[Announcements] ElaKiri Interactive Radio !

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සොරි මචන් ලා මම ආයෙත් ළිඳේ :baffled::baffled::baffled:
    මම දැන් පැය බාගෙකට කලින් ගෙදර ආවෙත්..
    මට ස`වර් එක ගන්න විදියක් නෑ..
    ඒ සයිඩ් එකෙන් ඉන්න අය Offline :frown::frown::frown:
    ආයෙත් පුලුවන් දවසක මම පටන් අරන්ම කියන්නම්...
    රස්තියාදු උනා නම් සමාවෙයල්ලා...
    2.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සොරි මචන් ලා මම ආයෙත් ළිඳේ :baffled::baffled::baffled:
    මම දැන් පැය බාගෙකට කලින් ගෙදර ආවෙත්..
    මට ස`වර් එක ගන්න විදියක් නෑ..
    ඒ සයිඩ් එකෙන් ඉන්න අය Offline :frown::frown::frown:
    ආයෙත් පුලුවන් දවසක මම පටන් අරන්ම කියන්නම්...
    රස්තියාදු උනා නම් සමාවෙයල්ලා...
    2.gif

    මම ඊයෙම කිව්වෙ :rofl::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    24 වෙනිදා......
    සසල හද විල් තෙර අසබඩ ගිමන් හරින්න.....
    රෑ 8ට.....
    ගෙදර ඉන්න............