Arrow Season 3

X_tiGer_X

Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    arrow.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මෙතන වෙන සීන් එක මට තෙරුන් නෑනෙ බන්
    විකාරයක් බං.. Oliver කී දෙනෙක්ට ලව් කරනවද බලපංකො.. Felicityට ආදරෙයි කියලා කිස් එකක් දෙනවනේ.. ඒත් ඒකි මොකක්ද කියල මාරුවෙනවා..:rofl:

    Thea කෙල්ලත් ගේමට බහියි වගේ අද හෙටම.. දෙවනි එකේ අන්තිමට පෙන්නනවනේ..

    Sara මැරෙනවනේ.. ඒකිත් අනිවා ආයෙම එයි.. ඕවයෙ මැරෙන උන්ට පන එනවා..:rofl:

    ඕක නවල් බේස් කතාවක්ද බං..? එහෙම එකක් නම් නවල් එක දීපංකො.. මේ හුට්ට එපා වෙනවා..:dull:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta

    novel ekak neme hutto comic series ekak.. :D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    novel ekak neme hutto comic series ekak.. :D:D
    ආහ්.. TV Series බලන්න එපා වෙනවා බං වෙලාවකට.. මේක සීසන් ත්‍රී එකෙන් ඉවර වෙයි කියලා හිතෙනවද..? තුනිවෙන් එපිය රිලීස් වෙන්නෙ කවදයි බං..?

    anith eka ubala felicity smoak athi kara ganna heena dakkata ekige real life boyfriend Colton Haynes aka (Roy harper/red arrow) :lol:

    45230e640d69278ef640ebfcdf3347f9.jpg
    :yes:
    මාත් දැක්කා.. මේකි සිරාවටම කොම්පියුටර් සම්බන්ධ ජොබක් කරන එකියක් වෙන්න ඕනි බං.. බලපං ඒකිගෙ දකුණු අතේ කැළලක් තියෙනවා මවුස් එක අල්ලලාම..:yes: මගෙත් ඔය අවුලම තියෙනවා බං..:rofl: උඹලගෙ නැතෙයි..?:oo:

    bGvVOyP.jpg

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ආහ්.. TV Series බලන්න එපා වෙනවා බං වෙලාවකට.. මේක සීසන් ත්‍රී එකෙන් ඉවර වෙයි කියලා හිතෙනවද..? තුනිවෙන් එපිය රිලීස් වෙන්නෙ කවදයි බං..?

    :yes:
    මාත් දැක්කා.. මේකි සිරාවටම කොම්පියුටර් සම්බන්ධ ජොබක් කරන එකියක් වෙන්න ඕනි බං.. බලපං ඒකිගෙ දකුණු අතේ කැළලක් තියෙනවා මවුස් එක අල්ලලාම..:yes: මගෙත් ඔය අවුලම තියෙනවා බං..:rofl: උඹලගෙ නැතෙයි..?:oo:

    bGvVOyP.jpg

    comics wala hatiyatanam season aduma gama 6, 7 wath ei magadi cancel une nathnam. next episode ekanam enne 10/22/14. episode 4 10/29/14
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    comics wala hatiyatanam season aduma gama 6, 7 wath ei magadi cancel une nathnam. next episode ekanam enne 10/22/14. episode 4 10/29/14
    අපෝ බං.. Season හය හතක් අදිනවා නම් ලොවෙත් මම නම් බලන්නෙ නෑ.. නවත්තලා දානවා.. මොන හුයන්නක්ද.. ත්‍රෝන් එකත් මට එපා උනේ ඔය රෙද්ද නිසා..:dull:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    අපෝ බං.. Season හය හතක් අදිනවා නම් ලොවෙත් මම නම් බලන්නෙ නෑ.. නවත්තලා දානවා.. මොන හුයන්නක්ද.. ත්‍රෝන් එකත් මට එපා උනේ ඔය රෙද්ද නිසා..:dull:

    comics unath ehema tama ban. mama issara pissuwen wage kiyewwa, dannam welawak naha wada nisa.
    anith eka asawena balana godak series magadi cancel wenawa ban kathawa adinakota. :baffled:

    Revolution, kyle xy, tomorrow people, terra nova.. asawen balapu oya okkoma cancel una. :dull:
     
    Last edited:

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    අපෝ බං.. Season හය හතක් අදිනවා නම් ලොවෙත් මම නම් බලන්නෙ නෑ.. නවත්තලා දානවා.. මොන හුයන්නක්ද.. ත්‍රෝන් එකත් මට එපා උනේ ඔය රෙද්ද නිසා..:dull:

    සීසන් 3 එපි 8ලු තියෙන්නෙ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    comics unath ehema tama ban. mama issara pissuwen wage kiyewwa, dannam welawak naha wada nisa.
    anith eka asawena balana godak series magadi cancel wenawa ban kathawa adinakota. :baffled:

    Revolution, kyle xy, tomorrow people, terra nova.. asawen balapu oya okkoma cancel una. :dull:
    ඇයි බං කැන්සල් වෙන්නෙ..? මොකක්ද හේතුව..?

    Almost Human
    Band of Brothers
    Atlantis
    Hostages
    Sleepy Hollow
    Spartacus
    The 100
    Under the Dome
    Nikita
    Mind You're Language
    Prison Break
    Secret Circle
    The Following
    White Collar
    Transporter

    උඹ මේවා බලලා තියෙනවද..? බලපු ඒවගෙන් මං ආසම Mind You're Language සෙට් එකට තමා..

