මාලඹේ

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
දිස්ත්‍රික් කෝටා ක්‍රමය හදුන්වාදීමට පෙර පැවතියේ සමස්ත දිවයිනම නියෝජනය වන පරිදි ඉහලම ලකුණු ලැබූ ශිෂ්‍යයින් විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගැනීමයි. නමුත් ශ්‍රී ලංකාව වැනි බරපතල විෂමතාවක් ඇති රටක එම අනුපිලිවෙලට ඇතැම් දුෂ්කර දිස්ත්‍රික්ක වල කිසිඳු ශිෂ්‍යයෙක් වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව වැනි පාඨමාලා වලට ඇතුලත් නොවීමේ වාතාවරණයක් නිර්මාණය විය. තවද මුලතිව් , කිලිනොච්චි, මොණරාගල, වැනි දිස්ත්‍රික්ක වල දරුවන්ට කොළඹ, මාතර, මහනුවර ශිෂ්‍යයන් සමග තරග කිරීමට නොහැකි වූයේ ඔවුන්ගේ බුද්ධි මට්ටමේ වෙනසක් නිසා නොවන බවත් අධ්‍යාපන පහසුකම් වල,අධ්‍යාපන අවස්ථා වල ඇති ගැටළු නිසා බවත් අප අවධාරණය කල යුතුය.

එබැවින් ගැටළු ඇතත් දැනට පවතින දිස්ත්‍රික් කෝටා ක්‍රමය සාපේක්ෂව සාධාරණ ක්‍රමයකි. මෙය විය යුත්තේ වඩාත් සාධාරණ ක්‍රමයකට මිස, දැනට පවතින ක්‍රමයටත් වඩා අයුක්ති සහගත අත්තනෝමතික ක්‍රමයකට නොවේ.
පෞ.වෛ.විද්‍යාල හරහා අවස්ථාව ලැබෙන්නේ කොළඹ, මාතර වැනි දිස්ත්‍රික්ක වල AAB වැනි ප්‍රතිඵල ලබා වෛද්‍යවරයෙකු වීමේ අවස්ථාව අහිමි වන ශිෂ්‍යයන් හටද? ඔවුන්ගේ දෙමව්පියන්ට රුපියල් ලක්ෂ 120ක් නොමැති නම්?????

එබැවින් මෙම ගැටලුවට විසඳුම් සැපයිය හැක්කේ පවතින බරපතල සම්පත් විෂමතාව ඉවත් කිරීමෙන්ම පමණක් වේ. පෞ.වෛ.විද්‍යාල යනු පවතින විෂමතාව තව කීප ගුණයකින් ඉහල දමන්නකි!

මේකත් කියන්නම් පලවෙනි එක මම ඉස්සෙල්ල කිව්වා වගේ මේ තෙරින්ම් ක්‍රමය හරිම අසාධාරණයි. කොළබ , ගාල්ල , මාතර , නුවර, ගම්පහ, කළුතර ළමයි ABB එත් medicine යන්න බැහැ. එත් කිලිනොච්චි ,මුලතිව්, වව්නිය , යාපනේ එවුන් C 3 ට මෙහෙ medicine එනවා. මේ රටේ සම්පත් විශ්මය තාවයක් තියෙනවා තමා.. ඒ මේ රටේ පර ජාතීන්ට මුල් තැන දෙන්න බැහැ. දෙමළය, හම්බ්ය ලොකු තැනකට මේ රටේ පත් උනාම උ කවදාවත් සිංහල මිනිහයට තැන දෙන්න නැහැ. එක හොදටම මතක තියා ගනින්. එක නිසා ඔය විදිහට campus වලට ගන්න එක නවත්වන්න ඕනි.
අනිත් එක medicine select වෙන ගොඩක් අය ගේ දෙමාපියන්ට ගොඩක් හොද වත්කමක් තියෙනවා. පුළුවන් තරම් individaul class වලට යවල තමා ළමයින් ව ගොඩ දාගන්නේ. ඉතින් සල්ලි තියෙන මිනිස්සුන්ට private campus එකකකට ගිහින් ඉගෙන ගන්න දුන්නම එකේ වරදක් නැහැ. එතකොට දුප්පත් මිනිහගේ ළමයට අවස්තාව ලැබෙනවා.
ඔය medicine යන ගොඩක් එවුන් මෙහෙ hostpital වල වැඩ කරන්නේ කියෙන් කි දෙනාද.. බලපන් hospital එකකට ගිහින් නාකි අය. 40 ++ doctors ලා. කෝ මෙ මිට අවරුදු දෙක තුනකට කලින් out වෙච්ච තරුණ doctors ල නැහැ නේ. උන් ඔක්කොම දුෂ්කර සේවයට ගිහින් ද ? බම්බුව ඔක්කොම රොත්ත පිටින් Aussi , USA , UK , Canada. එතකොට උන් මේ රටේ දුප්පත් මිනිහගේ සල්ලි වලින් ඉගෙන ගෙන තමන්ගේ මව් රටට සේවය කරනවද ? බම්බුව
එක නිසා private uni දන්නා ඕනි..එක තමා වෙන්න ඕනි.. campus වලට ළමයෙක් ගන්න කොට හුදෙක්ම Z අගය නෙමේ උන්ගේ ආගම , ජාතිය . දුප්පත් ද පෝසත් ද මේ හැමදේම බලල තමා ගන්න ඕනි. 1 සිංහලය තැන දෙන්න ඕනි. 2 දුප්පත් මිනිහට තැන දෙන්න ඕනි. එහෙම නැතුව Z ලකුණ කියන්නේ නිකම් නිකන් පුස්සක් විතරයි
 

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මම නං ඉන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කලයුතුයි කියන මතයේ.
     
    පැටියා;17264120 said:
    ඒ කවදද එතකොට රජරට වෛද්‍ය පීඨයෙ ඉගනගත්ත අයට වන්දි දෙන්නෙ?
    2007 ඕක අරිද්දි නිකම්මම බිත්ති හතරක් ඕක. ඊයෙ පෙරේදා හැදිච්චි Prof Unit එකක් එහෙමත් තියනවා දැං. ශික්ෂණ රෝහල් ගැන මර ලතෝනි දෙන බයියලා එදා කොහෙද හිටියෙ?
    කන්න ඕනෙ වෙනකොට කබරගොයා තලගොයා වෙනවා යාලු. කුහක වෙන්න එපා. මස් රාත්තලම ඔයාලට හම්බවෙන්නෙ නෑ. දැං මාසෙකට විතර කලින් හිරු එකේ බලය සංවාදෙට ඔයාලගෙ ඇවිත් කට්ටිය නෑවා හොඳට. කටු බල්ලෙක් වගේ පොඩි එකෙකුත් ඇවිත් පුක පලාගත්තා ඒකෙදි. ඒක බලන්න පොඩ්ඩක්.

    ඒවා හඳේ :rofl:

    කවුද බන් නැවෙ රටම දැක්කා කඩෙ වෙනුවෙන් කඩෙ ගියපුදෙන්නා ලිදට බස්සවලාම නාවපු හැටි GMOA එකෙන්:lol::lol: අන්තිම හරියෙ කතාකරන්න කටට වචන එන්නෙත් නැතුව ගියා උන්දලාගෙ:P
    සාමාන්‍ය පුරවැසියෙක් ඉදියට ඕව ගැන දන්නෙ නැත්නම් නංගි බබාගෙන් වත් අහලා දැන ගනින්;)

    කට්ටිය හියතන්නෙ ඔක ලංකාවෙ පලවෙනි එක කියල

    1.1981-උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය
    2.1981-යාපනය උතුරු ලංකා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය
    3.1997-එංගලන්තයේ 'ඇබර්ඩීන්' විශ්ව විද්‍යාලයට අනුබද්ධව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය
    4.1999-ඉන්දියාවේ 'රාමචන්ද්‍රන් විශ්ව විද්‍යාලයට අනුබද්ධව පිහි‍ටුවීමට ගිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය
    5.2002-'ටැන්සානියාවේ විග්නින්' විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව පිළියන්දල පිහි‍ටුවීමට ගිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය

    6.2003-ඉන්දියාවේ 'විත්යා මිථ්ත්' පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ලංකාවේ OASIS පෞද්ගලික රෝහල සමඟ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහි‍ටුවීමට උත්සහ කිරීම
    7.2006-'විග්නින්'පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහි‍ටුවීමට නැවත උත්සහ කිරීම
    8.2009-මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය.

    කො ඉතින් මාලඹෙ ඇර අනිත් එවා:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජේමිස්බන්ඩා007;17265264 said:
    කවුද බන් නැවෙ රටම දැක්කා කඩෙ වෙනුවෙන් කඩෙ ගියපුදෙන්නා ලිදට බස්සවලාම නාවපු හැටි GMOA එකෙන්:lol::lol: අන්තිම හරියෙ කතාකරන්න කටට වචන එන්නෙත් නැතුව ගියා උන්දලාගෙ:P
    සාමාන්‍ය පුරවැසියෙක් ඉදියට ඕව ගැන දන්නෙ නැත්නම් නංගි බබාගෙන් වත් අහලා දැන ගනින්;)

    කට්ටිය හියතන්නෙ ඔක ලංකාවෙ පලවෙනි එක කියල

    1.1981-උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය
    2.1981-යාපනය උතුරු ලංකා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය
    3.1997-එංගලන්තයේ 'ඇබර්ඩීන්' විශ්ව විද්‍යාලයට අනුබද්ධව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය
    4.1999-ඉන්දියාවේ 'රාමචන්ද්‍රන් විශ්ව විද්‍යාලයට අනුබද්ධව පිහි‍ටුවීමට ගිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය
    5.2002-'ටැන්සානියාවේ විග්නින්' විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව පිළියන්දල පිහි‍ටුවීමට ගිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය

    6.2003-ඉන්දියාවේ 'විත්යා මිථ්ත්' පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ලංකාවේ OASIS පෞද්ගලික රෝහල සමඟ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහි‍ටුවීමට උත්සහ කිරීම
    7.2006-'විග්නින්'පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහි‍ටුවීමට නැවත උත්සහ කිරීම
    8.2009-මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය.

    කො ඉතින් මාලඹෙ ඇර අනිත් එවා:P
    u r biased :D
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    මචන් මේක off topic වෙන්න පුළුවන් නමුත් උඹලට ලංකාව කියන්නේ මොනවගේ රටක්ද කියන එක කියල දෙන්න ඕන නැනේ . මුලින්ම මේ අරගලය ගියේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරනවට විරුද්දව. නමුත් දැන් පටන් අරන් ඉවරයි. අන්තිමට වෛද්‍ය විද්‍යාල පටන් ගන්නවාට විරුද්දව අරගලයක් ගියා. දැන් පටන් අරන් ඉවරයි. ඉස්සරහට ඉතුරු වැඩ ටිකත් කොහොම හරි සම්පුර්ණ කරගනීවි. මගේ මතය නම් සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවා පෞද්ගලික ක්ෂේත්‍රයට ඉහලින් පවත්වාගෙන යා යුතුයි. මේක මම කියන්නේ ඉරිසියාවකින් වත් පෞද්ගලික ක්ෂේත්‍රයට පහලට ඇද දැමිමෙන් මේ තත්වය පවත්වාගෙන යා යුතුයි යන අදහසින් නෙවෙයි. සාධාරණ ආකාරය එයයි.

    මේ වෙනකොට ලංකාවේ පළමු තැන තියෙන්නෙ නිදහස් අධ්‍යාපනයෙන් ලබන උපාධියක්, ඒ කියන්නේ කිසිම භේදයකින් තොරව සියලු දෙනාටම සමාන අවස්ථා (දල වශයෙන්) තියෙනව ලංකාව තුල හොඳම අධ්‍යාපනය ලබන්න. අවස්ථාව තීරණය වන්නේ උසස් පෙළ සාපේක්ෂව හොඳින් සමත් වීම. නමුත් අනාගතයේදී එය සාපේක්ෂව හොඳින් මුදල් තිබීම බවට පත් වෙනවා නේද? ජාතික විශ්වවිද්‍යාල වලට පෞද්ගලික විශ්වවිද්‍යාල එක්ක තරඟයක් දෙන්න පුලුවන්ද ප්‍රතිපාදන කප්පදුවත් එක්ක? හොඳම භෞතික වගේම මානව සම්පත් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ලබා ගැනීමේ හැකියාව වැඩියි. රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය වරයෙක් මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමට යාම නිසා රාගම වෛද්‍ය පීඨයේ එම දේශන කඩාකප්පල් වීම ආරම්භයක් පමණයි (අවුරුදු කිහිපයකට කලින් සිදු වූ සිද්ධියකි). පෞද්ගලික විශ්වවිද්‍යාල වල තත්වය ජාතික විශ්වවිද්‍යාල වලට වඩා ඉහල යාමත් සමඟ ලංකාවේ තිබෙන නිදහස් අධ්‍යාපනය පිනට අධ්‍යාපනය ලෙස වෙනස් විය යුතුයි මන්ද සෑම දෙමාපියෙක්ම කැමති තම දරුවාට හොඳම දේ දීම බැවින් ජාතික විශ්වවිද්‍යාල යනු නැති බැරි අයගේ පමණක් විශ්වවිද්‍යාල වනු ඇති.


    පෞද්ගලික බස් රථ සේවාවන්, පෞද්ගලික රෝහල් ආදිය ඇරඹීමේදී ද ආණ්ඩුව පැවසුයේ ද මෙයම ය.

    එක පසෙකින් රාජ්‍ය අංශය තිබියදී අනෙක් පසින් පෞද්ගලික අංශය ක්‍රියාත්මක වන බවත් ජනතාවට එම අංශ දෙකෙන්ම වඩා වැඩි ප්‍රතිඵලයක් භුක්ති විඳිය හැකි බවත් කියවෙති.


    නමුත් සිදු වූයේ කුමක්ද? කොමිස්, රාජ්‍ය අනුග්‍රහයේ අසමානතා, රජයේ ප්‍රතිපත්ති, ප්‍රතිපාදන කප්පාදුව හරහා ලංගමය වලපල්ලට යැවූ අතර සැමට එකසේ ප්‍රතිකාර ගැනීමට පවතින රජයේ රෝහල් පද්ධතිය අත්‍යවශ්‍ය ඖෂධ පවා හිඟ, විටෙක සේලයින් පවා හිඟ, පැය ගණන් පෝලිම් වල ලැගීමට සිදුවන ආයතන බවට පත්වන ලදී. ඒ අතරම අධ්‍යාපනය සඳහා වෙන්කළ මුළු මුදල දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිඵලයක් ලෙස පහත පරිදි වේ.

    වසර ප්‍රතිශතය

    • 1977 6

    • 1978 4.1
    • 1981 2.38
    • 1990 2.97
    • 1995 2.83
    • 2000 2.46
    • 2006 2.67
    • 2007 2.59
    • 2008 2.27
    • 2009 2.8
    • 2011 1.87


    1990 දශකයේ අගභාගයේදී තායිලන්තයට රැස්වූ ලෝක නායකයන් (ශ්‍රී ලංකාවද ඇතුළුව) අධ්‍යාපනය සඳහා වන වියදම් සීමා නොකල යුතු බවටත්; එය අවම වශයෙන් රටක දල දේශීය නිෂ්පාදනයෙන් 6% ක් වත් විය යුතු බවට ගිවිසුමක් අත්සන් කරන ලදී. ඒ අනුව වර්තමානයේ විවිධ රටවල් කිහිපයක අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද මුදල දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස පහත පරිදි වේ.

