ebay help එකක් ඕනේ

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මචන්ලා මම පොඩි බඩ්ඩක් වික්කා ebay එකේ...දැන් මේක යවන්නේ කොහොමද බර ග්‍රැම් 500 මේක යවන්න ඕන Spain වලට කොහොමද පොස්ට් කරන්න ඕන..කීයක් යනවද වැඩේට?
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    උඹත් මරුනේ යවන විදියක් දන්නේ නැතුවද වික්කේ?
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    Lakehouse ekata tikak eha thiyana main post office eke sanni wedana piyasata palayan. ethanin ubata oka kara ganna puluwan
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ගෙවපු ගානට වඩා ශිපින් වලට ගියොත් තමා අතල් එක:rofl::P
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ගෙවපු ගානට වඩා ශිපින් වලට ගියොත් තමා අතල් එක:rofl::P

    ඒක තමයි බන් සීන් එක :rofl: එහෙම උනොත් ඊබේ නවත්තනවා වෙන මොනවා කරන්නද..
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ම්ං නම් හිතන්නේ ටිකක් ලොකු ගානක් යනවා බන් තැපැල තමා බන් එකම විසදුම උන් යවනවද දන්නේ නැ.
    courier services එකකින් නම් $50 කට වඩා අනිවා.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ම්ං නම් හිතන්නේ ටිකක් ලොකු ගානක් යනවා බන් තැපැල තමා බන් එකම විසදුම උන් යවනවද දන්නේ නැ.
    courier services එකකින් නම් $50 කට වඩා අනිවා.

    post office eken yawanna echchara yanawada bn:no:\?
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    Package එකේ බර අනුව ගාන වෙනස් වෙනව. Final බර ලබාගන්නෙ මෙහෙමයි -

    බාන්ඩෙ බර + Packing වල බර = Total බර.

    Air Mail (Letters) සහ Small Packets කියල ක්‍රම 2ක් තියෙනව. Air Mail යටතේ 2 Kg වෙනකන්ද කොහෙද යවන්න පුලුවන්. (මට මතක විදියට)

    Spain වැටෙන්නෙ Group F countries යටතෙ. මේකට-

    First 20g වලට - Rs.75/-
    එතනින් එහාට වැඩිවෙන සෑම 10g වලට - Rs.15/- ගානෙ වැඩිවෙනව.

    එතකොට -

    =500-20 = 480/10 = 48
    =48 x 15 = 720

    =720+75 = Rs.795/-

    රුපියල් 795ට වැඩි වෙයි.

    ඉහත ගනනේ-

    500 = ඔබගේ Package එකේ මුලු බර ලෙස ගෙන ඇත.
    20 = පලමු 20g. (මෙයට වෙනම rs.75ක් අය කරන බව ඉහත පවසා ඇත්තෙමි)
    480= 500න් පලමු ග්‍රෑම් 20 අඩුකල විට ලැබෙන ගනන.
    48= 480 ඇතුලෙ තියෙන ග්‍රෑම් 10 කොටස් ප්‍රමානය.
    720= ග්‍රෑම් 10 කොටස් 48 එක කොටසකට රු.15 ගනනේ හැදූවිට ලැබෙන වටිනාකම.
    795 = ග්‍රෑම් 480 එන රු. වටිනාකම + පලමු ග්‍රෑම් 20 වටිනාකම.

    එමනිසා අනිවාර්යින් රුපියල් 795ට වඩා වැඩි ගනනක් ගෙවන්න වෙනව. (මෙහිදී වටිනාකම් ලබා ගත්තෙ SL Post site එකෙන්.

    පැහැදිලි ඇති කියල හිතනව.
     
    බොහොම ස්තූතියි මචන් ..මචන් මේ විදිය ශුවර්ද රිජිස්ටර් පෝස්ට් විදියද මේක?
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    බොහොම ස්තූතියි මචන් ..මචන් මේ විදිය ශුවර්ද රිජිස්ටර් පෝස්ට් විදියද මේක?

    register කරනවනම් තව rs.125/= ක් add කරන්න final value එකට.