HIV සහ AIDS ………

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
[FONT=&quot]එක කපල් එකක් ආව [/FONT][FONT=&quot]blood report[/FONT][FONT=&quot] ගන්න මන් කිවුවහම [/FONT]HIV[FONT=&quot] + කියල ඒ මනුස්සය මානසිකව කඩා වැටිච්ච් තරම දැක්කනම් උබල කවදාවත් පැයක් ආතල් ගන්න ගිහින් ජීවිතෙම අනතුරේ දන්නෙ නෑ. [/FONT]

උඹ කැමතිනම් ඒ වෙච්ච දේ පොඩ්ඩක් විස්තර කරපන් මචන්.
 
janakaparakkuwa

Active member
  • bump...ara paya 24k athulatha ganna ekei arakei wenasa mokadda?

    machan 48 h ethulatha ganna one beheth ekak..... eken HIV virus eka egata giyata AIDS hedena eka walakwanawa.

    anika kiyala uba adahas karanna eththe HIV test eka. eken balanne ege HIV virus eka thiyenawada kiyala. ehena nethuwa eka behethak nemei. ehema unama karanna denata beheth ne. eth on going research godak yanawa beheth hoyanna. man danna tharamin lankaweth ayurweda ekka samahara research yanawa. :yes::yes::yes:
     
    janakaparakkuwa

    Active member
  • HIV වෛරසය ආසාදනය වන්නේ දේහ තරල මාර්ගයෙන්නේ. දේහ තරල කියන්නේ රුධිරය, ශුක්‍ර තරලය, යෝනි තරල, මුත්‍රා, ඛේටය, මව් කිරි වගේ දේවල්නේ. එතකොට ඔය ලිංගික සංසර්ගයකදී හෝ HIV ආසාදිත මවකගෙන් ගර්භාෂය තුල සිටින දරුවාට හෝ රුධිර පාරවිලනයකදී හෝ හැර වෙනත් ක්‍රම වලින් HIV අසාදනය වීමේ හැකියාව තියනවද? උදාහරණයකට ගත්තොත් ඛේටය මාර්ගයෙන් වගේ. ඒ කියන්නේ HIV ආසාදිතයෙක් කහින විට ඔහුගෙන් පිටවන කෙළ මාර්ගයෙන් ආසාදනය වෙන්ඩ පුලුවන්ද? එම කෙළ තුවාලයක් හරහා ශරීරයට ඇතුළු වුනොත් වගේ. එහෙම නැත්නම් ක්ෂය රෝගය ආසාදනය වෙනවා වගේ.

    [FONT=&quot]ඔවු මචන් එහෙම වෙන්න පුලුවන් සිද්ධාන්තයක් හැටියට. එත් මචන් ප්‍රායොගිකව ඒ විදිහට [/FONT]H[FONT=&quot]I[/FONT]V [FONT=&quot]බෝ වෙන්නෙම නැති තරම්.
    [/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]බෝ වෙන රෝගයක් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ වෙන්න ගොඩක් දේවල් බලපානව. විශෙෂයෙන්ම [/FONT]H[FONT=&quot]I[/FONT]V [FONT=&quot]වගේ වෛරස් එකක් ආසාදනය වෙද්දි. [/FONT]H[FONT=&quot]I[/FONT]V [FONT=&quot]වෛරස් එක දේහ අපිච්චද ([/FONT][FONT=&quot]epithelium [/FONT][FONT=&quot])හරහා යන්නෙ නෑ. එක නිසා මචන් [/FONT][FONT=&quot]AID[/FONT]S [FONT=&quot]රෝගියෙක්ගෙන් පිටවෙන හැම දේහ තරයකම [/FONT]H[FONT=&quot]I[/FONT]V [FONT=&quot]අඩන්ගු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙන්නෙ නෑ. හැම ග්‍රන්තියක්ම අපිච්චද වලින් ආවරනය වෙලා තියෙන හින්ද ග්‍රන්ති වලින් නිපදවෙන දේහ තරලවල [/FONT][FONT=&quot]H[/FONT][FONT=&quot]I[/FONT][FONT=&quot]V [/FONT][FONT=&quot]අඩන්ගු වෙන්න බෑ. මවුකිරි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඛේටය (කෙල ) දාඩිය වගෙ ග්‍රන්ති ශ්‍රාවයන් වල [/FONT][FONT=&quot]H[/FONT][FONT=&quot]I[/FONT][FONT=&quot]V [/FONT][FONT=&quot]වෛරස් එක තියෙන්න බෑ. එත් මචන් කටෙ තුවලයක් හින්ද ඛේටයට පටක තරලය එකතු උනොත් එතකොට [/FONT][FONT=&quot]H[/FONT][FONT=&quot]I[/FONT][FONT=&quot]V [/FONT][FONT=&quot]තියෙන්න පුලුවන්.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කොහොමහරි එහෙම [/FONT][FONT=&quot]H[/FONT][FONT=&quot]I[/FONT][FONT=&quot]V [/FONT][FONT=&quot]වෛරස් එක අඩන්ගු කෙල කහිද්දි වෙන කෙනෙකුගෙ ඇගේ ගෑඋනත් එයාගෙ හම හරහා යන්නෙ නැනෙ. එක හින්ද අවුලක් නෑ. අවුලක් වෙන්නනම් තුවලයක ගැවෙන්න වෙනව. ආහර මාර්ගය දිගේ ගියත් කමක් නෑ [/FONT][FONT=&quot]H[/FONT][FONT=&quot]I[/FONT][FONT=&quot]V [/FONT][FONT=&quot]ආසදනය වෙන්නෙ නෑ. වෙන විදිහකට කියනවනම් [/FONT][FONT=&quot]AID[/FONT][FONT=&quot]S [/FONT][FONT=&quot]රෝගියෙක්ව [/FONT][FONT=&quot]KISS[/FONT][FONT=&quot] කලාට අවුලක් නෑ. [/FONT][FONT=&quot]( [/FONT][FONT=&quot]හැබැයි වැරදිලාවත් [/FONT][FONT=&quot]KISS[/FONT][FONT=&quot] කරන්න ගිහින් හපන්න යන්න එපා. හපන කෙල්ලොන්ට [/FONT][FONT=&quot]KISS[/FONT][FONT=&quot] දෙන්නත් එපා.[/FONT][FONT=&quot] :P:P:P:P:P[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉතින් මේ අවස්තවන් ඔක්කොම සම්පූර්න වෙන්න තියෙන සම්භාවිතාව හරිම අඩුයිනෙ මචන්.
    [/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මේ අවස්තවන් ඔක්කොම සම්පූර්න වෙලා [/FONT][FONT=&quot]H[/FONT][FONT=&quot]I[/FONT][FONT=&quot]V [/FONT][FONT=&quot]වෛරස් එක වෙන කෙනෙක්ගෙ ඇඟ ඇතුලට ගියා කියමුකො එත් තව ප්‍රශ්නයක් තියෙනව. ඔනෙම රෝගයක් හදන්න නම් ඒ අදාල රෝග කාරකය ප්‍රශස්ථ මට්ටමකින් ඇතුල් වෙන්න ඕනෙ වෙනව. ඒ කියන්නෙ [/FONT][FONT=&quot]H[/FONT][FONT=&quot]I[/FONT][FONT=&quot]V [/FONT][FONT=&quot]වලනම් වෛරස් අන්ශු ගනන. උදාරනයක් ගත්තොත් වෛරස් [/FONT][FONT=&quot]200[/FONT][FONT=&quot]ක් ගියහම ලෙඩේ හදනවනම් වෛරස් [/FONT][FONT=&quot]10[/FONT][FONT=&quot]ක් [/FONT][FONT=&quot]20[/FONT][FONT=&quot]ක් [/FONT][FONT=&quot]50[/FONT][FONT=&quot]ක් ගියාට අවුලක් නෑ. ඉතින් මචන් ලින්ගික සන්සර්ගයකදි කොයි තරම් වෛරස් ගානක් ඇගට ඇතුලු වෙලත් ලෙඩේ හැදෙන්නෙ [/FONT][FONT=&quot]3[/FONT][FONT=&quot]න් දෙනෙකුගෙන් එක්කෙනෙකුටනම් මේ පුන්චි කෙල බින්දුවකින් හැදෙන්න සම්භාවිතාවක් ඇත්තෙම නැති තරම්. ඒක හින්ද බය වෙන්න දෙයක් නෑ [/FONT][FONT=&quot]AID[/FONT][FONT=&quot]S [/FONT][FONT=&quot]රොගියෙක් එක්ක එක ගෙදරක හිට්යත්.[/FONT]

    [FONT=&quot]හැබැයි තව ක්‍රම තියෙනව [/FONT][FONT=&quot]H[/FONT][FONT=&quot]I[/FONT][FONT=&quot]V [/FONT][FONT=&quot]බෝ වෙන්න පුලුවන්. එ අතරින් ප්‍රදානම ක්‍රමය තමා ඉන්ජක්ශන් කටු මගින්. මත්ද්‍රව්‍ය භාවිතා කරන අය හෙරෝයින් වගෙ දේව්ල් ඇගට එන්නත් කර ගන්න භවිත කරන කටු හැමොම එකක් බාවිත කරන හින්ද එ මගින් බෝ වෙන්න තියෙන අවස්තාව වැඩියි.[/FONT]
     
    ගමgay

    Member
    Aug 30, 2013
    233
    18
    0
    41
    in Gay-land
    [FONT=&quot]ඔවු මචන් එහෙම වෙන්න පුලුවන් සිද්ධාන්තයක් හැටියට. එත් මචන් ප්‍රායොගිකව ඒ විදිහට [/FONT]H[FONT=&quot]I[/FONT]V [FONT=&quot]බෝ වෙන්නෙම නැති තරම්.
    [/FONT]

    [FONT=&quot]බෝ වෙන රෝගයක් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ වෙන්න ගොඩක් දේවල් බලපානව. විශෙෂයෙන්ම [/FONT]H[FONT=&quot]I[/FONT]V [FONT=&quot]වගේ වෛරස් එකක් ආසාදනය වෙද්දි. [/FONT]H[FONT=&quot]I[/FONT]V [FONT=&quot]වෛරස් එක දේහ අපිච්චද ([/FONT][FONT=&quot]epithelium [/FONT][FONT=&quot])හරහා යන්නෙ නෑ. එක නිසා මචන් [/FONT][FONT=&quot]AID[/FONT]S [FONT=&quot]රෝගියෙක්ගෙන් පිටවෙන හැම දේහ තරයකම [/FONT]H[FONT=&quot]I[/FONT]V [FONT=&quot]අඩන්ගු[/FONT][FONT=&quot]වෙන්නෙ නෑ. හැම ග්‍රන්තියක්ම අපිච්චද වලින් ආවරනය වෙලා තියෙන හින්ද ග්‍රන්ති වලින් නිපදවෙන දේහ තරලවල [/FONT][FONT=&quot]H[/FONT][FONT=&quot]I[/FONT][FONT=&quot]V [/FONT][FONT=&quot]අඩන්ගු වෙන්න බෑ. මවුකිරි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඛේටය (කෙල ) දාඩිය වගෙ ග්‍රන්ති ශ්‍රාවයන් වල [/FONT][FONT=&quot]H[/FONT][FONT=&quot]I[/FONT][FONT=&quot]V [/FONT][FONT=&quot]වෛරස් එක තියෙන්න බෑ. එත් මචන් කටෙ තුවලයක් හින්ද ඛේටයට පටක තරලය එකතු උනොත් එතකොට [/FONT][FONT=&quot]H[/FONT][FONT=&quot]I[/FONT][FONT=&quot]V [/FONT][FONT=&quot]තියෙන්න පුලුවන්.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කොහොමහරි එහෙම [/FONT][FONT=&quot]H[/FONT][FONT=&quot]I[/FONT][FONT=&quot]V [/FONT][FONT=&quot]වෛරස් එක අඩන්ගු කෙල කහිද්දි වෙන කෙනෙකුගෙ ඇගේ ගෑඋනත් එයාගෙ හම හරහා යන්නෙ නැනෙ. එක හින්ද අවුලක් නෑ. අවුලක් වෙන්නනම් තුවලයක ගැවෙන්න වෙනව. ආහර මාර්ගය දිගේ ගියත් කමක් නෑ [/FONT][FONT=&quot]H[/FONT][FONT=&quot]I[/FONT][FONT=&quot]V [/FONT][FONT=&quot]ආසදනය වෙන්නෙ නෑ. වෙන විදිහකට කියනවනම් [/FONT][FONT=&quot]AID[/FONT][FONT=&quot]S [/FONT][FONT=&quot]රෝගියෙක්ව [/FONT][FONT=&quot]KISS[/FONT][FONT=&quot] කලාට අවුලක් නෑ. [/FONT][FONT=&quot]( [/FONT][FONT=&quot]හැබැයි වැරදිලාවත් [/FONT][FONT=&quot]KISS[/FONT][FONT=&quot] කරන්න ගිහින් හපන්න යන්න එපා. හපන කෙල්ලොන්ට [/FONT][FONT=&quot]KISS[/FONT][FONT=&quot] දෙන්නත් එපා.[/FONT][FONT=&quot] :P:P:P:P:P[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot]ඉතින් මේ අවස්තවන් ඔක්කොම සම්පූර්න වෙන්න තියෙන සම්භාවිතාව හරිම අඩුයිනෙ මචන්.
    [/FONT]

    [FONT=&quot]මේ අවස්තවන් ඔක්කොම සම්පූර්න වෙලා [/FONT][FONT=&quot]H[/FONT][FONT=&quot]I[/FONT][FONT=&quot]V [/FONT][FONT=&quot]වෛරස් එක වෙන කෙනෙක්ගෙ ඇඟ ඇතුලට ගියා කියමුකො එත් තව ප්‍රශ්නයක් තියෙනව. ඔනෙම රෝගයක් හදන්න නම් ඒ අදාල රෝග කාරකය ප්‍රශස්ථ මට්ටමකින් ඇතුල් වෙන්න ඕනෙ වෙනව. ඒ කියන්නෙ [/FONT][FONT=&quot]H[/FONT][FONT=&quot]I[/FONT][FONT=&quot]V [/FONT][FONT=&quot]වලනම් වෛරස් අන්ශු ගනන. උදාරනයක් ගත්තොත් වෛරස් [/FONT][FONT=&quot]200[/FONT][FONT=&quot]ක් ගියහම ලෙඩේ හදනවනම් වෛරස් [/FONT][FONT=&quot]10[/FONT][FONT=&quot]ක් [/FONT][FONT=&quot]20[/FONT][FONT=&quot]ක් [/FONT][FONT=&quot]50[/FONT][FONT=&quot]ක් ගියාට අවුලක් නෑ. ඉතින් මචන් ලින්ගික සන්සර්ගයකදි කොයි තරම් වෛරස් ගානක් ඇගට ඇතුලු වෙලත් ලෙඩේ හැදෙන්නෙ [/FONT][FONT=&quot]3[/FONT][FONT=&quot]න් දෙනෙකුගෙන් එක්කෙනෙකුටනම් මේ පුන්චි කෙල බින්දුවකින් හැදෙන්න සම්භාවිතාවක් ඇත්තෙම නැති තරම්. ඒක හින්ද බය වෙන්න දෙයක් නෑ [/FONT][FONT=&quot]AID[/FONT][FONT=&quot]S [/FONT][FONT=&quot]රොගියෙක් එක්ක එක ගෙදරක හිට්යත්.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]හැබැයි තව ක්‍රම තියෙනව [/FONT][FONT=&quot]H[/FONT][FONT=&quot]I[/FONT][FONT=&quot]V [/FONT][FONT=&quot]බෝ වෙන්න පුලුවන්. එ අතරින් ප්‍රදානම ක්‍රමය තමා ඉන්ජක්ශන් කටු මගින්. මත්ද්‍රව්‍ය භාවිතා කරන අය හෙරෝයින් වගෙ දේව්ල් ඇගට එන්නත් කර ගන්න භවිත කරන කටු හැමොම එකක් බාවිත කරන හින්ද එ මගින් බෝ වෙන්න තියෙන අවස්තාව වැඩියි.[/FONT]

    thanks for the info bro.

    1) meh virus eka normal environment ekedi kochchara wela active da?
    2) Oral sex walin meka bo veeme awadanawama kohomada?(oya kiyala thiyena kela walin bo veeema anuwa)
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    [FONT=&quot]ඔවු මචන් එහෙම වෙන්න පුලුවන් සිද්ධාන්තයක් හැටියට. එත් මචන් ප්‍රායොගිකව ඒ විදිහට [/FONT]H[FONT=&quot]I[/FONT]V [FONT=&quot]බෝ වෙන්නෙම නැති තරම්.
    [/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]බෝ වෙන රෝගයක් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ වෙන්න ගොඩක් දේවල් බලපානව. විශෙෂයෙන්ම [/FONT]H[FONT=&quot]I[/FONT]V [FONT=&quot]වගේ වෛරස් එකක් ආසාදනය වෙද්දි. [/FONT]H[FONT=&quot]I[/FONT]V [FONT=&quot]වෛරස් එක දේහ අපිච්චද ([/FONT][FONT=&quot]epithelium [/FONT][FONT=&quot])හරහා යන්නෙ නෑ. එක නිසා මචන් [/FONT][FONT=&quot]AID[/FONT]S [FONT=&quot]රෝගියෙක්ගෙන් පිටවෙන හැම දේහ තරයකම [/FONT]H[FONT=&quot]I[/FONT]V [FONT=&quot]අඩන්ගු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙන්නෙ නෑ. හැම ග්‍රන්තියක්ම අපිච්චද වලින් ආවරනය වෙලා තියෙන හින්ද ග්‍රන්ති වලින් නිපදවෙන දේහ තරලවල [/FONT][FONT=&quot]H[/FONT][FONT=&quot]I[/FONT][FONT=&quot]V [/FONT][FONT=&quot]අඩන්ගු වෙන්න බෑ. මවුකිරි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඛේටය (කෙල ) දාඩිය වගෙ ග්‍රන්ති ශ්‍රාවයන් වල [/FONT][FONT=&quot]H[/FONT][FONT=&quot]I[/FONT][FONT=&quot]V [/FONT][FONT=&quot]වෛරස් එක තියෙන්න බෑ. එත් මචන් කටෙ තුවලයක් හින්ද ඛේටයට පටක තරලය එකතු උනොත් එතකොට [/FONT][FONT=&quot]H[/FONT][FONT=&quot]I[/FONT][FONT=&quot]V [/FONT][FONT=&quot]තියෙන්න පුලුවන්.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කොහොමහරි එහෙම [/FONT][FONT=&quot]H[/FONT][FONT=&quot]I[/FONT][FONT=&quot]V [/FONT][FONT=&quot]වෛරස් එක අඩන්ගු කෙල කහිද්දි වෙන කෙනෙකුගෙ ඇගේ ගෑඋනත් එයාගෙ හම හරහා යන්නෙ නැනෙ. එක හින්ද අවුලක් නෑ. අවුලක් වෙන්නනම් තුවලයක ගැවෙන්න වෙනව. ආහර මාර්ගය දිගේ ගියත් කමක් නෑ [/FONT][FONT=&quot]H[/FONT][FONT=&quot]I[/FONT][FONT=&quot]V [/FONT][FONT=&quot]ආසදනය වෙන්නෙ නෑ. වෙන විදිහකට කියනවනම් [/FONT][FONT=&quot]AID[/FONT][FONT=&quot]S [/FONT][FONT=&quot]රෝගියෙක්ව [/FONT][FONT=&quot]KISS[/FONT][FONT=&quot] කලාට අවුලක් නෑ. [/FONT][FONT=&quot]( [/FONT][FONT=&quot]හැබැයි වැරදිලාවත් [/FONT][FONT=&quot]KISS[/FONT][FONT=&quot] කරන්න ගිහින් හපන්න යන්න එපා. හපන කෙල්ලොන්ට [/FONT][FONT=&quot]KISS[/FONT][FONT=&quot] දෙන්නත් එපා.