    රට ප්‍රතිශතය
    කියුබාව 8.50%
    නොර්වේ 6.80%
    ඇමරිකා එක්සත් ජනපදය 5.60%
    ඉන්දියාව 4.10%
    ඉතියෝපියාව 4.80%
    ශ්‍රී ලංකාව 1.80%



    ලෝකෙන්ම නිදහස් අධ්‍යාපනය පවතින්නේ අප රටෙහි පමණක් යැයි පාරම්බාන ආණ්ඩු අධ්‍යාපනයට සිදු කරන්න යන දේ ඉහත දත්ත වලින් පැහැදිලිය.



     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    eke weraddak na ban... habayi lamayinwa badaw ganna kalin okkaoma pahasukam thiyrna ekak hadanna onine... mun weda karala thiyenne sakwithi wagene...
    oke dan igena ganna ewunta harinam wandi denna oni
    godak ewun oka daala rata gihin igena gannawa ... aparade unge salli
    mewa maha balu weda ban

    100% agreed :yes:
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයකට අනුබද්දව පුද්ගලික විශ්ව විද්‍යාලයක් ඇති කළොත් මොන වගේ දෙයක් වෙයිද??
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    It's hilarious. They have mentioned kitchen, laundry, etc, but forgot to mention about patients.
    Note-if you have political power or extra money, those minimum education qualifications are not required

    photo.php


    http://www.saitm.edu.lk/fac_of_medicine/media_ads_medicine.htm
    PressAD1_all.jpg
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    මාලඹේ නෙවිල් ප්‍රනාන්දු විසින් පවත්වාගෙන යනු ලබන හොර උපාධි ක‍ඩයෙන් උපාධි ලබාගන්නා කිසිවෙකු ලංකාවේ වෛද්‍ය වෘත්තියට සුදුස්සන් නොවන බවට පසුගියදා පළවූ සෞඛ්‍ය අමාත්‍යංශ ගැසට් නිවේදනයකින් කියැවිණි.
    එසේම මේ වනවිට වාර්තා වන්නේ අදාළ උපාධිය සමර්ථ වීම සදහා වන විෂයානුබද්ධ සක්‍යතා හා ‍භෞතික පහසුකම් කිසිවක් අදාළ නෙවිල් ප්‍රනාන්දු වෙද කඩය විසින් සපුරා නොමැති බවත් ඒ සදහා වන ශික්ෂණ පහසුකම් ලබාදීමට නෙවිල් ප්‍රනාන්දු රෝහල අසමත්වී ඇති බවයි.

    කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් වර්ෂිකව සිසුන් 196 දෙනෙකු බදවා ගැනීම් සිදුකරනු ලබන අතර ඒ අනුව වෛද්‍ය පීඨයේ මේ වන විට සිසුන් 786 දෙනෙකු අධ්‍යාපනය ලබමින්සිටී. ඔවුන්ට සායනික පුහුණුව සදහා කොළඹ පිහිටි ශික්ෂණ රෝහල් 05ක ඇදන් 5000ක් ඇති අතර ඒ අනුව උපාධි පාඨමාලාවේ අඩංගු විෂය ධාරාවන් 21 සම්පූර්ණ කිරීම සදහා ආචාර්යවරු 180 කින් යුතු ආචාර්ය මණ්ඩලයකින්ද යුතුවේ.

    එහෙත් මෙකී තත්වයන් සමග සන්සන්ධනය කිරීමේදී වාර්ෂිකව බදවා ගත් සිසුන් 250 ක පිරිසක් සිටින මාලඹේ වෙද උපාධි කඩයෙහි සිසුන් සදහා අවශ්‍ය ගුරුවරුන් මෙන්ම සායනික පුහුණුව සදහා අවශ්‍ය ඇදන් ප්‍රමාණයද සම්පූර්ණ ව නොමැති බවද වාර්තාවේ. ශික්ෂණ රෝහලක 80% අනුපාතයකින් රෝගීන් සිටිය යුතු වුවත් ‍මෙහි ඇදන් ඇත්තේ 250ක් පමණ වන අතර එයින්ද රෝගීන් 20% වත් සම්පූර්ණ ව නොමැත.

    මෙවැනි තත්වයක් යටතේ වෛද්‍ය සභාව විසින් අදාළ ‍රෝහල සදහා ශික්ෂණ රෝහල් අනුමැතිය ලබා දීමට කටයුතු කොට නැත.

    කෙසේ නමුත් වෛද්‍ය සභාව වෙත යොමු කොට ඇති වාර්තාවක දැක්වෙන්නේ අදාළරෝහලෙහි ඇදන් 1002ක් අඩංගුව ඇති බවයි. එසේම අදාළ වෛද්‍ය උපාධි පාඨමාලාවේ විෂයන් 21 න් අර්ධයක් ‍හෝ සම්පූර්ණ කිරීමට සමත් විෂය මාලාවක් හෝ ආචාර්ය මණ්ඩලයක් මෙම ආයතන සතුව නොමැත.

    මේ අනුව ආණ්ඩුවේ ඉහල නිළයන්ගේ අනුමැතිය සහිතව පවත්වාගෙන යනු ලබන නෙවිල් ප්‍රනාන්දුගේ වෙද කඩය හා රෝහල වෛද්‍යවරු නිර්මාණය කිරීමේ කිසිදු නෛතික හෝ අධ්‍යාපනික සුදුසුකමක් නොමැති ආයතනයක් බවට තහවුරු වී ඇතැයි වාර්තාවේ.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මාලඹේ නෙවිල් ප්‍රනාන්දු විසින් පවත්වාගෙන යනු ලබන හොර උපාධි ක‍ඩයෙන්

    මෙක කඩයක් නම් නෙමෙයි පුතේ :no:,ගිහින් බලන්න කි දෙනෙක් රිපිට් වැටිලා ද කියලා,ඔය මොනවා කිව්වත් එහෙම උපාධිය නම් මෙකෙන් ගන්න බැ,එත් මෙකේ මැනෙජ්මන්ට් එකේ අවුලක් තියනවා කියලා මමත් පිලිගන්නවා.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    මෙක කඩයක් නම් නෙමෙයි පුතේ :no:,ගිහින් බලන්න කි දෙනෙක් රිපිට් වැටිලා ද :confused::confused::confused:කියලා,ඔය මොනවා කිව්වත් එහෙම උපාධිය නම් මෙකෙන් ගන්න බැ,එත් මෙකේ මැනෙජ්මන්ට් එකේ අවුලක් තියනවා කියලා මමත් පිලිගන්නවා.

    රිපිට් වැටිලා ද :confused::confused::confused:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    රිපිට් වැටිලා ද :confused::confused::confused:

    ඔව් එහෙම විභාග පාස් කරන්නෙ නැ,ඔය කියන තරම් යකා කලු නැ,එත් සයිටම් එකේ හැදෙන්න ගොඩක් දෙවල් තියනවා,විශේෂයෙන්ම මැනෙජ්මන්ට් එකේ එහෙම,අනික ඉඩ කඩ මදි කමක් තියනවා.
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    පැටියා;17264190 said:
    :D නෑ නෑ ජේෂ්ඨ උත්තමයෙක් එක්ක හාද වෙලා තමා කරකාර බැන්දෙ :D

    Kauda?? mamath kaalayak ohey thamai wada karey