Microsoft එකට කෙළවෙලා මචං මට hotmail එක access කරන්න බැහැ බං. අනික Microsoft web එක open කරන්න බැහැ. අනෙක්ව වැඩ කරනවා. බලපල්ලා උඹලගේ hotmail වැඩද කියලා? වැඩ නම් කියපල්ල :confused: