[FONT="]මේ දවස්වල සල්ලි දීල අහවල් වැඩේ කරන්න ගිහින් කෙලෝගෙන කෑගහන මල්ලි කෙනෙක් හින්ද හෙමෝම [/FONT][FONT="]AIDS [/FONT][FONT="]ගැන හොයනව කියල පේනව. [/FONT][FONT="]LankaPuthra[/FONT][FONT="]_[/FONT][FONT="]2012 සහොදරය [/FONT][FONT="]H[/FONT][FONT="]I[/FONT][FONT="]V [/FONT][FONT="]ගැනත් [/FONT][FONT="]AIDS[/FONT][FONT="] [/FONT][FONT="]ගැනත් ගොඩක් වැදගත් [/FONT][FONT="]Thread[/FONT][FONT="] එකක් දාල තිබුන. මාත් කැමති දන්න දෙවල් ටිකක් කියන්න. ගොඩක් යාලුවන්ට දැනගන්න ඔනෙ උන දෙයක් තමා මේ වගෙ අවස්තාවක කොහොමද ලැබ් ටෙස්ට් එකක් කර ගන්නෙ කොහෙටද යන්න ඔනෙ මොනවද එතකොට ගෙනියන්න ඔනෙ වගෙ දේවල්.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]කවුරුත් දන්නවනෙ [/FONT]H[FONT="]I[/FONT]V [FONT="]කියන්නෙ වෛරසයක් ඒ වෛරස් එක කෙනෙකුගෙන් තවත් කෙනෙක්ට බෝ වෙන්නෙ අසාදිත කෙනෙක්ගෙ ශරීර තරලයක්[/FONT][FONT="](body fluid)[/FONT][FONT="] තවත් කෙනෙකුගේ ශරීරයට තුවාලයක් හරහා ඇතුලු වීමෙන් කියල. ලි[/FONT][FONT="]o[/FONT][FONT="]ගික සන්සර්ගයකදි වෙන්නෙත් එහෙම කරද්දි ඇතිවෙන සියුම් තුවාල හරහා වෛරසය ආසාදනය වෙන එක තමා. එහෙම ආසාදනය වෙන්නෙ නැති වෙන්න කොන්ඩම් එකක් දාන්නෙ. රුධිර පාරවිලනයෙන්[/FONT], [FONT="]අම්මගෙන් පුතාට වගෙ තවත් [/FONT][FONT="]HIV[/FONT] [FONT="]බෝ වෙන ක්රම තියනව. නමුත් අපේ මාතෘකාව ලි[/FONT][FONT="]o[/FONT][FONT="]ගික සන්සර්ගයනෙ.[/FONT]
[FONT="]පලවෙනියෙන්ම කියන්න ඕනෙ [/FONT][FONT="]AID[/FONT]S [FONT="]ආසාදිතයෙක් එක්ක ලි[/FONT][FONT="]o[/FONT][FONT="]ගිකව එක්උනගමන් හැමොටම [/FONT][FONT="]AIDS[/FONT] [FONT="]හැදෙන්නෙ නෑ. අනාරක්ශිත ලි[/FONT][FONT="]o[/FONT][FONT="]ගික එක්වීමකදි ගෑනු කෙනාගෙන් පිරිමි කෙනාට බෝ වීමෙ සම්බාවිතාව 4කට 1යි. පිරිමි කෙනාගෙන් ගෑනු කෙනාට බෝ වීමෙ සම්බාවිතාව 3කට 1යි. හරියටම කිවොත් පිරිමින්ට වඩා ලේසියෙන් ගෑනු අයට [/FONT][FONT="]AIDS[/FONT] [FONT="]හැදෙන්න පුලුවන්.