මචන් මෙහෙමයි. කොහේ කලින් කුක් ජොබ් එක කරලා තිබුනත් පලවෙනි සැරේ යන්න වෙන්නේ ස්ටුවඩ්... අනික කෝස් කල පලියට පලවෙනි සැරේ නැව් යන්න අමාරුයි තල්ලුවක් නැතිව.. උඹගේ යාලුවට ශුවර්නම් විතරක් කුක් කෝස් එකට වියදම් කරන්න කියපන්. මගේනම් අදහස සල්ලි ගොඩක් තියෙන කෙනෙකුත් නෙමෙයිනම්, නැවකට දාලා දෙන්න කෙනෙක් ඉන්නවනම් ශෝට් කෝසස් ටිකට පස්සෙ නැවකට ගිහින් හම්බකරන් ඇවිත් කුක් කෝස් කරන එක තමයි. කුක් ප්රමොශන් එක ඔන්බෝර්ඩ් එකක්..කැප්ටන් රෙකමන්ඩ් කරන්න ඕනි. තව මේ ගැන හොදට දන්න අයත් මෙතන ඇති... මගේ යාලුවෙක් ඉන්නව හවස ඌට කතා කරලා ඔය කෝස් එක ගැන හරියටම කියපන්,,, lamir කීවා වගේ මේ වගේ දේවලට පහසුම ලාභම ලන්කා ඇකඩමිය තමයි...PM එකක් දාලා තියපන් තව මොනාහරි අහන්න තියෙනවනම්



