කට්ටිය The Flash එක බැලුවෙ නද්ද?
episode දෙකක් ඇවිත් දැන්.
http://www.imdb.com/title/tt3107288/episodes
episode දෙකක් ඇවිත් දැන්.
http://www.imdb.com/title/tt3107288/episodes
මෙතන වෙන සීන් එක මට තෙරුන් නෑනෙ බන්

විකාරයක් බං.. Oliver කී දෙනෙක්ට ලව් කරනවද බලපංකො.. Felicityට ආදරෙයි කියලා කිස් එකක් දෙනවනේ.. ඒත් ඒකි මොකක්ද කියල මාරුවෙනවා..
Thea කෙල්ලත් ගේමට බහියි වගේ අද හෙටම.. දෙවනි එකේ අන්තිමට පෙන්නනවනේ..
Sara මැරෙනවනේ.. ඒකිත් අනිවා ආයෙම එයි.. ඕවයෙ මැරෙන උන්ට පන එනවා..
ඕක නවල් බේස් කතාවක්ද බං..? එහෙම එකක් නම් නවල් එක දීපංකො.. මේ හුට්ට එපා වෙනවා..

anith eka ubala felicity smoak athi kara ganna heena dakkata ekige real life boyfriend Colton Haynes aka (Roy harper/red arrow)
![]()

novel ekak neme hutto comic series ekak..![]()
anith eka ubala felicity smoak athi kara ganna heena dakkata ekige real life boyfriend Colton Haynes aka (Roy harper/red arrow)
![]()

මගෙත් ඔය අවුලම තියෙනවා බං..
උඹලගෙ නැතෙයි..?
ආහ්.. TV Series බලන්න එපා වෙනවා බං වෙලාවකට.. මේක සීසන් ත්රී එකෙන් ඉවර වෙයි කියලා හිතෙනවද..? තුනිවෙන් එපිය රිලීස් වෙන්නෙ කවදයි බං..?
මාත් දැක්කා.. මේකි සිරාවටම කොම්පියුටර් සම්බන්ධ ජොබක් කරන එකියක් වෙන්න ඕනි බං.. බලපං ඒකිගෙ දකුණු අතේ කැළලක් තියෙනවා මවුස් එක අල්ලලාම..මගෙත් ඔය අවුලම තියෙනවා බං..
උඹලගෙ නැතෙයි..?
![]()
comics wala hatiyatanam season aduma gama 6, 7 wath ei magadi cancel une nathnam. next episode ekanam enne 10/22/14. episode 4 10/29/14

අපෝ බං.. Season හය හතක් අදිනවා නම් ලොවෙත් මම නම් බලන්නෙ නෑ.. නවත්තලා දානවා.. මොන හුයන්නක්ද.. ත්රෝන් එකත් මට එපා උනේ ඔය රෙද්ද නිසා..

අපෝ බං.. Season හය හතක් අදිනවා නම් ලොවෙත් මම නම් බලන්නෙ නෑ.. නවත්තලා දානවා.. මොන හුයන්නක්ද.. ත්රෝන් එකත් මට එපා උනේ ඔය රෙද්ද නිසා..
comics unath ehema tama ban. mama issara pissuwen wage kiyewwa, dannam welawak naha wada nisa.
anith eka asawena balana godak series magadi cancel wenawa ban kathawa adinakota.![]()
Revolution, kyle xy, tomorrow people, terra nova.. asawen balapu oya okkoma cancel una.![]()

සීසන් 3 එපි 8ලු තියෙන්නෙ
එපා වෙනවා..ඇයි බං කැන්සල් වෙන්නෙ..? මොකක්ද හේතුව..?
Almost Human
Band of Brothers
Atlantis
Hostages
Sleepy Hollow
Spartacus
The 100
Under the Dome
Nikita
Mind You're Language
Prison Break
Secret Circle
The Following
White Collar
Transporter
උඹ මේවා බලලා තියෙනවද..? බලපු ඒවගෙන් මං ආසම Mind You're Language සෙට් එකට තමා..
Documentary එහෙම බලනවද.? මේ ටික පට්ට.. තව තියෙනවා බං නම් මතක නෑ..
Planet Earth
Human Planet
Future Weapon
Ghost Cases Ever Caught on Tape

තව කොටස් කීයක් එන්න තියෙද බං..? බාන්න ඕනි.. මරු කතාව මේක..
තියා කෙල්ලයි අයි ටී කෙල්ලයි පට්ට..
& slade wilson(මු නම් ඇත්තටම ඔසියෙක් මම හිතන්නෙ) කැමතියි
මෙයා විශේෂයිMind you're Language gananam kata karala wadak na patta. uba oya deepu set ekama balala tiyanawa..
Atlantis, The 100, Under the dome.. oya 3nath aye enne nathi seen ekak thiyenne sure na.
cancel wennanam godak reason thiyanawa..
uba The String baluwada? lagadi apu pattama katahwak matanam. habayi next season eka enne 2015 August wala.
Under the dome patta sira kathawak Stefan king ge poth kohomath supiri. habayi season ekanam un chora karala..
මම ඔව්වා බාන්නෙ නැහැ බං.. නෙට් ස්ලෝව් නිසා.. එක එපියක් රුපියල් තිහ වෙන්න පෙන් එකට දාගෙන එන්නෙ..
ජේමිස්බන්ඩා007;17265428 said:චරිත විදියට ගත්තම Felicity Smoak& slade wilson(මු නම් ඇත්තටම ඔසියෙක් මම හිතන්නෙ) කැමතියි
![]()
මෙයා විශේෂයි