    Documentary එහෙම බලනවද.? මේ ටික පට්ට.. තව තියෙනවා බං නම් මතක නෑ..:dull:
    Planet Earth
    Human Planet
    Future Weapon
    Ghost Cases Ever Caught on Tape

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඇයි බං කැන්සල් වෙන්නෙ..? මොකක්ද හේතුව..?

    Almost Human
    Band of Brothers
    Atlantis
    Hostages
    Sleepy Hollow
    Spartacus
    The 100
    Under the Dome
    Nikita
    Mind You're Language
    Prison Break
    Secret Circle
    The Following
    White Collar
    Transporter

    උඹ මේවා බලලා තියෙනවද..? බලපු ඒවගෙන් මං ආසම Mind You're Language සෙට් එකට තමා..

    Documentary එහෙම බලනවද.? මේ ටික පට්ට.. තව තියෙනවා බං නම් මතක නෑ..:dull:
    Planet Earth
    Human Planet
    Future Weapon
    Ghost Cases Ever Caught on Tape

    Mind you're Language gananam kata karala wadak na patta. uba oya deepu set ekama balala tiyanawa..

    Atlantis, The 100, Under the dome.. oya 3nath aye enne nathi seen ekak thiyenne sure na.

    cancel wennanam godak reason thiyanawa..

    uba The String baluwada? lagadi apu pattama katahwak matanam. habayi next season eka enne 2015 August wala. :(

    Under the dome patta sira kathawak Stefan king ge poth kohomath supiri. habayi season ekanam un chora karala..
     
    Last edited:
    තව කොටස් කීයක් එන්න තියෙද බං..? බාන්න ඕනි.. මරු කතාව මේක..:love:
    තියා කෙල්ලයි අයි ටී කෙල්ලයි පට්ට..:rofl:

    චරිත විදියට ගත්තම Felicity Smoak :love: & slade wilson(මු නම් ඇත්තටම ඔසියෙක් මම හිතන්නෙ) කැමතියි

    images
    :love::love: මෙයා විශේෂයි
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Mind you're Language gananam kata karala wadak na patta. uba oya deepu set ekama balala tiyanawa..

    Atlantis, The 100, Under the dome.. oya 3nath aye enne nathi seen ekak thiyenne sure na.

    cancel wennanam godak reason thiyanawa..

    uba The String baluwada? lagadi apu pattama katahwak matanam. habayi next season eka enne 2015 August wala. :(

    Under the dome patta sira kathawak Stefan king ge poth kohomath supiri. habayi season ekanam un chora karala..
    ඔව් ඒක සිරා බං.. රජ කඩුව කියලා ලංකාවෙ උන් කලා හරිගියේ නෑ.. මේක බඩ කොරවෙන්න ආතල් තියෙනවා.. The String බලන්න බැරි උනා බං..:dull: මම ඔව්වා බාන්නෙ නැහැ බං.. නෙට් ස්ලෝව් නිසා.. එක එපියක් රුපියල් තිහ වෙන්න පෙන් එකට දාගෙන එන්නෙ..:yes:

    ජේමිස්බන්ඩා007;17265428 said:
    චරිත විදියට ගත්තම Felicity Smoak :love: & slade wilson(මු නම් ඇත්තටම ඔසියෙක් මම හිතන්නෙ) කැමතියි

    images
    :love::love: මෙයා විශේෂයි
    Slade Wilsonට මාත් ආසයි බං.. ඌ සිරා චරිතයක්.. හ්ම්.. මේකිත් ලස්සනයි.. ඇක්ටින් එහෙමත් හොඳයි.. තියා එහෙමත් මරු.. හැබැයි බං පිංතූර වලට පට්ට කැතයි..:rofl:
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    විකාරයක් බං.. Oliver කී දෙනෙක්ට ලව් කරනවද බලපංකො.. Felicityට ආදරෙයි කියලා කිස් එකක් දෙනවනේ.. ඒත් ඒකි මොකක්ද කියල මාරුවෙනවා..:rofl:

    Thea කෙල්ලත් ගේමට බහියි වගේ අද හෙටම.. දෙවනි එකේ අන්තිමට පෙන්නනවනේ..

    Sara මැරෙනවනේ.. ඒකිත් අනිවා ආයෙම එයි.. ඕවයෙ මැරෙන උන්ට පන එනවා..:rofl:

    ඕක නවල් බේස් කතාවක්ද බං..? එහෙම එකක් නම් නවල් එක දීපංකො.. මේ හුට්ට එපා වෙනවා..:dull:

    :lol::lol::lol::lol:

    sira kathawa :rofl:
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ආහ්.. TV Series බලන්න එපා වෙනවා බං වෙලාවකට.. මේක සීසන් ත්‍රී එකෙන් ඉවර වෙයි කියලා හිතෙනවද..? තුනිවෙන් එපිය රිලීස් වෙන්නෙ කවදයි බං..?

    :yes:
    මාත් දැක්කා.. මේකි සිරාවටම කොම්පියුටර් සම්බන්ධ ජොබක් කරන එකියක් වෙන්න ඕනි බං.. බලපං ඒකිගෙ දකුණු අතේ කැළලක් තියෙනවා මවුස් එක අල්ලලාම..:yes: මගෙත් ඔය අවුලම තියෙනවා බං..:rofl: උඹලගෙ නැතෙයි..?:oo:

    bGvVOyP.jpg

    mageth bn..lapa use karath mouse ekak gahala nisa oya seen eka tynwa :yes: