Arrow Season 3

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Nightwing ආවම ඔය කාගේත් කට වැහෙනවා.මොකද උ තමයි වැඩර් වෙන්නේ. ෆිලසිටි ලව් කරන්නේ බේරී ඇලන් ටනේ එක නිසා උබලට ප්ලේස් නැ . black canary ( සේරා ) සහ ඔලිවර් අතර crush එකක් තියෙනවා පසු කාලයේ ඔලිවර් Chloe Sullivan :love::love:ව බැන්දත් . උබලට ඉතින් tryකරන්න වෙන්නේ ඇමෙන්ඩා වොලස් ට තමයි. හැබැයි එකී ඇරෝ එකේ පෙන්නන එකී වගේ ලස්සන එකියක් නෙමෙයි.40 පැනපු දොන්ත පදන් ගැනියෙක්. ආ තව දෙයක් හෙට අනිද්දා ඔය ඔක්කොගෙම විස්තර ගැන මෙගා thread එකක් කරනවා. එකත් බලාපොරොත්තු වෙන්න.

    පලයන් යන්ඩ බොරු නොකියා.,..Smallville වල එහෙම උනාට කොමික් වල වෙනස් ඩො
    Black canary ta Connor kiyala podi ekek innawa Oliver gen..
    aluth Comic series 1ke Green Arrow marenawa Superman Gahala :frown:

    Green Arrow (Oliver Queen) - Playboy billionaire turned contemporary Robin Hood, trained to be one of the greatest archers in the world. The husband of Black Canary, and the father of Connor Hawke
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol:

    sira kathawa :rofl:
    :rofl:

    man eye S03E01 and S03E02 down kara bn. E01 eke nam subak set una. E02 ekata na thama :rolleyes:
    දෙකටම සිංහල සබ් නම් තිබුණා බං..

    mageth bn..lapa use karath mouse ekak gahala nisa oya seen eka tynwa :yes:
    ඔව් බං.. වස කැතයි.. කලු වෙලා ඒ හරිය මගේ.. මවුස් එක තියන තැන ටේබල් එක හෑරිලා යකෝ අත තියලම..:rofl:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    විකාරයක් බං.. Oliver කී දෙනෙක්ට ලව් කරනවද බලපංකො.. Felicityට ආදරෙයි කියලා කිස් එකක් දෙනවනේ.. ඒත් ඒකි මොකක්ද කියල මාරුවෙනවා..:rofl:

    Thea කෙල්ලත් ගේමට බහියි වගේ අද හෙටම.. දෙවනි එකේ අන්තිමට පෙන්නනවනේ..

    Sara මැරෙනවනේ.. ඒකිත් අනිවා ආයෙම එයි.. ඕවයෙ මැරෙන උන්ට පන එනවා..:rofl:

    ඕක නවල් බේස් කතාවක්ද බං..? එහෙම එකක් නම් නවල් එක දීපංකො.. මේ හුට්ට එපා වෙනවා..:dull:

    pissu ban Comic Green Arrow Fatta :yes: Tv series 1ka inna eka niakan Rukadayak wage:baffled:
     

    hurerun

    Member
    Jul 24, 2014
    114
    14
    0
    ඇයි බං කැන්සල් වෙන්නෙ..? මොකක්ද හේතුව..?

    Almost Human
    Band of Brothers
    Atlantis
    Hostages
    Sleepy Hollow
    Spartacus
    The 100
    Under the Dome
    Nikita
    Mind You're Language
    Prison Break
    Secret Circle
    The Following
    White Collar
    Transporter

    උඹ මේවා බලලා තියෙනවද..? බලපු ඒවගෙන් මං ආසම Mind You're Language සෙට් එකට තමා..

    Documentary එහෙම බලනවද.? මේ ටික පට්ට.. තව තියෙනවා බං නම් මතක නෑ..:dull:
    Planet Earth
    Human Planet
    Future Weapon
    Ghost Cases Ever Caught on Tape

    Legend of the Seeker
    Merlin
    me 2 gana mokada hithanne
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    pissu ban Comic Green Arrow Fatta :yes: Tv series 1ka inna eka niakan Rukadayak wage:baffled:
    ඌ ෆිල්ම් වල රඟපාන පොරක් නෙමේ නේද බං..? මං ඔය දැක්කමයි පොරව..

    Legend of the Seeker
    Merlin
    me 2 gana mokada hithanne
    ඔය දෙක බලලා නැහැනේ මචෝ..:no:
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    :rofl:


    දෙකටම සිංහල සබ් නම් තිබුණා බං..



    ඔව් බං.. වස කැතයි.. කලු වෙලා ඒ හරිය මගේ.. මවුස් එක තියන තැන ටේබල් එක හෑරිලා යකෝ අත තියලම..:rofl:

    buddya sinhala subak diyanko E02 ekata.​
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
    11.gif
    11.gif
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    pissu ban Comic Green Arrow Fatta :yes: Tv series 1ka inna eka niakan Rukadayak wage:baffled:

    Green ඇරෝ කියන්නේ ටිකක් විනොදෙට බර එකෙක් .Stephen Amell මේකේ රගපාන්නේ තදයෙක් වගේ
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පලයන් යන්ඩ බොරු නොකියා.,..Smallville වල එහෙම උනාට කොමික් වල වෙනස් ඩො
    Black canary ta Connor kiyala podi ekek innawa Oliver gen..
    aluth Comic series 1ke Green Arrow marenawa Superman Gahala :frown:

    Green Arrow (Oliver Queen) - Playboy billionaire turned contemporary Robin Hood, trained to be one of the greatest archers in the world. The husband of Black Canary, and the father of Connor Hawke

    lol uba danna comic Connor ge amma Black Canary kiyanawa nam :rolleyes: :rolleyes: :rolleyes:

    Connor Hawke ge mother Moonday Hawke, father Oliver Queen. Step Mother thamai Dinah Lance(BC) :yes: Also Arrow series eke second season eke Conner ge Amma pregnant wela ena scene eka pennanawa, Oliver ge Amma Moira ekita $1 Million da koheda gewala Central city ekata yanna kiyala tharjanaya karanawa lawata :dull:
    Series eka end wenakota Connor ei apahu mokada comics wala Connor thamai next Green Arrow after Ollie :D
    http://dc.wikia.com/wiki/Connor_Hawke_(New_Earth)
     
    Last edited: