කොල්ලනේ මගේ යාලුවෙක් CDC කරනවා නැව් නගින්න.මිනිහ කරේ රජයේ පටමලාවක්,දැන් short course ටිකත් ඉවර වෙන්න ලගයි කියල පොඩි help එකක් උබලගෙන් ඉල්ලනවා.
මිනිහට cook කෙනෙක් විදියට තමි නැව් නගින්න හදන්නේ,ඉතින් කිරියේ CDC කරන කරපු යාලුවෝ ඉන්නවනම් help එකක් දෙන්න..cook හොද course කොහෙද තියෙන්නේ? කියක් විතර වියදම් වෙනවද..කොයි තරම් කාලයක්ද,එවල පිළිගනිම කොහොමද?? වගේ වැදගත් තොරතුරු දන්නවනම් ටිකක් කියන්න..
මිනිහා ලොකු සල්ලි කාරයෙක් නෙවයි...සාමාන්‍ය පටමලාවක් දන්නා ය පොඩ්ඩක් කියන්න..
නොදන්නා අය help එකක් විදියට bump එකක් දල යන්න..
ආවට තුති!!!