[/FONT][FONT=&quot] :P:P:P:P:P[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉතින් මේ අවස්තවන් ඔක්කොම සම්පූර්න වෙන්න තියෙන සම්භාවිතාව හරිම අඩුයිනෙ මචන්.
    [/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මේ අවස්තවන් ඔක්කොම සම්පූර්න වෙලා [/FONT][FONT=&quot]H[/FONT][FONT=&quot]I[/FONT][FONT=&quot]V [/FONT][FONT=&quot]වෛරස් එක වෙන කෙනෙක්ගෙ ඇඟ ඇතුලට ගියා කියමුකො එත් තව ප්‍රශ්නයක් තියෙනව. ඔනෙම රෝගයක් හදන්න නම් ඒ අදාල රෝග කාරකය ප්‍රශස්ථ මට්ටමකින් ඇතුල් වෙන්න ඕනෙ වෙනව. ඒ කියන්නෙ [/FONT][FONT=&quot]H[/FONT][FONT=&quot]I[/FONT][FONT=&quot]V [/FONT][FONT=&quot]වලනම් වෛරස් අන්ශු ගනන. උදාරනයක් ගත්තොත් වෛරස් [/FONT][FONT=&quot]200[/FONT][FONT=&quot]ක් ගියහම ලෙඩේ හදනවනම් වෛරස් [/FONT][FONT=&quot]10[/FONT][FONT=&quot]ක් [/FONT][FONT=&quot]20[/FONT][FONT=&quot]ක් [/FONT][FONT=&quot]50[/FONT][FONT=&quot]ක් ගියාට අවුලක් නෑ. ඉතින් මචන් ලින්ගික සන්සර්ගයකදි කොයි තරම් වෛරස් ගානක් ඇගට ඇතුලු වෙලත් ලෙඩේ හැදෙන්නෙ [/FONT][FONT=&quot]3[/FONT][FONT=&quot]න් දෙනෙකුගෙන් එක්කෙනෙකුටනම් මේ පුන්චි කෙල බින්දුවකින් හැදෙන්න සම්භාවිතාවක් ඇත්තෙම නැති තරම්. ඒක හින්ද බය වෙන්න දෙයක් නෑ [/FONT][FONT=&quot]AID[/FONT][FONT=&quot]S [/FONT][FONT=&quot]රොගියෙක් එක්ක එක ගෙදරක හිට්යත්.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]හැබැයි තව ක්‍රම තියෙනව [/FONT][FONT=&quot]H[/FONT][FONT=&quot]I[/FONT][FONT=&quot]V [/FONT][FONT=&quot]බෝ වෙන්න පුලුවන්. එ අතරින් ප්‍රදානම ක්‍රමය තමා ඉන්ජක්ශන් කටු මගින්. මත්ද්‍රව්‍ය භාවිතා කරන අය හෙරෝයින් වගෙ දේව්ල් ඇගට එන්නත් කර ගන්න භවිත කරන කටු හැමොම එකක් බාවිත කරන හින්ද එ මගින් බෝ වෙන්න තියෙන අවස්තාව වැඩියි.[/FONT]

    ඇත්තටම මේ සම්බන්දයෙන් මම ඔය තරම් ගැබුරින් දැනගන හිටියේ නැහැ. මගේ හිතේ සැකයක් තිබුන ලිංගික ක්‍රියාවකින් හැර වෙනත් ඒ වගේ ක්‍රම වලිනුත් (දාඩිය, කෙල වගේ දේහ තරල මාර්ගයෙනුත්) AIDS හෝ වෙනත් සමාජ රෝග ආසාදනය වෙන්ඩ පුලුවන්ද කියල. බොහොම ස්තුතියි ඉතාම හොදින් පැහැදිලි කරලා දීම ගැන. ඇත්තෙන්ම ඉතාම වැදගත් ලිපියක්.
     
