දිස්ත්‍රික් කෝටා ක්‍රමය හදුන්වාදීමට පෙර පැවතියේ සමස්ත දිවයිනම නියෝජනය වන පරිදි ඉහලම ලකුණු ලැබූ ශිෂ්‍යයින් විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගැනීමයි. නමුත් ශ්‍රී ලංකාව වැනි බරපතල විෂමතාවක් ඇති රටක එම අනුපිලිවෙලට ඇතැම් දුෂ්කර දිස්ත්‍රික්ක වල කිසිඳු ශිෂ්‍යයෙක් වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව වැනි පාඨමාලා වලට ඇතුලත් නොවීමේ වාතාවරණයක් නිර්මාණය විය. තවද මුලතිව් , කිලිනොච්චි, මොණරාගල, වැනි දිස්ත්‍රික්ක වල දරුවන්ට කොළඹ, මාතර, මහනුවර ශිෂ්‍යයන් සමග තරග කිරීමට නොහැකි වූයේ ඔවුන්ගේ බුද්ධි මට්ටමේ වෙනසක් නිසා නොවන බවත් අධ්‍යාපන පහසුකම් වල,අධ්‍යාපන අවස්ථා වල ඇති ගැටළු නිසා බවත් අප අවධාරණය කල යුතුය.
එබැවින් ගැටළු ඇතත් දැනට පවතින දිස්ත්‍රික් කෝටා ක්‍රමය සාපේක්ෂව සාධාරණ ක්රමයකි. මෙය විය යුත්තේ වඩාත් සාධාරණ ක්‍රමයකට මිස, දැනට පවතින ක්රමයටත් වඩා අයුක්ති සහගත අත්තනෝමතික ක්‍රමයකට නොවේ.
පෞ.වෛ.විද්‍යාල හරහා අවස්ථාව ලැබෙන්නේ කොළඹ, මාතර වැනි දිස්ත්‍රික්ක වල AAB වැනි ප්‍රතිඵල ලබා වෛද්‍යවරයෙකු වීමේ අවස්ථාව අහිමි වන ශිෂ්‍යයන් හටද? ඔවුන්ගේ දෙමව්පියන්ට රුපියල් ලක්ෂ 120ක් නොමැති නම්?????
එබැවින් මෙම ගැටලුවට විසඳුම් සැපයිය හැක්කේ පවතින බරපතල සම්පත් විෂමතාව ඉවත් කිරීමෙන්ම පමණක් වේ. පෞ.වෛ.විද්‍යාල යනු පවතින විෂමතාව තව කීප ගුණයකින් ඉහල දමන්නකි!
මේකත් කියන්නම් පලවෙනි එක මම ඉස්සෙල්ල කිව්වා වගේ මේ තෙරින්ම් ක්‍රමය හරිම අසාධාරණයි. කොළබ , ගාල්ල , මාතර , නුවර, ගම්පහ, කළුතර ළමයි ABB එත් medicine යන්න බැහැ. එත් කිලිනොච්චි ,මුලතිව්, වව්නිය , යාපනේ එවුන් C 3 ට මෙහෙ medicine එනවා. මේ රටේ සම්පත් විශ්මය තාවයක් තියෙනවා තමා.. ඒ මේ රටේ පර ජාතීන්ට මුල් තැන දෙන්න බැහැ. දෙමළය, හම්බ්ය ලොකු තැනකට මේ රටේ පත් උනාම උ කවදාවත් සිංහල මිනිහයට තැන දෙන්න නැහැ. එක හොදටම මතක තියා ගනින්. එක නිසා ඔය විදිහට campus වලට ගන්න එක නවත්වන්න ඕනි.
අනිත් එක medicine select වෙන ගොඩක් අය ගේ දෙමාපියන්ට ගොඩක් හොද වත්කමක් තියෙනවා. පුළුවන් තරම් individaul class වලට යවල තමා ළමයින් ව ගොඩ දාගන්නේ. ඉතින් සල්ලි තියෙන මිනිස්සුන්ට private campus එකකකට ගිහින් ඉගෙන ගන්න දුන්නම එකේ වරදක් නැහැ. එතකොට දුප්පත් මිනිහගේ ළමයට අවස්තාව ලැබෙනවා.
ඔය medicine යන ගොඩක් එවුන් මෙහෙ hostpital වල වැඩ කරන්නේ කියෙන් කි දෙනාද.. බලපන් hospital එකකට ගිහින් නාකි අය. 40 ++ doctors ලා. කෝ මෙ මිට අවරුදු දෙක තුනකට කලින් out වෙච්ච තරුණ doctors ල නැහැ නේ. උන් ඔක්කොම දුෂ්කර සේවයට ගිහින් ද ? බම්බුව ඔක්කොම රොත්ත පිටින් Aussi , USA , UK , Canada. එතකොට උන් මේ රටේ දුප්පත් මිනිහගේ සල්ලි වලින් ඉගෙන ගෙන තමන්ගේ මව් රටට සේවය කරනවද ? බම්බුව
එක නිසා private uni දන්නා ඕනි..එක තමා වෙන්න ඕනි.. campus වලට ළමයෙක් ගන්න කොට හුදෙක්ම Z අගය නෙමේ උන්ගේ ආගම , ජාතිය . දුප්පත් ද පෝසත් ද මේ හැමදේම බලල තමා ගන්න ඕනි. 1 සිංහලය තැන දෙන්න ඕනි. 2 දුප්පත් මිනිහට තැන දෙන්න ඕනි. එහෙම නැතුව Z ලකුණ කියන්නේ නිකම් නිකන් පුස්සක් විතරයි

,ගිහින් බලන්න කි දෙනෙක් රිපිට් වැටිලා ද කියලා,ඔය මොනවා කිව්වත් එහෙම උපාධිය නම් මෙකෙන් ගන්න බැ,එත් මෙකේ මැනෙජ්මන්ට් එකේ අවුලක් තියනවා කියලා මමත් පිලිගන්නවා.