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]දෙවෙනි කාරනෙ අපේ [/FONT][FONT="]robot malli[/FONT][FONT="]ට වගේ හදිස්සියක් උනොත් එ කියන්නෙ කොන්ඩම් එක පලල ගියොත් හරි[/FONT], [FONT="]වෙන [/FONT]H[FONT="]I[/FONT]V [FONT="]ආසාදිතයෙක් කියල සැක කරන කෙනෙක්ට ගහපු ඉන්ජක්ශන් කට්ටක් අතපසු වීමකින් ඇනුනොත් වගේ දෙයක් උනොත් කරන්න බෙහෙත් තියෙනවද කියන එක. වාසනාවට දැන් එහෙම වෙලාවට ගන්න බෙහෙත් තියෙනව. ඒත් අපි මුලින්ම දැන ගන්න ඔනෙ දේ තමයි [/FONT][FONT="]AID[/FONT]S [FONT="]තියෙනව කියල සැක කරන කෙනාට ඇත්තටම [/FONT][FONT="]AID[/FONT]S [FONT="]ද කියල. එකට එයාගෙ ටෙස්ට් එකක් කරල බලන්න වෙනව. මෙතනදි ගොඩාක් අය පටල ගන්න තැනක් තියෙනව ඒ තම ටෙස්ට් එක කරන්න ඔනෙ කෙනා කවුද කියන එක. රොබොට් මල්ලි ගොනෙක් ගහන්න ගිහිල්ල කොන්ඩම් එක පිපිරුව්හම ටෙස්ට් කරල බලන්න ඔනෙ ගොනාගෙ රුදිර සාම්පලයක් අරගෙන. රොබොට් මල්ලිට [/FONT][FONT="]HIV [/FONT][FONT="]ආසාදනය උනත් එක එයගෙ [/FONT][FONT="]Blood test[/FONT][FONT="] එක [/FONT][FONT="]positive[/FONT][FONT="] වෙන්න ටික කාලයක් යනව.[/FONT][FONT="] [/FONT][FONT="]ඒ ටෙස්ට් එකෙන් [/FONT][FONT="]HIV + [/FONT][FONT="]නම් ඉන්ජක්ශන් තිය්නව ගහන්න. ඒක අනිවාර්යෙන් පැය [/FONT][FONT="]48[/FONT][FONT="]ක් ඇතුලත ගහන්න වෙනව. ඔනෙම බෙහෙතක් [/FONT][FONT="]100% [/FONT][FONT="]විශ්වාස කරන්න බෑ. මේකත් එහෙමම තමා.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]දැන් ඊලගට කාට හරි හිතුනොත් තමන්ටත් [/FONT]H[FONT="]I[/FONT]V [FONT="]තියෙනවද කියල දැනගන්න මොකද කරන්න ඕනෙ[/FONT]? [FONT="]කොහෙටද යන්න ඕනෙ[/FONT]?
[FONT="]එහෙම යන්න තැන් ගොඩක් තියෙනව. පලවෙනියෙන්ම ලගම තියෙන රජයෙ රොහලට. එතනින් ලගම තියෙන සමජ රෝග එකකයට යවනව. නැත්තන් ටෙස්ට් එකක් කරන්න ලියල දෙයි. එකෙන් සරලවම දැන ගන්න පුලුවන්. ඊටත් වඩා ලේසිම විදිහ තම ඔනෙම ප්රයිවට් ලැබ් එකකට ගිහින් කියන්න [/FONT]HIV antibodies[FONT="] ටෙස්ට් එකක් කරන්න ඔනෙ කියල. ලැජ්ජ වෙන්න දෙයක් නෑ මොකද ගොඩක් රජයෙ රැකියා වලට පිට රට යද්දි ගන්න මෙඩිකල් වලදි එහෙම මේ ටෙස්ට් එක කරනව. එක හින්ද ලැබ් එකේ ඉන්න කවුරුවත් වැරදියට හිතන්නෙ නෑ. රුපියල් 1000ක් විතර යයි. හැබැයි තව දෙයක් තියෙනව මෙ ටෙස්ට් එක පොසිටිව් වෙන්න අඩුම ගානෙ [/FONT][FONT="]HIV [/FONT][FONT="]ආසාදනය වෙලා මාස 3ක්වත් යනව. ඊට කලින් දැන ගන්න ඔනෙ නම් [/FONT][FONT="]HIV [/FONT][FONT="]antigen[/FONT][FONT="] ටෙස්ට් එක කරන්න වෙනව. එක රුපියල් 5500ක් විතර වෙනව.