    Last edited:

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    machan 48 h ethulatha ganna one beheth ekak..... eken HIV virus eka egata giyata AIDS hedena eka walakwanawa.

    anika kiyala uba adahas karanna eththe HIV test eka. eken balanne ege HIV virus eka thiyenawada kiyala. ehena nethuwa eka behethak nemei. ehema unama karanna denata beheth ne. eth on going research godak yanawa beheth hoyanna. man danna tharamin lankaweth ayurweda ekka samahara research yanawa. :yes::yes::yes:

    paya 48 n dena eka badu sure da? ai eka hamotama denne naththe? gana wadida? nathm wena hethuwakda?
     
    janakaparakkuwa

    Active member
  • ගමgay;17268228 said:
    thanks for the info bro.

    1) meh virus eka normal environment ekedi kochchara wela active da?
    2) Oral sex walin meka bo veeme awadanawama kohomada?(oya kiyala thiyena kela walin bo veeema anuwa)

    1) [FONT=&quot]මචන් එක තීරනය වෙන්නෙ පරිසර සාධක මත. ඒ කියන්නෙ වෛරස් එක තියෙන බාහිර පරිසරයෙ [/FONT][FONT=&quot]pH[/FONT] [FONT=&quot]එක [/FONT], [FONT=&quot]උශ්නත්වය[/FONT], [FONT=&quot]හිරු එලිය[/FONT], [FONT=&quot]රුධිරය අඩන්ගුද නැද්ද කියන එක මත[/FONT], [FONT=&quot]සාමාන්ය පිලිගැනීම [/FONT]H[FONT=&quot]I[/FONT]V [FONT=&quot]වෛරස් එක බාහිර පරිසරයට නිකුත් උනාට පස්සෙ නැවතත් ආසාදනයක් ඇති කරන්න තරම් කාලයක් පවතින්නෙ නෑ කියල තමා. ලැබ් එකක් ඇතුලෙනම් මචන් අවුරුදු [/FONT]50[FONT=&quot]ක් උනත් තිය ගන්න පුලුවන්. උබල දන්නවත් ඇති මීට අවුරුදු [/FONT]35[FONT=&quot]කට විතර කලින් ලෝකෙන්ම තුරන් වෙලා ගිය වසූරිය වෛරස් එක අදටත් ලෝකෙ ලැබ් [/FONT]3[FONT=&quot]ක තියාගෙන ඉන්නව කියල. ඒ වගෙ [/FONT]H[FONT=&quot]I[/FONT]V [FONT=&quot]ත් ඇතිතරම් කාලයක් ලැබ් එකකනම් තිය ගන්න පුලුවන්[/FONT]

    [FONT=&quot]2) Oral sex [/FONT][FONT=&quot]වලදි බෝ වෙන්න ගොඩක් අවදානමක් තියෙනව. ඔනෙම [/FONT][FONT=&quot]Sex[/FONT][FONT=&quot]විදිහකින් [/FONT][FONT=&quot]H[/FONT][FONT=&quot]I[/FONT][FONT=&quot]V [/FONT][FONT=&quot]බො වෙන්න අවදනම ගොඩක් වැඩියි. කිස්ස් කරන එක [/FONT][FONT=&quot]Oral sex[/FONT][FONT=&quot]එකක් විදිහට ගන්නෙ නෑනෙ. එකෙන් ලොකු අවදානමක් නෑ[/FONT]
     
    Last edited:
    • Like
    Reactions: Error365!