට දෙමලෙන් කිව්වොත් තේරෙන්නේ නෑනේ

    මම දන්න තරමින් වරේ වාරේ චුට්ටක් කියන්නම් ඒකිගෙන් අහපන්

    සුභ උදෑසනක් කියන එක තගාලොග් වලින් කියන්නේ මගන්දන් උමාගා. උබේ කෙල්ල වරේ වාරේ නම් ඒකි ඒක කියන්නේ "මෙඕපයි ංආගා " කියල

    තගාලෝග් වලින් "අනෝ පංඅලංමො" කියන්නේ උබේ නම මොකක්ද කියන එක. වරේ වාරේ වලින් ඒක අහන්නේ "අනෝ ඉන් ඉම් ංආරන්" කියල

    තගාලොග් වලින් "කමුස්තා" කියන්නේ කොහොමද කියන එක. වරේ වාරේ කියන්නේ "අනෝ නා" කියලා. අනෝ කියන එකනම් සමානයි වගේ. අනෝ කියන්නේ මොකක්ද, කුමක්ද ඇයි වගේ එකක්

    ඕවා තේරෙනවද අගපන්. ගුද මාර්ගේ කහබිලියා ඔබාන වගේ ඇබරිලා උච්චාරනය කරපන්. දන්නවනේ

    ඔය වරේ වාරෙත් තේරෙන්නේ නැත්නම් ඕකි අනිවා බිසායස් කතා කරන්නේ

    කෙල්ල විසායස් වරේ වාරෙ නම් මේ ගති ඇති (අපෙත් නුවර උන් ගාල්ලේ උන් කොලඹ උන් එහෙම ගත්තහම වෙනස් කම් තියෙනවනේ. ඒ වගේ )

    1. මිත්‍රශීලී උනාට මල පනිනවා
    2. හිතුවක්කාර දෙයක් කිව්වොත් කිව්ව තමා

    අනිත් පිල්ලියන්ගේ තියෙන කැ%^&* කම් නම් ඒහෙම්මම ඇති:P:P
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    A gona vikka

    Ynwanm giyden mata moko antimatter hutt@ nene loke
    උක්කුං බබා;17258371 said:
    ටිකක් කල් ගිහින් වෙන එකෙක් set කර ගෙන... උබට කියයි , ඒ අපේ culture එකේ හැටිනේ කියල.... එතකොට උබ එල්ලිලා මැරියන්, මේ අපේ culture 1 කියල .... :angry::angry::angry::angry::angry::angry:
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    Meka danna vare vare 1 ne

    Visayas bisayas kata krne eki Danne nalu

    Rattan UBa bn pilliynta WADA dnwa unge basawa lol 70 70
    රත්තරං;17258316 said:
    පරන කෑල්ලක් ටෝක් කරලා හොයාගත්තා උබේ කෙල්ලට තගාලොග් තේරෙන්නේ නැත්තේ මොකද කියලා.:P:P

    ඕකි විසායස් නම් ඕකි එක්කෝ බිසායස් කතාකරනවා ඇති නැත්නම් වරේ වාරේ කතාකරනවා ඇති. ඒක හරියට ලංකාවේ යාපනේ උන් දෙමලයි අපි සිංහලයි කතාකරනවා වගේ. අපිට දෙමලෙන් කිව්වොත් තේරෙන්නේ නෑනේ

    මම දන්න තරමින් වරේ වාරේ චුට්ටක් කියන්නම් ඒකිගෙන් අහපන්

    සුභ උදෑසනක් කියන එක තගාලොග් වලින් කියන්නේ මගන්දන් උමාගා. උබේ කෙල්ල වරේ වාරේ නම් ඒකි ඒක කියන්නේ "මෙඕපයි ංආගා " කියල

    තගාලෝග් වලින් "අනෝ පංඅලංමො" කියන්නේ උබේ නම මොකක්ද කියන එක. වරේ වාරේ වලින් ඒක අහන්නේ "අනෝ ඉන් ඉම් ංආරන්" කියල

    තගාලොග් වලින් "කමුස්තා" කියන්නේ කොහොමද කියන එක. වරේ වාරේ කියන්නේ "අනෝ නා" කියලා. අනෝ කියන එකනම් සමානයි වගේ. අනෝ කියන්නේ මොකක්ද, කුමක්ද ඇයි වගේ එකක්

