වින්ඩෝස් 11 insider build 22000.51
TPM & Secure Boot bypass password - aa6p
ෆයිල් ටික ඩවුන්ලෝඩ් කරගෙන උද ලින්ක් වලින් rufus tool එකෙන් බුටබල් පෙන් එකක් හදාගන්න ඔයාලගේ හාඩ් ඩිස්ක් පාර්ටිෂන් ටේබල් ටයිප් එක බලලා GPT / MBR
ඊට පස්සේ TPM Bypass සිප් එක ඕපන් කරලා එකේ තියෙන ෆයිල් එක බුටබල් පෙන් එකට කොපි කරගන්න
දැන් ඔයාලගේ PC එකේ අදාල key එක ඔබල පෙන් එකෙන් බූට් කරන්න ,ඊට පස්සේ install දෙන්න ටික ඊට පස්සේ එන මේ වින්ඩෝ එකේදී Shift + F10 එතකොට CMD එක ඕපන් වෙනවා එකේ notepad කියල ටයිප් කරලා enter කරන්න ,
notepad එක ඕපන් වුනාම එකේ ෆයිල් ගිහින් open ගිහින් පෙන් එක browse කරලා TPM Bypass සිප් එකෙන් copy කරපු reg ෆයිල් එක rightclick කරලා merge දෙන්න ,එක කරලා ඉවර වුනාම notepad එකයි cmd එකයි close කරලා දාලා ,ආපහු එක පාරක් back වෙලා හෝ setup වින්ඩෝ එක close කරාම setup එකේ මුලට යනෝ අයෙ ඉන්ස්ටෝල් දෙන්න
එතකොට කලින් ආපු incompatible වින්ඩෝ එක එන්නේ නැ ,
දැන් ඉතින් පරණ විදියට ඉතුරු ස්ටෙප් ටික කරන් යන්න
reserved
------ Post added on Jul 3, 2021 at 2:32 PM

Attachments
-
Screenshot (1).png194.4 KB · Views: 164
-
Screenshot (3).png881.8 KB · Views: 157
-
Screenshot (4).png932.6 KB · Views: 141
-
Screenshot (5).png266.4 KB · Views: 141
-
Screenshot (6).png262.9 KB · Views: 143
-
Screenshot (7).png300.1 KB · Views: 136
-
Screenshot (8).png187.5 KB · Views: 128
-
Screenshot (10).png199.8 KB · Views: 153