ubatat budu sarani Rattarn
ado mchn uba ela kollek hode ..mama family bluwe ne bn eki atta ktwa..but mchn ekige gati guna adatat mage hite adala tynwa..kelin wada pirimi gati guna bn tynne..kellek unta eki une api dennta lgin innakn adren htya..dennatam dennage muna bln dala yanna bari nisa...mama apu gmn okkoma iwari..
ado mchn uba ela kollek hode ..mama family bluwe ne bn eki atta ktwa..but mchn ekige gati guna adatat mage hite adala tynwa..kelin wada pirimi gati guna bn tynne..kellek unta eki une api dennta lgin innakn adren htya..dennatam dennage muna bln dala yanna bari nisa...mama apu gmn okkoma iwari..
රත්තරං;17254009 said:රෙද්දක් ඇදන් කොහොමද බන් ඔහොම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකකට බහින්නේ. ටිකකාලෙකින් උබේ පුතා ඇවිත් කියයි ආතා බීලා සරම නැතුව වැටිල ඉන්නව කියල. ජොකා ගලෝලා මූන වහගනින්. ඒකට කෙලවෙච්ච එකමයි හොද. ඔච්චරයෑ බන් ගෑනු ඉන්නේ
ප්රපෝස්ල් වලට බය වෙන්න එපා බොල, එහෙම එකක් නෑ
කොහොම උනත් මම බැන්දේ ප්‍රපෝසල් නෙමේ. මම බැන්දේ මගේ යාලුවෙක්ව. අපේ කැම්පස් එකේම කෙල්ලෙක්. මම කලින් යාලුවෙලා හිටිය කෙල්ල අව්රුදු ගානකට පස්සේ අස්පට් ගියා. ඔය එලකිරි එකේ මම මුලින් දාලා තියෙන්නේ එයා ගැන, ඊට පස්සේ දැන් මගේ බිරිද හම්බ උනේ. ඒත් ඉස්සර ඉදන් දන්නවා. හැබැයි ඒ කාලේ මචං ෆිට් එකක් මිසක් ලව් එකක් තිබ්බේ නෑ. එයාටත් ප්‍රපෝසල් එකක් එහෙන් මෙහෙන් හොය හොයා හිටියේ ඒ කාලේ වෙද්දි. මම හොයපු දේවල් එයා තුල තිබ්බ, එයා හොයපුවා මම ගාව තිබ්බ. නිකන් ඉන්න එකේ බැදල දැම්ම. කෙල්ල, කෙල්ලගේ අම්ම තාත්තා මට හොද හයියක්.ඒ ගොල්ලෝ මගේම අම්මයි තාත්තයි වගේ
මම කාගේ කව්ද කියන්නේ නෑ ඒත් මගේම නංගි වගේ නංගි කෙනෙක්ට මේ දවස්වල ප්‍රපෝසල් හොයනව. සිරා කෙල්ල. වල්කම් බලුකම් කිසි දෙයක් නෑ. තාත්තා හෝ ඩ්‍රැයිවර් හෝ අම්ම එක්ක මිසක් එලියට බහැල නෑ. ඒකි ඔය එක එකාට ලේසියෙන් ටෝක් වෙන එකක් නෙමේ, අම්මටම කිව්වලු කොල්ලෙක් හොයල දෙන්න කියල. ඕනේ දේකට වෙඩි වගේ. "හොද ශ්රේත්රයකින්" හොදට උගත්. ආර්ට් ඩිග්රි කටු නෙමේ. සුපිරි ගෙයක් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් තියෙනවා කෙල්ලට. කෙල්ලගේ තාත්තා ලංකාවේ තදයෙක්. කෙල්ලත් හොද පෙනුමයි. හොයන්නේ දල කාරයෙක් නෙමේ පිරිමියෙක් කියන්න පුලුවන් හරි හමන් අම්මෙක් තාත්තෙක් ඉන්න උගත් පෞරුශයක් තියෙන එකෙක්. හම්බෙන කොල්ලගේ සල්ලි වැඩක් නෑ. ඒ තරමට කෙල්ලට සල්ලි. අපේ කාලකන්නි කොලු හැතිකරේ මචන්, තාම කොල්ලෙක් කියන්න පුලුවන් එකෙක් හම්බ උනේ නෑ. අම්මා පල්ල සත්තයි මම මේ ඇත්ත කියන්නේ. (ඔන්න දැන් එක එකා ප්‍රපෝසල් ගේනවා නෙමේ)
හරි කමන් පව්ලක කෙල්ලෙක් ඔය ලාභ බඩු වගේ එක එකාට දෙන්නේ නෑ. හොයල බලල දෙන්නේ.
උබ හිතල බලපන්. උබේ තත්වේ අනුව හොද කෙල්ලෙක් බැදහැකි. 32ක් වගේ වයස උනත් මහා අව්ලක් නෑ. කෙල්ලොත් දැන් ඉගෙනගෙන ඉවර වෙලා එද්දි 25-26 වෙනවා
අනේ අපොයි නොකියන්න තීරනයක් ගනින්
උබට තෙරුවන් සරනයි









= උබ කොහොමද රත්තරං රෙදි ටික හෝදගන්නේ?