[/FONT][FONT="] [/FONT][FONT="]([/FONT][FONT="]මේ ටෙස්ට් දෙකේ වෙනස දැන ගන්න ඔනෙනම් කියන්න[/FONT][FONT="])[/FONT][FONT="] මේ ටෙස්ට් කරන්න ගන්නෙ රුධිර සාම්පලයක්. ඒක ඔනෙම වෙලාවක ගන්න පුලුවන් නොකා නොබී ඉන්න ඔනෙ නැහැ. මේ ඔක්කොම වෙලා [/FONT]HIV + [FONT="]කියල දැන ගත්තොත් කරන්න ඕනෙ දෙවල් [/FONT][FONT="]LankaPuthra[/FONT][FONT="]_[/FONT][FONT="]2012 සහොදරය කියල තිබුන. එව අයෙ කියල වැඩක් නැහැ.
[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]තව දෙයක් තියෙනව කියන්න [/FONT]H[FONT="]I[/FONT]V [FONT="]කියන්නෙ වෛරස් එකක් එ වෛරස් එක හින්ද හැදෙන ලෙඩේ තමා [/FONT][FONT="]AID[/FONT]S [FONT="]කියන්නෙ. ගොඩක් [/FONT][FONT="]AID[/FONT]S [FONT="]patient[/FONT][FONT="] ල මැරෙන්නෙ [/FONT][FONT="]AID[/FONT]S [FONT="]නිස නෙමෙයි. වෙන ලෙඩක් හැදිල එ ලෙඩෙට විරුද්දව සටන් කරන්න ඇගේ ප්රතිශක්තියක් නැති හින්දයි. ප්රතිශක්තිය නැති වෙන්නෙ [/FONT][FONT="]AID[/FONT]S [FONT="]හින්ද.[/FONT]
[FONT="]අන්තිමටම මම මගෙ අත්දැකීමක් කියන්නම්. මට අලුතින්ම [/FONT]H[FONT="]I[/FONT]V positive [FONT="]කියල [/FONT][FONT="]patient[/FONT][FONT="] ල හතරදෙනෙක් හම්බ වෙලා තියෙනව. එක කපල් එකක් ආව [/FONT][FONT="]blood report[/FONT][FONT="] ගන්න මන් කිවුවහම [/FONT]HIV[FONT="] + කියල ඒ මනුස්සය මානසිකව කඩා වැටිච්ච් තරම දැක්කනම් උබල කවදාවත් පැයක් ආතල් ගන්න ගිහින් ජීවිතෙම අනතුරේ දන්නෙ නෑ. පොඩි දෙයක් පස්සෙ ගිහින් හැමදාම පසුතැවෙන්න වෙන තීරන ගන්න එපා.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]Lab Test[/FONT], [FONT="]මොන ටෙස්ට් එකද හොද [/FONT], [FONT="]ලන්කාවෙ ඒවගෙ මිල[/FONT], [FONT="]කොහේද කරන්න පුලුවන්[/FONT], [FONT="]මොනවද ඕනෙ කරන්නෙ[/FONT], [FONT="]කන්නෙ බොන්නෙ නැතුව ඉන්න ඕනෙද[/FONT], [FONT="]වගෙ ඔනෙම දෙයක් දැනගන්න ඕනෙ කෙනෙක් ඉන්නවනම් පුලුවන් ඕන්ම වෙලාවක උදවු කරන්නම්.[/FONT][FONT="][/FONT]