Password නැතුව පරිගණකයට රිංගන හැටි

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    Password නැතුව පරිගණකයට රිංගන හැටි

    What is Kon-Boot for Windows?

    Kon-Boot is an application which will silently bypass the authentication process of Windows based operating systems. Without overwriting your old password! Easy to use and excellent for tech repairs, data recovery and security audits.

    වින්ඩෝස් පාස්වර්ඩ් එක අමතක වුණොත් මොකද කරන්නේ?

    0bt6RPhAEX.png



    1. මෙතන ක්ලික් කරලා Download කරන්න.

    මේක සල්ලි දීලා ගත්තොත් $ 15ක්,
    KON-BOOT
    ඊටපස්සේ පෙන් එක අරගෙන ෆෝමැට් කරලා දාන්න.
    දැන් මෙන්න මේ විදිහට ටොරන්ට් එකේ තියෙන සොෆ්ට්වෙයා එක අරගෙන පෙන් එක තෝරලා දෙන්න.


    kon-boot-installer.png


    දැන් පෙන් එක ගලවලා රිංගන ඕන කරන මැසිමට ගහන්න.


    දැන් ඉතින් ඒක යනකම් ඉන්න. ඊටපස්සේ වින්ඩෝස් ලෝගෝ එක එන්න ටික වෙලාවක් යාවි. ඊටපස්සේ පාස්වර්ඩ් එක ටයිප් කරන තැනට ආවම එක්කෝ එතන මොනවත් නොගහා එන්ටර් එක ඔබන්න. නැත්නම් ඔයා කැමති පාස්වර්ඩ් එකක් ගහන්න. දැන් ඉතින් වැඩේ හරි.


    Video එකෙන් බලාගන්න