Nightwing ආවම ඔය කාගේත් කට වැහෙනවා.මොකද උ තමයි වැඩර් වෙන්නේ. ෆිලසිටි ලව් කරන්නේ බේරී ඇලන් ටනේ එක නිසා උබලට ප්ලේස් නැ . black canary ( සේරා ) සහ ඔලිවර් අතර crush එකක් තියෙනවා පසු කාලයේ ඔලිවර් Chloe Sullivanව බැන්දත් . උබලට ඉතින් tryකරන්න වෙන්නේ ඇමෙන්ඩා වොලස් ට තමයි. හැබැයි එකී ඇරෝ එකේ පෙන්නන එකී වගේ ලස්සන එකියක් නෙමෙයි.40 පැනපු දොන්ත පදන් ගැනියෙක්. ආ තව දෙයක් හෙට අනිද්දා ඔය ඔක්කොගෙම විස්තර ගැන මෙගා thread එකක් කරනවා. එකත් බලාපොරොත්තු වෙන්න.
පලයන් යන්ඩ බොරු නොකියා.,..Smallville වල එහෙම උනාට කොමික් වල වෙනස් ඩො
Black canary ta Connor kiyala podi ekek innawa Oliver gen..
aluth Comic series 1ke Green Arrow marenawa Superman Gahala

Green Arrow (Oliver Queen) - Playboy billionaire turned contemporary Robin Hood, trained to be one of the greatest archers in the world. The husband of Black Canary, and the father of Connor Hawke







