Arrow Season 3

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    lol uba danna comic Connor ge amma Black Canary kiyanawa nam :rolleyes: :rolleyes: :rolleyes:

    Connor Hawke ge mother Moonday Hawke, father Oliver Queen. Step Mother thamai Dinah Lance(BC) :yes: Also Arrow series eke second season eke Conner ge Amma pregnant wela ena scene eka pennanawa, Oliver ge Amma Moira ekita $1 Million da koheda gewala Central city ekata yanna kiyala tharjanaya karanawa lawata :dull:
    Series eka end wenakota Connor ei apahu mokada comics wala Connor thamai next Green Arrow after Ollie :D
    http://dc.wikia.com/wiki/Connor_Hawke_(New_Earth)

    kiyawapan pako Comic 1ka

    YDpQr.jpg

    Injustice - Gods Among Us - Year Two 015 (2014) (digital) (Son of Ultron-Empire).cbr (Size: 28.38 MB)

    Injustice Gods Among Us Year Two 016 (2014) (digital) (Son of Ultron Empire).cbr (- Nem -) (Size: 29.98 MB)

    Injustice Gods Among Us Year Two 024 (2014) (digital) (Son of Ultron Empire).cbr (Size: 31.8 MB)

    ammage redda thama aluth comic wens yko
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,162
    22,596
    113
    මමනම් comics කියවලා නෑ එකක්වත්. Tv Series එකනම් පට්ට.

    මටත් දීපන්කො comic ඩවුන්ලෝඩ් කරගන්න තැනක්.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    මමනම් comics කියවලා නෑ එකක්වත්. Tv Series එකනම් පට්ට.

    මටත් දීපන්කො comic ඩවුන්ලෝඩ් කරගන්න තැනක්.

    patan ganin
    Marvel NOW Week 0 and 1 ekenui DC New 52 Week 1

    mar
    vel now week 98 tiyenwa [mama yanne Week 87]
    DC New 52 Week 160 tiyenwa [Week 142]

    thepiratebay eke dadrkhomr
    | Ichiroyoung
    kickass.to eke Nemesis43

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113

    මේක ඔයි $0.9 දෙන ගොජර 2.50 හේ කොමික් එකක් නේ.අර ගේම් එකත් එක්ක marketing වලට පටන්ගත්තු. උබ මේවා බලලද කොමික් වැඩර් වෙන්න හදන්නේ. DC ,capcom, MARVEL මේ හැමෝම එයාලගේ top ම කොමික් දෙන්නේ printed material වලින්.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    මේක ඔයි $0.9 දෙන ගොජර 2.50 හේ කොමික් එකක් නේ.අර ගේම් එකත් එක්ක marketing වලට පටන්ගත්තු. උබ මේවා බලලද කොමික් වැඩර් වෙන්න හදන්නේ. DC ,capcom, MARVEL මේ හැමෝම එයාලගේ top ම කොමික් දෙන්නේ printed material වලින්.

    DC New 52
    Marvel NOW!
    අනේ බන් මන් උබට දැන් කිව්වද ඕක විතරයි බලන්නේ කියලා...මන් හැම කොමික් එකක් ම කියවනවා. ඔය සමහර කොමික් මගදී cancel කරනවා ඒවත් කියවනවා.සල්ලි දීලා ගන්ඩනම් සල්ලි නැහැනේ..[dadrkhomr] තමා පිහිට

    New 52 යි Marvel Nowයි අමතරව DC Monthly | Total Marvel Monthly දෙකත් ගන්නවා..[
    Avengers.Assemble.S02
    Ultimate.Spider-Man season 03
    Hulk.and.the.Agents.of.S.M.A.S.H.S02
    Ben.10.Omniverse.S04
    Star.Wars.Rebels.S01
    The.Legend.of.Korra.S04
    Teenage.Mutant.Ninja.Turtles.2012.S03
    The.Flash.2014.S01
    Gotham.S01
    Marvels.Agents.of.S.H.I.E.L.D.S02
    Arrow.S03
    The.Walking.Dead.S05

    දැන් යන comic tv ටිකත් ඔක්කොම වගේ බලනවා...
    Chronological Marvel Civil War තමා මගේ :love: 1ක
     
    කෝ Beware the Batman ?
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    පලයන් යන්ඩ බොරු නොකියා.,..Smallville වල එහෙම උනාට කොමික් වල වෙනස් ඩො
    Black canary ta Connor kiyala podi ekek innawa Oliver gen..
    aluth Comic series 1ke Green Arrow marenawa Superman Gahala :frown:

    Green Arrow (Oliver Queen) - Playboy billionaire turned contemporary Robin Hood, trained to be one of the greatest archers in the world. The husband of Black Canary, and the father of Connor Hawke

    smallville කියන්නෙත් comic එකක් තමයි රන් ගොජෝ superboy mini comic සිරිස් එක බේස් වෙච්ඡ පස්සේ එකෙන් TV සිරිස් එකක් ගැහුවේ.උබ මට කොමික් ගැන කියන්න එන්න එපා.එක එක comic වල කතා සාරාංශය වෙනස්. උද විදියට flash විදියටම 3දෙනෙක් ඉන්නවනේ dc ලගේ.රොබින් ලා 5දෙනෙක් ඉන්නවා.dethstroke ගේ ඇහැ තුවාල උනේ කොහොමද කියලා දන්නවද? එක එක කොමික් වල එක එක විදියට තියෙන්නේ.හරි නම් උගේ ගැනී වෙඩි තියලානේ. එත් Son of Batman එකේ තියෙන්නේ Damian (batman ගේ හොර ෂොට් එකේ රිසල්ට් එක සහ 5 වන රොබින් )කෙලියය් කියලා. අනික green arrow මුලින්ම මරුනේ Crisis on Infinite Earths එකේ මතක විදියට 1985 ටත් ඉස්සර..
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මේක ඔයි $0.9 දෙන ගොජර 2.50 හේ කොමික් එකක් නේ.අර ගේම් එකත් එක්ක marketing වලට පටන්ගත්තු. උබ මේවා බලලද කොමික් වැඩර් වෙන්න හදන්නේ. DC ,capcom, MARVEL මේ හැමෝම එයාලගේ top ම කොමික් දෙන්නේ printed material වලින්.

    :rofl::rofl::rofl:

    ane huke uba injustice comic series ekenda canon data ganne? :lol: :lol: :lol: :lol:
    Injustice universe eka what if universe and what if story ekak ban :rolleyes: injustice story eka canon na :P

    Danata main canon story line eka yanne New 52 comics in Earth Prime wala :rolleyes:

    Flashpoint series ekata kalin main series eka giye New Earth wala but in Flashpoint incident DC, Vertigo and Wildstorm universes merge wenawa Flash(Barry Allen) and Pandora ge wada nisa and becomes the new main Earth as Prime Earth. Ara universes okkogema thibba Earth okkoma wage destroy wenawa.

    Ara New Earth universe eke thamai Oliver ge son Connor Hawke. New 52 Earth Prime Universe eke thama Ollie bandalath na porata lamayekuth na = no Connror Hawke yet.

    Lot changed in the New 52 reboot sadly :/
    Example, Impulse is not Bart Allen nor Barry's grandson anymore but a terrorist from future named Barr Torr who play hero due to witness protection :angry::angry:

    Uba pora talks digena reply tikak denna kalin oya DC wikia ekata link karala thiyena tikawath poddak kiyawapan machan :rolleyes:

    smallville කියන්නෙත් comic එකක් තමයි රන් ගොජෝ superboy mini comic සිරිස් එක බේස් වෙච්ඡ පස්සේ එකෙන් TV සිරිස් එකක් ගැහුවේ.උබ මට කොමික් ගැන කියන්න එන්න එපා.එක එක comic වල කතා සාරාංශය වෙනස්. උද විදියට flash විදියටම 3දෙනෙක් ඉන්නවනේ dc ලගේ.රොබින් ලා 5දෙනෙක් ඉන්නවා.dethstroke ගේ ඇහැ තුවාල උනේ කොහොමද කියලා දන්නවද? එක එක කොමික් වල එක එක විදියට තියෙන්නේ.හරි නම් උගේ ගැනී වෙඩි තියලානේ. එත් Son of Batman එකේ තියෙන්නේ Damian (batman ගේ හොර ෂොට් එකේ රිසල්ට් එක සහ 5 වන රොබින් )කෙලියය් කියලා. අනික green arrow මුලින්ම මරුනේ Crisis on Infinite Earths එකේ මතක විදියට 1985 ටත් ඉස්සර..

    Mu superboy or smallville season 11 comics dakapu nathi buwek wenna ona machan :rolleyes:
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,162
    22,596
    113
    comic books කියවන කට්ටිය සෙට් වෙලා mega thread එකක් දාන්නකො