    ඕවා තේරෙනවද අගපන්. ගුද මාර්ගේ කහබිලියා ඔබාන වගේ ඇබරිලා උච්චාරනය කරපන්. දන්නවනේ

    ඔය වරේ වාරෙත් තේරෙන්නේ නැත්නම් ඕකි අනිවා බිසායස් කතා කරන්නේ

    කෙල්ල විසායස් වරේ වාරෙ නම් මේ ගති ඇති (අපෙත් නුවර උන් ගාල්ලේ උන් කොලඹ උන් එහෙම ගත්තහම වෙනස් කම් තියෙනවනේ. ඒ වගේ )

    1. මිත්‍රශීලී උනාට මල පනිනවා
    2. හිතුවක්කාර දෙයක් කිව්වොත් කිව්ව තමා

    අනිත් පිල්ලියන්ගේ තියෙන කැ%^&* කම් නම් ඒහෙම්මම ඇති:P:P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    mama danna ekek banda awulak dan babekut innawa...
    e kellatanam mehen jobak hoyaganna tikak amaru unat :)
    dan hodin innawa... unge religion eka christian nisa ehema awulakut naha...
    penumata innawat ekka ;)

    mama wena ewungen ahala tiyana widiyata unta ahawal eka hodata karanna puluwan, godak un bokken manussayata salakanawalu :) lankawe poththa sudu kellange gas balana wele me wage hoda ekak hamba unu eka bandala dapan uba kamati nam :P
     
    • Like
    Reactions: mzonerz

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    Pis suds bn

    TmA 10% k tmA percentage eka
    mama danna ekek banda awulak dan babekut innawa...
    e kellatanam mehen jobak hoyaganna tikak amaru unat :)
    dan hodin innawa... unge religion eka christian nisa ehema awulakut naha...
    penumata innawat ekka ;)

    mama wena ewungen ahala tiyana widiyata unta ahawal eka hodata karanna puluwan, godak un bokken manussayata salakanawalu :) lankawe poththa sudu kellange gas balana wele me wage hoda ekak hamba unu eka bandala dapan uba kamati nam :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Visayas bisayas kata krne eki Danne nalu

    Rattan UBa bn pilliynta WADA dnwa unge basawa lol 70 70

    අපි ඉතින් අහින්සක ලැජ්ජ බයට හැදුනු කොල්ලෝ බන් ඉතින්. හොද වෙලාවට කටට විතරයි කතාකරන්න පුලුවන්. :rofl::rofl:

    ඒකි තගාලෝ දන්නේ නැත්නම්, වරේ වාරේ දන්නේත් නැත්නම් වරෙන් බිසායස් වලින් දෙමු:lol::lol:.. විසායස් වල තව භාශාවක් තියෙනවා "බිකොන්" කියලා. ඒකෙන්නම් "කොහොමද" අහන්නවත් දන්නේ නෑ :oo::oo:

    දැන් ඒකි විසායස් කිව්වනේ. එහෙනම් ඒකි ගුඩ් මෝනින් කියන්නේ මගන්දන් උමාගා කියලවත් "මෙඕපයි ංආගා " කියලවත් නෙමේ. විසායස් වලින් කියන්නේ "මඅයුන් ආගා කියල" අහල බලපන්:P:P

    වරේ වාරේ වල "අනෝ නා" කියල "කොහොමද" ඇහුවට විසායස්තගාලොග් භාශා දෙකේම කියන්නේ "කමුස්තා" කියලම තමා. ඒ කියන්නේ තගාලෝග් වල විදිහටමයි. සමහර උන් කමුස්තකා කියනවා. කා යන්නේ තේරුම මන්දා බන්

    තගාලෝග් වලින් "අනෝ පංඅලංමො" කියන්නේ උබේ නම මොකක්ද කියන එක කියල මම කිව්වනේ, වරේ වාරේ වලින් ඒක අහන්නේ "අනෝ ඉන් ඉම් ංආරන්" කියල උනාට උබේ කෙල්ල ඒක අහන්නේ "මන්සායි ංආලන් නිමෝ" කියලා

    මම විසායස්, වරේ වාරේ වචන හත අටයි බන් දන්නේ

    කෙල්ලට දැන් උබ සිංහයෙක් වගේ කෝල් එකක් දීලා කියපන්

    "හිනිහිහුම්ම තක" කියල

    මාත් නිකන් ඉන්න එකේ ඒ කාලේ හත් අට දෙනෙක්ට ඕක කියල දැම්ම:lol::lol:හැබයි ගෙදර උස්සන් එන්නනම් හැදුවේ නෑ :rofl::rofl::rofl::P