ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,805
    16,941
    113
    Kottawa

    අනික් උන් ඔක්කොටම ඇන්ටි චීට් දාල මට විතරක් චීට් කරන්න දෙනවනං එනව :D

    9305664.gif
    9305664.gif

    7130839.gif
    7130839.gif
     

    GrArrow

    Junior member
  • May 16, 2014
    97
    2
    8
    ගම්පහ


    මචන්ලා මෙන්න මේකයි Seen එක :) ලංකාවේ Halo Play කරන උන් Set කරගෙන අපි Halo Tournament එකක් තියන්න යන්නේ (දවස අහන්න එපා, ළගදීම වැඩේ වෙනවා :D) ඉතින් එකට පොඩි Sup එකක් විදියට EK එන්නේ නැති ඔයාලගේ යාළුවන්ටත් මේ ගැන කියලා තියන්න :rofl: :cool:

    නියමය් නේ වෙලාවක් තිබුනත් මමත් එන්නම් :yes::yes::D:D
     

    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0



    මචන්ලා මෙන්න මේකයි Seen එක :) ලංකාවේ Halo Play කරන උන් Set කරගෙන අපි Halo Tournament එකක් තියන්න යන්නේ (දවස අහන්න එපා, ළගදීම වැඩේ වෙනවා :D) ඉතින් එකට පොඩි Sup එකක් විදියට EK එන්නේ නැති ඔයාලගේ යාළුවන්ටත් මේ ගැන කියලා තියන්න :rofl: :cool:

    godak innawa na maru... hoda match tikak balaganna puluwan.. :love::love:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචංලා මගේ Halo එකට කෙලවෙලා දන්න සෙල්ලම් සේරම දැම්මා එත් එහෙම්මයි compatibility XP දුන්නනොත් විතරයි වැඩ කරන්නේ

    ඉතිං compatibility XP දීපං :P
     

    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    මචංලා මගේ Halo එකට කෙලවෙලා දන්න සෙල්ලම් සේරම දැම්මා එත් එහෙම්මයි compatibility XP දුන්නනොත් විතරයි වැඩ කරන්නේ :(

    Run as administrator kalla balahan..
     

    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    අඩෝ Settings හැදුවට තියෙන්නේ නැ බං :no:, Game එක Close කරාම ආයෙත් Default වෙනවා :(

    mageth ohoma case ekak awa. but eka ibema harigiya..
    Oya shortcut ekakinda oka open karanne?
    ehemanam root folder ekata gihin originalhaloce.exe eka admina dala open karanna balanna..
    ehema hari giyoth digatama e widiyata open karanna..